ඩිලාන්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මට උබේ අගම ගැන ප්‍රශ්නයක් නෑ.. හැබැයි උබ බවුද්දයෙක් වෙලා බුද්දාගම ගැන ප්‍රශ්නයක් තියෙනවානම් ඒක මට ප්‍රශන්යක්..
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    බාගෙට ඉගෙන ගෙන? වෙන මොනාද හොඳට ඉගෙන ගත්ත ආගම්?

    ත්‍රීපිටකය ගැන දන්නවද? කියවල තියෙනවද?
    ------ Post added on Feb 8, 2026 at 12:10 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    බාගෙට ඉගෙන ගෙන? වෙන මොනාද හොඳට ඉගෙන ගත්ත ආගම්?

    ත්‍රීපිටකය ගැන දන්නවද? කියවල තියෙනවද?
    ------ Post added on Feb 8, 2026 at 12:10 AM
    ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ ස්වයං වින්දනය යෙදෙන්නේ මානසික ව්‍යාදීයකින් පෙලෙන කොට කියලා ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,685
    1
    6,525
    113
    මෙතන තියනවා ප්‍රශ්නේ



    මෙතන තියෙනවා උත්තරේ



    @dilann ට පුළුවන් නම් මැදිහත් සිතින් මේ Playlist දෙක අහලා බලන්න !

    ගොඩක් දේවල් ඉගෙන ගන්න තේරුම් ගන්න ලැබේවි
    දෘෂ්ටිකෝණය වෙනස් වේවි

    බුදු සරණයි !
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    @dilann ට පුළුවන් නම් මැදිහත් සිතින් මේ Playlist දෙක අහලා බලන්න !

    ගොඩක් දේවල් ඉගෙන ගන්න තේරුම් ගන්න ලැබේවි
    දෘෂ්ටිකෝණය වෙනස් වේවි

    බුදු සරණයි !
    මැදහත් සිතින් කියලා උබ නොකිය ඔය කියන්නේ ඔය දෙක අහල ඔය කියන කතා පිළිගන්න කියන එකම නේද බන් ?

    මේ වෙනකොට උබට තේරුම් ගිහින් තියන හැබැයි මට තේරුම් ගිහින් නෑ කියලා උබ හිතන දෙයක් ගැන උබේ මතයටම ආවම මමත් ඒක තේරුම් ගත්ත එකෙක් වෙන්ව කියන එක නේද ?
    ඇත්තම කියපන්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,685
    1
    6,525
    113
    මැදහත් සිතින් කියලා උබ නොකිය ඔය කියන්නේ ඔය දෙක අහල ඔය කියන කතා පිළිගන්න කියන එකම නේද බන්

    නෑ ... මම අදහස් කරේ ඔබතුමා දැන් ඉන්න විශ්වාස කරන මතයන් පදනම ටිකක් පැත්තකින් තියලා කියන්නේ මොකක්ද කියලා අහලා බලන්න ; ඒක විමසල බලන්න කියලා.

    මට මුකුත් තේරුම් ගිහිල්ලා නෑ තාම @dilann

    මම දේවල් අහනවා
    මම ඒ දේවල් ගැන හිතනවා
    මම ඒ දේවල් විමසනවා

    එකම මතයක එල්බ ගැන ඉන්න එපා !
    හැමදේම විමසන්න

    විමසීම ඔබව අවබෝධය කරාගෙන යයි 💡
     
    • Like
    Reactions: supun_sg and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    lol .. agama thiyenne mind eka clear kara ganna .. thopi mara gannawa .. agam adahan nathuwa indapalla
    මම මරාගන්නේ නම් නෑ .
    අදහන්නෝ නිකන්ම සසල වෙන්ව නේ ප්‍රශ්නයක් ඇහුවම .. බණක කියන දෙයක් මම ඒ බණ කියන දහමේ චරිත වලට apply කරල ඇහුවම අපහාසයක් විදියට ගත්තා සෙට් එක 🥱

    නෑ ... මම අදහස් කරේ ඔබතුමා දැන් ඉන්න විශ්වාස කරන මතයන් පදනම ටිකක් පැත්තකින් තියලා කියන්නේ මොකක්ද කියලා අහලා බලන්න ; ඒක විමසල බලන්න කියලා.
    මම කොහොමත් විශ්වාස වල නැති නිසා නේ මේවා අහන්නේ .
    විශ්වාස කරන උන් තමයි විශ්වාස කරන පොත් වල තියන කරුණු තේරුමක් අන්තුව උස්සන් එන්නේ .
    ------ Post added on Feb 8, 2026 at 12:26 AM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,685
    1
    6,525
    113
    මම කොහොමත් විශ්වාස වල නැති නිසා නේ මේවා අහන්නේ .
    අර playlist දෙකත් මම කියනවට අහලා බලන්න ඔබතුමා

    ගියොත් කාලය
    ආවොත් නිවන

    තීරණය ඔබතුමාට බාරයි !
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,353
    113
    Mother Earth
    නෑ ... මම අදහස් කරේ ඔබතුමා දැන් ඉන්න විශ්වාස කරන මතයන් පදනම ටිකක් පැත්තකින් තියලා කියන්නේ මොකක්ද කියලා අහලා බලන්න ; ඒක විමසල බලන්න කියලා.

    මට මුකුත් තේරුම් ගිහිල්ලා නෑ තාම @dilann

    මම දේවල් අහනවා
    මම ඒ දේවල් ගැන හිතනවා
    මම ඒ දේවල් විමසනවා

    එකම මතයක එල්බ ගැන ඉන්න එපා !
    හැමදේම විමසන්න

    විමසීම ඔබව අවබෝධය කරාගෙන යයි 💡
    එකම මතයක එල්බ ගෙන ඉන්නේ නැත්තම් නිවන් දකින්නත් බෑනේ. උඹලා කියන ඒවා පරස්පරයි. 🤷🏻‍♂️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මේ මාත්යා.... ආගමේ නාමෙන් මරාගන්නැතිව ඉන්න ටිකේ කාලා බීලා ශුකලා ශතුටින් ඉන්ඩලා.

    මළාට පස්සේ වෙන උප්ටක් වෙයි. වැදගත් වර්තමානේ ඉන්න විදිය.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,773
    1
    15,028
    113
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Haha
    Reactions: Max_r

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    ඉන්න ටිකේ කාලා බීලා ශුකලා ශතුටින් ඉන්ඩලා.
    එකනේ . .. එකෙක් බණකට කිව්වා ශුකන එක මානසික ව්යාදීයක් කියලා
    මම ඉතින් සිදුහත් උපත උන හැටි උදාහරණෙට අරන් ප්‍රශ්නයක් ඇහුවම මුන් ටික පරල වෙලා ඒක ට වෙනම ත්‍රෙඩ් එකක් දාල .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,930
    46,171
    113
    අාගම් වලට මරා ගන්න ඵපා..අාගම් විශ්වාස කරන්න ඵපා..බුද්ධාගමේ ප්‍රශ්ණ තියෙනවා.ඉන්න ටිකේ කාල බීල ෆන් ඵකේ ඉන්න..:lol:

    Pray Holy Thursday GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඉතින් මමත් බෞද්ධ තමයි ඉගෙන ගත්තේ .

    ඒක යි මට ඒක ගැන ප්‍රශ්න තියෙන්නේ .
    ඒ කියන්නේ උබ උපතින් බෞද්ධ කෙනෙක් නෙමේ?