මට උබේ අගම ගැන ප්‍රශ්නයක් නෑ.. හැබැයි උබ බවුද්දයෙක් වෙලා බුද්දාගම ගැන ප්‍රශ්නයක් තියෙනවානම් ඒක මට ප්‍රශන්යක්..
ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ ස්වයං වින්දනය යෙදෙන්නේ මානසික ව්‍යාදීයකින් පෙලෙන කොට කියලා ?බාගෙට ඉගෙන ගෙන? වෙන මොනාද හොඳට ඉගෙන ගත්ත ආගම්?
ත්‍රීපිටකය ගැන දන්නවද? කියවල තියෙනවද?
------ Post added on Feb 8, 2026 at 12:10 AM
මැදහත් සිතින් කියලා උබ නොකිය ඔය කියන්නේ ඔය දෙක අහල ඔය කියන කතා පිළිගන්න කියන එකම නේද බන් ?@dilann ට පුළුවන් නම් මැදිහත් සිතින් මේ Playlist දෙක අහලා බලන්න !
ගොඩක් දේවල් ඉගෙන ගන්න තේරුම් ගන්න ලැබේවි
දෘෂ්ටිකෝණය වෙනස් වේවි
බුදු සරණයි !
මැදහත් සිතින් කියලා උබ නොකිය ඔය කියන්නේ ඔය දෙක අහල ඔය කියන කතා පිළිගන්න කියන එකම නේද බන්
මම මරාගන්නේ නම් නෑ .lol .. agama thiyenne mind eka clear kara ganna .. thopi mara gannawa .. agam adahan nathuwa indapalla
මම කොහොමත් විශ්වාස වල නැති නිසා නේ මේවා අහන්නේ .නෑ ... මම අදහස් කරේ ඔබතුමා දැන් ඉන්න විශ්වාස කරන මතයන් පදනම ටිකක් පැත්තකින් තියලා කියන්නේ මොකක්ද කියලා අහලා බලන්න ; ඒක විමසල බලන්න කියලා.
අර playlist දෙකත් මම කියනවට අහලා බලන්න ඔබතුමාමම කොහොමත් විශ්වාස වල නැති නිසා නේ මේවා අහන්නේ .
එකම මතයක එල්බ ගෙන ඉන්නේ නැත්තම් නිවන් දකින්නත් බෑනේ. උඹලා කියන ඒවා පරස්පරයි.නෑ ... මම අදහස් කරේ ඔබතුමා දැන් ඉන්න විශ්වාස කරන මතයන් පදනම ටිකක් පැත්තකින් තියලා කියන්නේ මොකක්ද කියලා අහලා බලන්න ; ඒක විමසල බලන්න කියලා.
මට මුකුත් තේරුම් ගිහිල්ලා නෑ තාම @dilann
මම දේවල් අහනවා
මම ඒ දේවල් ගැන හිතනවා
මම ඒ දේවල් විමසනවා
එකම මතයක එල්බ ගැන ඉන්න එපා !
හැමදේම විමසන්න
විමසීම ඔබව අවබෝධය කරාගෙන යයි![]()
එකනේ . .. එකෙක් බණකට කිව්වා ශුකන එක මානසික ව්යාදීයක් කියලාඉන්න ටිකේ කාලා බීලා ශුකලා ශතුටින් ඉන්ඩලා.

ඒ කියන්නේ උබ උපතින් බෞද්ධ කෙනෙක් නෙමේ?ඉතින් මමත් බෞද්ධ තමයි ඉගෙන ගත්තේ .
ඒක යි මට ඒක ගැන ප්‍රශ්න තියෙන්නේ .
උපතින් බෞද්ධ කියලා එකක් නෑ බන් .ඒ කියන්නේ උබ උපතින් බෞද්ධ කෙනෙක් නෙමේ?