පේපැල් ලංකාවට එනවලු. ඒක නිසා මේ විස්තර දෙන්නලු සර්වේ එකක් විදිහට. මේක ඇත්තටම පේපැල් එකෙන් දාපු සර්වේ එකක්ද? 
https://docs.google.com/forms/d/e/1FAIpQLSd1Tsn9RrzSzaZJYdQwQc0tO4qAZ9QI7UxADnnhAi9UB9MY3g/viewform
https://docs.google.com/forms/d/e/1FAIpQLSd1Tsn9RrzSzaZJYdQwQc0tO4qAZ9QI7UxADnnhAi9UB9MY3g/viewform
දැන් මොකක්ද දන්නේ නෑ.