පේපැල් එක ඇත්තටම අපෙන් විස්තර ඉල්ලලද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    පේපැල් ලංකාවට එනවලු. ඒක නිසා මේ විස්තර දෙන්නලු සර්වේ එකක් විදිහට. මේක ඇත්තටම පේපැල් එකෙන් දාපු සර්වේ එකක්ද? 🤔

    mGyJzxw.png

    https://docs.google.com/forms/d/e/1FAIpQLSd1Tsn9RrzSzaZJYdQwQc0tO4qAZ9QI7UxADnnhAi9UB9MY3g/viewform
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    මොක්කුද බං මේ මිනිස්සු හාවෝ කියලා හිතාගෙන මේ වගේ වැඩ කරන්නේ. දැන් මුන් කොහොමද PayPal එක් වෙනුවෙන් data එකතු කරන්නේ. PayPal එකට දැන් හැකියාවක් නෑ කියලද මේ කියන්නේ මේ වගේ servey එකක්වත් කරගන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මොක්කුද බං මේ මිනිස්සු හාවෝ කියලා හිතාගෙන මේ වගේ වැඩ කරන්නේ. දැන් මුන් කොහොමද PayPal එක් වෙනුවෙන් data එකතු කරන්නේ. PayPal එකට දැන් හැකියාවක් නෑ කියලද මේ කියන්නේ මේ වගේ servey එකක්වත් කරගන්න.
    කලින් අර ඉසුරු කියලා එකෙක් ඇරියා තියලා Malaysian acc ටිකට., :baffled: දැන් මොකක්ද දන්නේ නෑ.
    ඒකෙන් මේකෙන් පිලිපීන් කෙල්ලොන්ට බූට් තියන්නත් වෙනවා සින්හලුන්ට දැන් :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    කලින් අර ඉසුරු කියලා එකෙක් ඇරියා තියලා Malaysian acc ටිකට., :baffled: දැන් මොකක්ද දන්නේ නෑ.
    ඒකෙන් මේකෙන් පිලිපීන් කෙල්ලොන්ට බූට් තියන්නත් වෙනවා සින්හලුන්ට දැන් :ROFLMAO:
    ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ අඩුම 1000 පන්නල දැනටම පුරවලා ඇති ඕක. පෝස්ට් එකේ Lanka කියලා ලියලා තියෙනවත් වැරදියි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ අඩුම 1000 පන්නල දැනටම පුරවලා ඇති ඕක. පෝස්ට් එකේ Lanka කියලා ලියලා තියෙනවත් වැරදියි.
    පවු බන් අපේ කොල්ලෝ කෙල්ලෝ.
    මාත් දැක්කා එකෙක් කියලත් තියෙනවා වැරදියි කියලා
    මුන් කාලෙන් කාලෙට පේපැල් වලින්ම ආතල් දෙනවා.
    තියෙන එව්වත් ටික ටික බ්ලොක් කරන් යද්දි ඇයි පේපැල් වලට ස්පෙෂල් කැසිල්ලක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ අඩුම 1000 පන්නල දැනටම පුරවලා ඇති ඕක. පෝස්ට් එකේ Lanka කියලා ලියලා තියෙනවත් වැරදියි.

    ෆොටෝ එක හදලා දාලා... ඒත් අකුරු වැරදියි..

    oxnyVPG.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම ඉස්සර ඉඳලා හිටලා ඔය ගෘප් එකේ මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element වලින් වෙනස් කරලා SS දාල සුපිරි ආතල් අරන් තියනවා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    පේපෑල් එක එක සමිති වලින් අදහස් ඉල්ලන්නේ සීට්ටු දාන්න වෙන්න බැරිද? 🥴

    ෆොටෝ එක හදලා දාලා... ඒත් අකුරු වැරදියි..

    oxnyVPG.png

    BAW සොරි සොරි අකුරක් වැරදුනා BMW පදින නිසා ඔය අකුරු වරදින ඒවට මොකුත් කියන්න බෑ. 🥴
    ------ Post added on Feb 10, 2026 at 12:06 AM
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    PayPal ලංකාවට එනව ලංකාවට එනව කිය කිය හිටියට උන්ගෙ business model එකත් වෙනස් කරලා ඉවරයි.

    PayPal බිස්නස් මොඩල් දැන් debit/credit කාඩ්. eBay වලින් ගැලවිල ගොඩක් කල්. Payment processing නෙමෙයි දැන් ප්‍රධාන බිස්නස් එක.

    20260112_174321.jpg