Perodua Bezza G 1.0 2025 eka hondaida Nissan Magnite Tekna Plus ekata wada?පට්ටම අවුල්.
කොච්චර අවුල් ද කියනවා නම් මඩ් ගාඩ් ඇතුලෙන් වතුර ගහනවා seat වලට.
ගැරේජ්/ ෆයිබර් ග්ලාස් වැඩ කරන උන් tik tok දානවා හැමදාම magnite වල අරක හැදුවා මේක හැදුවා කිය කිය
Build quality එක කියන්න දෙයක් නෑනේ.
Kwid එක පොඩ්ඩක් පුම්බ්බල