Suzuki Fronx Full Sinhala Review by MRJ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,870
    11,622
    113
    පට්ටම අවුල්.
    කොච්චර අවුල් ද කියනවා නම් මඩ් ගාඩ් ඇතුලෙන් වතුර ගහනවා seat වලට.
    ගැරේජ්/ ෆයිබර් ග්ලාස් වැඩ කරන උන් tik tok දානවා හැමදාම magnite වල අරක හැදුවා මේක හැදුවා කිය කිය 🤣🤣🤣
    Build quality එක කියන්න දෙයක් නෑනේ.
    Kwid එක පොඩ්ඩක් පුම්බ්බල
    Perodua Bezza G 1.0 2025 eka hondaida Nissan Magnite Tekna Plus ekata wada?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,507
    8,524
    113
    kandy
    නිදහසේ බලන්න ඕනේ video එකක් . කලින් මග්නයිට් එකට කරා වගේ මේකත් දුෂණය කරලද දන්නේ නෑ පොර .
    මොනවා උනත් MRJ කාරයාගේ reviews හොඳ මට්ටමක තියනවා .
    කොහෙද GTRZ ගොයියා දැන් එළකිරි car review කරන්නේ නෑ නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    10 ba 11 one minimum

    Quality අතින් හොඳයි
    ------ Post added on Feb 10, 2026 at 11:58 AM
    na machan 2023 5000km vithara duwapu ewa 90 ganan yanne personal import

    පට්ටම අවුල්.
    කොච්චර අවුල් ද කියනවා නම් මඩ් ගාඩ් ඇතුලෙන් වතුර ගහනවා seat වලට.
    ගැරේජ්/ ෆයිබර් ග්ලාස් වැඩ කරන උන් tik tok දානවා හැමදාම magnite වල අරක හැදුවා මේක හැදුවා කිය කිය 🤣🤣🤣
    Build quality එක කියන්න දෙයක් නෑනේ.
    Kwid එක පොඩ්ඩක් පුම්බ්බල
    oya seen eka mamath dakka tiktok eke un fiber walin hadala sell karanwa
    ape gedara alto 2015 ekak thibba chuttak wath malakada kanne nathhiwa company tag okoma thibba use karana eka anuwa thamayi
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    na machan 2023 5000km vithara duwapu ewa 90 ganan yanne personal import

    oya seen eka mamath dakka tiktok eke un fiber walin hadala sell karanwa
    ape gedara alto 2015 ekak thibba chuttak wath malakada kanne nathhiwa company tag okoma thibba use karana eka anuwa thamayi
    බ්‍රෝ මේක factory fault එකක්. User අනුව depend වෙන එකක් නෙමේ

    Perodua Bezza G 1.0 2025 eka hondaida Nissan Magnite Tekna Plus ekata wada?
    Build quality is better than magnite.
    But not comfortable as per user reviews .
    හැබැයි malaysia වල best selling car ලු
    ------ Post added on Feb 10, 2026 at 12:10 PM
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,613
    2,979
    113
    නිදහසේ බලන්න ඕනේ video එකක් . කලින් මග්නයිට් එකට කරා වගේ මේකත් දුෂණය කරලද දන්නේ නෑ පොර .
    මොනවා උනත් MRJ කාරයාගේ reviews හොඳ මට්ටමක තියනවා .
    කොහෙද GTRZ ගොයියා දැන් එළකිරි car review කරන්නේ නෑ නේ
    එළකිරි රිවිව් විතරයි නිකන් වැල් වටාරම් නැතිව හරියට මධ්‍යස්තව රිවිව් කරේ
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    Peugeot 3008
    test drive eka balapan
    Fronx , Raize kale
    Galapena ewa ekka compare karapan :ROFLMAO: :ROFLMAO: budget vahana asse owa obanne :ROFLMAO::ROFLMAO:

    ඔයි සිරාවට උබ දැන් කියන්නේ හදන්නේ Legendary Civic එකට වඩා ඉන්දියන් ලඩිය durability වැඩි කියලද? 🫢🫢🫢🫢🫢
    Civic eke Turbo issue eka danne naa wage :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Feb 10, 2026 at 12:27 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Echcharama awulda Magnite eka? Bezza eke plastic quality eka ita wada hondaida?
    Bezza එක quality වාහනයක් හැබැයි ඉතින් පට්ටම outdated වාහනයක්. 2000 corolla එකක එන features වත් නෑ බං.

    na machan 2023 5000km vithara duwapu ewa 90 ganan yanne personal import

    oya seen eka mamath dakka tiktok eke un fiber walin hadala sell karanwa
    ape gedara alto 2015 ekak thibba chuttak wath malakada kanne nathhiwa company tag okoma thibba use karana eka anuwa thamayi
    90 ට මට ගෙනත් දියන් මන් සල්ලි දෙන්නම්. 😅. tax එක විතරක් ලක්ෂ 62ක් නේ බං
    ------ Post added on Feb 10, 2026 at 12:30 PM
     
    • Like
    Reactions: imback2008

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,181
    6,045
    113
    නිදහසේ බලන්න ඕනේ video එකක් . කලින් මග්නයිට් එකට කරා වගේ මේකත් දුෂණය කරලද දන්නේ නෑ පොර .
    මොනවා උනත් MRJ කාරයාගේ reviews හොඳ මට්ටමක තියනවා .
    කොහෙද GTRZ ගොයියා දැන් එළකිරි car review කරන්නේ නෑ නේ
    ekane issara porawal comment wala voice ekath maru kiyala kiyanwa. indika wikramarathne da manda voice kare .

    ewa nisa nemei bn, demand eka wadi mekata indian factory eken orders denna parakkui a nisa. AMW eken dmmama masa 4-6 inna one.

    :ROFLMAO: Raize ekai mekai padala balapan, smooth ride ekak tiynne. pickup ekath patta.
    ------ Post added on Feb 10, 2026 at 9:26 AM

    kiyana tharam nm awlk na. 80 ganan walata tiyena eka hodai. 70 ganan wala eke nm mukuthma naa. 90ganan wala tiyne eka gnna eka boru wadak.
    ------ Post added on Feb 10, 2026 at 9:27 AM

    uba hithwada civic kiyala :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 10, 2026 at 9:29 AM
    pissuda bn orders 500k wath na . balapan magnite genalla thiyana tharama.eka bedanna ba AMW ake aunta yata malakada kanakan innawa.apahu undercot gahannai kalaya nasthi .japan wahanayak genawa masa 2n .
    ------ Post added on Feb 10, 2026 at 1:15 PM
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    1.5 Turbo eke oil dilution scene ekada (GDI nisa)
    Naa 1000 eke Turbo eka ikmanta yanwa kiyala godak ewn dala tibba

    pissuda bn orders 500k wath na . balapan magnite genalla thiyana tharama.eka bedanna ba AMW ake aunta yata malakada kanakan innawa.apahu undercot gahannai kalaya nasthi .japan wahanayak genawa masa 2n .
    ------ Post added on Feb 10, 2026 at 1:15 PM
    Mokeda orders 500k wath na kiyane, 5000+ fronx order tibba a dawas wala baladdi. thama gennala tiynne 1000-1500 athara ganak. AMW ewn gena nm katha karala wadak naa.
    Man qwe me world demand eka ban. meka ratawal bara ganakata yawna hinda unta patta demand ekak tiynne. Factory eken eliyata dannama parakku seen ekak tiynne. anitheka shipping anmnam okkoma pannama 4-6 months yanawa

    ------ Post added on Feb 10, 2026 at 6:35 PM