මේ නළුව තාම ඉන්නවද බං?

AnuradhaRa

Well-known member
  • 4hKhsuq.png
     

    AnuradhaRa

    Well-known member
  • මේ අර ඇනස්ලි බර්ටි සැමුවෙල් කොමඩි සෙට් එකේ නළුවෙක් නෙ ?
    නෑ නෑ එයා නෙමේ
    උඹට කියන්න මටත් දෙන්නව පැටලුණා

    මෙයා තට්ටු ගෙවල් නාට්ටියෙ එහෙම හිටිය
     
    • Like
    Reactions: Inigo Montoya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මෙතුමා අවිස්සාවේල්ල පැත්තේ හිටියේ මම දන්නා විදිහට. පල්ලි වල පාස්කු නාට්‍ය වලත් රගපෑව. මට හොදට මතකයි 90 මැද කාලේ රුපවාහිනියේ ගියා නාට්‍යයක් එකේ මෙතුමා දනවත් වයසක නාකි මනමාලයෙක් ගේ චරිතයක් රගපානව .. ඒ ගෙදර බෝඩිමට එන තරුණ ගුරුවරියකට love කරනවා වගේ සීන් එකක් ! සමාදානයෙන් සැතපේවා !
     
    • Like
    Reactions: AnuradhaRa