Suzuki Fronx Full Sinhala Review by MRJ

silva_dump

Active member
  • Jun 4, 2015
    362
    236
    43
    මාත් ගත්ත ගිය අග‌ෝස්තු ව්ල ඔඩර් කරල ප‌ෙබරවාරි මුල සතිය‌ෙ තමා හම්බුන‌ෙ කලින් පැදපු swift rst ඒක දීල තමා ගත්ත‌ෙ. ජපන් නැති හින්ද ප‌ොඩි අවුලක් හිත‌ේ තිබ්බත් වාහන‌ෙ ආවට පස්ස‌ෙ full සැටිස්. ඒක‌ෙ තිබිබ ඒන්ජින් ගියර් බ‌ොක්ස් මයි තියනේන(+ ISG mild hybrid system ඒකක් ඒනවා) driving quality ඒක ඒ් වග‌ේම තමා හ‌ොද pickup එකක් තියනවා. fit n finish එකත් අවුලක් නෑ indian වුනාට. Sounds සුපිරි cabin isolation පට්ටයි. seat covers නම් indian hard fabric ඒකක් ඒන්න‌ෙ ඒක හ‌ොද එකක් දාගන්න ඹ්නි. 102.5 වලට හ‌ොදම value එකක් තියනවා. Sheet Metal එක උනත් හ‌ොද thickness එකක් තියනවා. Ground clearance හ‌ොදයි Goodyear tyre දාල ඒවන්න‌ෙ. Infotainment system ඒකත් පට්ට 360 view, wireless apple carplay android auto එනවා. මට නම් හ‌ොදටම හ‌ොදයි.
    Supiri kollo, waahane plessure eka thamanta tiyenawa nam anith un mona uttak kiwwath mokada
    matath ohomai X55 ekata kiyanne
    Prius ekak padala mamath X55 eka gatte, supiri itin mata nam
    eka ekaa kiyana ewa adalan na
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,870
    11,622
    113
    10 milian

    Bezza එකේ මුල්ම ලොට් එකෙන් වහනයක් අරන් පැද්ද මම අවුරුදු 7ක් . වාහනේ එන්ජින් ජියර්බොක්ස් හොදයි . හැබැයි පේන්ට් එක හරිම තුනියි නිකන්ම ඩෙන්ට් එනව , අනිත් එක ස්ටීයරින් වීල් එක හෙන තදයි . දුර ගමනක් ගියහම ටිකක් ඇගට අමාරුයි මැග්නයිට් එකට සාපේක්ශව . හැන් එන අලුත් වාහන හැම එකේම වගේ මේ දෙකේම ඉන්ටීරියර් ප්ලාස්ටික් . හැබැයි මැග්නයිට් එකේ ටිකක් කොලිටි වැඩියි . මේ දෙකම පදින කෙනෙක් විදිහට ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක නම් මැග්නයිට් එකේ බෙසා එකට වැඩිය පට්ට . වාහනේ හොදටම කොන්ට්‍රෝල් . රැල්ලට බැන්නට මැග්නයිට් එක ඒ ගානට හොදටම වටිනව .
    Someone please acknowledge this statement
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    මාත් ගත්ත ගිය අග‌ෝස්තු ව්ල ඔඩර් කරල ප‌ෙබරවාරි මුල සතිය‌ෙ තමා හම්බුන‌ෙ කලින් පැදපු swift rst ඒක දීල තමා ගත්ත‌ෙ. ජපන් නැති හින්ද ප‌ොඩි අවුලක් හිත‌ේ තිබ්බත් වාහන‌ෙ ආවට පස්ස‌ෙ full සැටිස්. ඒක‌ෙ තිබිබ ඒන්ජින් ගියර් බ‌ොක්ස් මයි තියනේන(+ ISG mild hybrid system ඒකක් ඒනවා) driving quality ඒක ඒ් වග‌ේම තමා හ‌ොද pickup එකක් තියනවා. fit n finish එකත් අවුලක් නෑ indian වුනාට. Sounds සුපිරි cabin isolation පට්ටයි. seat covers නම් indian hard fabric ඒකක් ඒන්න‌ෙ ඒක හ‌ොද එකක් දාගන්න ඹ්නි. 102.5 වලට හ‌ොදම value එකක් තියනවා. Sheet Metal එක උනත් හ‌ොද thickness එකක් තියනවා. Ground clearance හ‌ොදයි Goodyear tyre දාල ඒවන්න‌ෙ. Infotainment system ඒකත් පට්ට 360 view, wireless apple carplay android auto එනවා. මට නම් හ‌ොදටම හ‌ොදයි.

    View attachment 262438

    View attachment 262439
    View attachment 262440
    මමත් Sept 9, Splendid Silver order කරලා තියෙන්නේ, එනකන් බලාගෙන ඉන්නේ.
    මන් දැන් German made 1l turbo, 2018 brand-new ගත්ත mid size sedan එකක් use කරන්නේ. Wife ගාව තිබ්බ Kia Picanto එක විකුණලා තමා Fronx එකට ගියේ. මුලින්ම හිතුනේ indian නිසා ජරාවක් කියල, එත් වාහනේට නැගල ස්ටාර්ට් කරලා feature ඔක්කොම check කරලා බැලුවම සැහෙන quality කියාල දැනුන, ඊට පස්සේ pre-order කලා. AMW එකෙන් test drive දෙන්නේ නැති එක තමා තිබ්බ අවල. fit & finish එකත් සැහෙන හොඳයි, මගේ German car එකත් එක්ක බලනකොට 85% වගේ. තව soft touch material සහ interior color එක single tone තිබ්බ නම් 90% වගේ දෙන්න තිබ්බ.

    මේක ආවහම driving feel එකකයි comfortable level එකත් German car එක වගේ 85-90% වගේ තිබ්බොත්, එක විකුණලා පොඩි Mira එකක් වගේ second car එක විදිහට ගන්නවා මේ අවුරුද්දට අවුරුදු 8 වෙන නිසා
    Car දෙකේම පොවෙර්\weight ratio එක 0.07 වෙන නිසා performance එක වගේ වෙයි කියල හිතනවා, Fronx එකේ rear indipendant suspension නැති නිසා පොඩි බොඩි රෝල් එකක් ඇති කියල හිතනවා එක තමා එකම අව්ල.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මාත් ගත්ත ගිය අග‌ෝස්තු ව්ල ඔඩර් කරල ප‌ෙබරවාරි මුල සතිය‌ෙ තමා හම්බුන‌ෙ කලින් පැදපු swift rst ඒක දීල තමා ගත්ත‌ෙ. ජපන් නැති හින්ද ප‌ොඩි අවුලක් හිත‌ේ තිබ්බත් වාහන‌ෙ ආවට පස්ස‌ෙ full සැටිස්. ඒක‌ෙ තිබිබ ඒන්ජින් ගියර් බ‌ොක්ස් මයි තියනේන(+ ISG mild hybrid system ඒකක් ඒනවා) driving quality ඒක ඒ් වග‌ේම තමා හ‌ොද pickup එකක් තියනවා. fit n finish එකත් අවුලක් නෑ indian වුනාට. Sounds සුපිරි cabin isolation පට්ටයි. seat covers නම් indian hard fabric ඒකක් ඒන්න‌ෙ ඒක හ‌ොද එකක් දාගන්න ඹ්නි. 102.5 වලට හ‌ොදම value එකක් තියනවා. Sheet Metal එක උනත් හ‌ොද thickness එකක් තියනවා. Ground clearance හ‌ොදයි Goodyear tyre දාල ඒවන්න‌ෙ. Infotainment system ඒකත් පට්ට 360 view, wireless apple carplay android auto එනවා. මට නම් හ‌ොදටම හ‌ොදයි.

    View attachment 262438

    View attachment 262439
    View attachment 262440

    දොරවල් ටිකක් හයියෙන් වහන්න ඕනේ
    ඉඩ නම් හොදට තියනවා, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක හොදයි
    spare parts තවම ලංකාවේ නෑ
     
    • Like
    Reactions: imback2008

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    Waradiyata rat guard gahuwamath oka wenawa habai. Air vents wala flaps hira wenna guard eka gahanawa samaharu

    na na rat guard gahanna kalinuth oya case eka mata note una. rubber beading wala ganakama wadi wage.

    spare parts තවම ලංකාවේ නෑ

    engine / suspension system parts nam oni tharam athi.
    ------ Post added on Feb 11, 2026 at 2:46 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    දොරවල් ටිකක් හයියෙන් වහන්න ඕනේ

    මන් AMW එකේදී හොඳට දොරවල් ඇරලා වහල බැලුව, එහෙම අව්ලක් තිබ්බේ නැ. normal විදිහට වැහුන. හැබැයි දොරවල් ටිකක් බරයි, Axio hybrid, Raize වල දොරවල් වලට වඩා බර බව දැනුන

    spare parts තවම ලංකාවේ නෑ

    තාම අලුත් වහන්නේ, කොහොමත් warranty period එකේදී AMW එකෙන් නේ ගන්න ඕනේ. මේකේ තියෙන pre orders හැටියට independent spare පාර්ට්ස් dealers ලත් ඉස්සරහට parts ගෙනේවි
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    apu samahara ewata podi axel case ekak awith thiyanawa.. 30 -40 weddi shuddering ekak enawa.. passe oka wadi wenawa.. accelerate karaddi vibrate wenawa.. axel eka gear box eka set wena thana podi case ekak thiyanawa.. india walath awa..ewalata company eken aluth axel replace karala.. testing period eke yanne.. :D :D oka thama ithin thiyene.. under warrenty hinda baya wenna deyak nah.. :D :D habai ithin ehema drive karaddi wahane epa wenawa
    masa 6k balan idala gedara genakota ohama unoth kohamda athal eka :baffled:
     
    • Like
    Reactions: imback2008

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,762
    11
    3,311
    113
    කොටාරෝඩ් එකට ඉස්සෙල්ලා යාඩ් එකේ නම් ඉතිං සීයක් විතර තියනවා බඩු.

    උබලට නරක උනාට මිනිස්සුන්ට හොදයි .

    උබලා ඉන්නෙ මම හිතන්නෙ වෙන ග්‍රහලෝකෙකදෝ කොහෙද o_O
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    678
    645
    93
    I have driven the Raize 1.0 liter(from a relative), Ativa(from a friend), and a Fronx(drove long distance, which covers all possible traffic conditions).

    I felt Fronx has the best driving dynamics. Nowadays, the sad truth is that we don't get good JDM cars with engines. I don't know what happened to the Elakiri car osthars.
    The Raize gives me that old Vitz type vibe, which everyone told it was good, but it was the most boring car ever. It is good for old bada thadi uncles and women-type drivers. It fake elongated SUV driving position, good for unconfident drivers.

    If someone who likes spirited driving goes for Fronx. Don't think about the second owner when you purchase a vehicle, just enjoy.
     
    This is so true and felt the same :yes:
     
    saho

    Active member
  • Oct 9, 2007
    210
    162
    43
    38
    Kelaniya
    apu samahara ewata podi axel case ekak awith thiyanawa.. 30 -40 weddi shuddering ekak enawa.. passe oka wadi wenawa.. accelerate karaddi vibrate wenawa.. axel eka gear box eka set wena thana podi case ekak thiyanawa.. india walath awa..ewalata company eken aluth axel replace karala.. testing period eke yanne.. :D :D oka thama ithin thiyene.. under warrenty hinda baya wenna deyak nah.. :D :D habai ithin ehema drive karaddi wahane epa wenawa
    මාස තුන හතරක් ඇතුලත හදපු ඒවවල කේස් එක ඇවිත් තිබුනෙ. ජූනි ඉදන් සැප්තැම්බර්ද කොහෙද
    ඊට පස්සෙ උන්ට ඕක එනවද කියන්න දන්නෙ නෑ තාම මයිලේජ් මදි නිසා. මාත් ඊට පස්සෙ එකෙක් තමා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,933
    20,473
    113
    හස්තිශෛලපුර
    කොටාරෝඩ් එකට ඉස්සෙල්ලා යාඩ් එකේ නම් ඉතිං සීයක් විතර තියනවා බඩු.

    උබලට නරක උනාට මිනිස්සුන්ට හොදයි .

    උබලා ඉන්නෙ මම හිතන්නෙ වෙන ග්‍රහලෝකෙකදෝ කොහෙද o_O
    kiriye inneh HNIs la ban.. samaharu katin witarai et HNI..
     
    • Haha
    • Like
    Reactions: Bam and imback2008