Magnite eke adu padu kiyana un one tharam innawa. Eth Bezza eke adu padu kiyana un man dakala na. Bezza eke passa kathai & features madi kiyanawa misak ledak or low quality kiyanawa dakala na

වෙනස නම් මාරයි.. ලන්කාවේ ගැරිජ් බාස් ලා සුපිරියට පාස්සනවා, අලුත් fronx එකේ පෑස්සුම් පාරවල් ගෙඩි ගෙඩි වගේ..ජපන් නම් ජපන් තමා
ඉන්දියන් උන්ගෙ වෙනස පේනවා
Tata Indigo වගේ පෙනුමක් තමා තියෙන්නෙ.Magnite eke adu padu kiyana un one tharam innawa. Eth Bezza eke adu padu kiyana un man dakala na. Bezza eke passa kathai & features madi kiyanawa misak ledak or low quality kiyanawa dakala na
මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝවෙනස නම් මාරයි.. ලන්කාවේ ගැරිජ් බාස් ලා සුපිරියට පාස්සනවා, අලුත් fronx එකේ පෑස්සුම් පාරවල් ගෙඩි ගෙඩි වගේ..
වයර් හතර වටේ එල්ලෙනවා 1044 වයර් ,මීයන්ට සුපිරි ආහාර..
වැදුනොත් ආදාහනය වෙන්නත් පුලුවන්..
ekanm gearbox eke idanma awl nehBut better than බේසම් plastic in Magnite![]()
Ow bn AMT ජරාවක් තියෙන්නේ.ekanm gearbox eke idanma awl neh
Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
carmart එකෙන් spare part එකක් ගන්න අහපන් ආස හිතෙයිPeugeot 3008
test drive eka balapan
Fronx , Raize kale
ඕකේ P gear එක තියෙනවා ද?Ow bn AMT ජරාවක් තියෙන්නේ.
Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
Boru noda idapan ban.. tho vahane dekalawat nadda koheda..Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
Prashna 2 kiyapanko...habai ithin thanakata yana bah , hama labbama wahane nawaththala ahanwa wahane lassanai kiyala..![]()
Review eke nathi dewal godak kiyanna puluwan ithin.. eth mokatada..
![]()
18km/l wage karanwa.. danaa 3700 wage duwala thiyanawa.. option anam manam serama gaththama wahane hondai.. eka podi prashna dekak ara..
![]()
eka kiyanne nah..
![]()
![]()
Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
මේ වගේද එකත් හදලා තියෙන්නේ,Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
Bezza එකේ මුල්ම ලොට් එකෙන් වහනයක් අරන් පැද්ද මම අවුරුදු 7ක් . වාහනේ එන්ජින් ජියර්බොක්ස් හොදයි . හැබැයි පේන්ට් එක හරිම තුනියි නිකන්ම ඩෙන්ට් එනව , අනිත් එක ස්ටීයරින් වීල් එක හෙන තදයි . දුර ගමනක් ගියහම ටිකක් ඇගට අමාරුයි මැග්නයිට් එකට සාපේක්ශව . හැන් එන අලුත් වාහන හැම එකේම වගේ මේ දෙකේම ඉන්ටීරියර් ප්ලාස්ටික් . හැබැයි මැග්නයිට් එකේ ටිකක් කොලිටි වැඩියි . මේ දෙකම පදින කෙනෙක් විදිහට ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක නම් මැග්නයිට් එකේ බෙසා එකට වැඩිය පට්ට . වාහනේ හොදටම කොන්ට්‍රෝල් . රැල්ලට බැන්නට මැග්නයිට් එක ඒ ගානට හොදටම වටිනව .Magnite eke adu padu kiyana un one tharam innawa. Eth Bezza eke adu padu kiyana un man dakala na. Bezza eke passa kathai & features madi kiyanawa misak ledak or low quality kiyanawa dakala na
awluth kiyapanko ithinhabai ithin thanakata yana bah , hama labbama wahane nawaththala ahanwa wahane lassanai kiyala..![]()
Review eke nathi dewal godak kiyanna puluwan ithin.. eth mokatada..
![]()
18km/l wage karanwa.. danaa 3700 wage duwala thiyanawa.. option anam manam serama gaththama wahane hondai.. eka podi prashna dekak ara..
![]()
eka kiyanne nah..
![]()
![]()
apu samahara ewata podi axel case ekak awith thiyanawa.. 30 -40 weddi shuddering ekak enawa.. passe oka wadi wenawa.. accelerate karaddi vibrate wenawa.. axel eka gear box eka set wena thana podi case ekak thiyanawa.. india walath awa..ewalata company eken aluth axel replace karala.. testing period eke yanne..awluth kiyapanko ithin
oka thama ithin thiyene.. under warrenty hinda baya wenna deyak nah..
habai ithin ehema drive karaddi wahane epa wenawaFronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි