Supiri kollo, waahane plessure eka thamanta tiyenawa nam anith un mona uttak kiwwath mokadaමාත් ගත්ත ගිය අගෝස්තු ව්ල ඔඩර් කරල පෙබරවාරි මුල සතියෙ තමා හම්බුනෙ කලින් පැදපු swift rst ඒක දීල තමා ගත්තෙ. ජපන් නැති හින්ද පොඩි අවුලක් හිතේ තිබ්බත් වාහනෙ ආවට පස්සෙ full සැටිස්. ඒකෙ තිබිබ ඒන්ජින් ගියර් බොක්ස් මයි තියනේන(+ ISG mild hybrid system ඒකක් ඒනවා) driving quality ඒක ඒ් වගේම තමා හොද pickup එකක් තියනවා. fit n finish එකත් අවුලක් නෑ indian වුනාට. Sounds සුපිරි cabin isolation පට්ටයි. seat covers නම් indian hard fabric ඒකක් ඒන්නෙ ඒක හොද එකක් දාගන්න ඹ්නි. 102.5 වලට හොදම value එකක් තියනවා. Sheet Metal එක උනත් හොද thickness එකක් තියනවා. Ground clearance හොදයි Goodyear tyre දාල ඒවන්නෙ. Infotainment system ඒකත් පට්ට 360 view, wireless apple carplay android auto එනවා. මට නම් හොදටම හොදයි.
matath ohomai X55 ekata kiyanne
Prius ekak padala mamath X55 eka gatte, supiri itin mata nam
eka ekaa kiyana ewa adalan na

