Vitamin D check karaganilla

HIVOLTAGE

Active member
  • Mar 10, 2009
    156
    96
    28
    කීයෙ ඉඳන් කීය වෙනකන් වෙනස් උනාද කියල බැලුවද?
    Serum total 25-hydroxy vitamin D level: 30 nmol/L තිබ්බේ. එකයි බොන්න ගත්තේ. ලිමිට් එක 50 - 100 nmol/L. ආපහු බැලුවේ නෑ. දිගටම බොනවා. ඉදල හිටලා අමතකත් වෙනවා.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,396
    886
    113
    Ubalage vitamin d levels check karaganilla sinhalu.mage adu wela ke..ma dukak widinne.Ekak passe ekak leda wela wage enne. :baffled:
    මචන් ඔය blood test එකේ නම මොකක්ද? නිකම් vitamin d test එකක් කිව්වම හරිද? මොනව සම්බන්ද specialist doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනේ? මම හිතන්නෙ මටත් ඔය සීන් එක තියෙනවා 😖
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,530
    113
    මචන් ඔය blood test එකේ නම මොකක්ද? නිකම් vitamin d test එකක් කිව්වම හරිද? මොනව සම්බන්ද specialist doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනේ? මම හිතන්නෙ මටත් ඔය සීන් එක තියෙනවා 😖
    vitamin d hydroxy 25 test.nikan vitamin d test kivath athi.nikan physician kenekta pennana loku scene ekak newe
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,138
    22,569
    113
    මචන් ඔය blood test එකේ නම මොකක්ද? නිකම් vitamin d test එකක් කිව්වම හරිද? මොනව සම්බන්ද specialist doctor කෙනෙක්ටද පෙන්නන්න ඕනේ? මම හිතන්නෙ මටත් ඔය සීන් එක තියෙනවා 😖
    Test karanna doc kenekta pennanna one na bn. Lab ekakata gihin kiypn vitamin d test ekak karanna one kiyala. Doctor chit ekak thiyenawada ahuwot na kiyapan.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,396
    886
    113
    Test karanna doc kenekta pennanna one na bn. Lab ekakata gihin kiypn vitamin d test ekak karanna one kiyala. Doctor chit ekak thiyenawada ahuwot na kiyapan.
    Na machan, mama ahuwe test eka karama vitamin d level low nam pennanna ona mona specialist doctor kemektada kiyala.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,925
    15,272
    113
    60000iu , weekly one month බිව්වා , තාම මුකුත් වෙනසක් නෑ. 21 level තිබුනෙ test එකෙන්

    බඩේ හිලක් ඇති 😄
    පණුවො බොනවද දන්නෑ

    අහ් උඹ 6000weekly කියන්නේ දවසකට 1000ක්වත් අරගෙන නෑ. Ok kk
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,103
    2,258
    113
    බඩේ හිලක් ඇති 😄
    පණුවො බොනවද දන්නෑ

    අහ් උඹ 6000weekly කියන්නේ දවසකට 1000ක්වත් අරගෙන නෑ. Ok kk
    6000 නෙවෙයි යකෝ , 60000 හරියට කියවපන්.
     
    • Wow
    Reactions: ozykolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,530
    113
    60000iu , weekly one month බිව්වා , තාම මුකුත් වෙනසක් නෑ. 21 level තිබුනෙ test එකෙන්
    ehema change ekak wenne ne blood level correct una gaman,6 months wage yanawa agata uragena adjust wenna.magensium,vitamin k very important
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,103
    2,258
    113
    ehema change ekak wenne ne blood level correct una gaman,6 months wage yanawa agata uragena adjust wenna.magensium,vitamin k very important
    මොනාද mentally උන changes? Motivation එහෙම වැඩි උනාද? කොච්චර කල් ගියාද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,530
    113
    මොනාද mentally උන changes? Motivation එහෙම වැඩි උනාද? කොච්චර කල් ගියාද?
    uba restest karada.60000 biwwata agata uraganne hodata magenisum and vitamin k tiboth tama.mage nan sahenna leda godak hoda una.3mnths wage yanawa energy enna.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,103
    2,258
    113
    uba restest karada.60000 biwwata agata uraganne hodata magenisum and vitamin k tiboth tama.mage nan sahenna leda godak hoda una.3mnths wage yanawa energy enna.
    උබ බීපු dose එක කියහන් පොඩ්ඩක් , මුලදි 60000iu ද ගත්තෙ , දැන් කොච්චර ගන්නවද daily. ගොඩක් energy වැඩි උනාද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,530
    113
    උබ බීපු dose එක කියහන් පොඩ්ඩක් , මුලදි 60000iu ද ගත්තෙ , දැන් කොච්චර ගන්නවද daily. ගොඩක් energy වැඩි උනාද?
    mage leda tikak tibbane ban.ubata etchara terenne netuwa athi.but masayak madi.man 2 months 60000iu biwwa ita passe 5000iu biwwa masa 4k witara.dan 2000iu bonne.level eka 60ngml witara dan.hodata energy ekak awa