🔴NEWS ALERT - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නිල වශයෙන් අහෝසි! විශ්‍රාම වැටුප් අහෝසී කිරීමේ පනත වැඩි ඡන්ද 152කින් සම්මත වෙයි!!

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,394
    21,061
    113
    හස්තිශෛලපුර
    කාලකන්නි කම. අනිත් මිනිහා සල්ලි හම්බ කරලා හොඳ වාහන වල යද්දි ඉරිසියයි. හැම එකාටම හොරා හොරා කිය කිය උන්ගෙ නොහැකියාව වහගන්න අනිත් අයට ඉරිසියා කුහක කම් කරන්න උපන් හපන් උන් තමයි ජෙප්පො කියන්නෙ. 🤷‍♂️

    Raniya against vote karalada? Mokakda seen eka? Jeppo witarada vote karala tiyenne?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,399
    9,261
    113
    Around the world
    බාල ගල් අඟුරු ගෙනල්ලා කරපු වන්චාවෙන් සිදුවීමට නියමිත පාඩුව බැලුවම ඔය අද අහෝසිකරපු මංත්‍රිලාගේ ෆැන්ශන් එක තව අවුරුදු 60ක් ගෙවන මුදලට වඩා විශාල පාඩුවක් වෙලා තියනවා.

    2026 පෙබරවාරි 11 විදුලිබලමන්ඩලය ව එලියට දැම්ම රිපෝට් එකේ හැටියට ගෙනාව බාල ගල් අඟුරු වලින් සිදුවෙලා තියන සමස්ත පාඩුව රුපියල් බිලියන 3ට වැඩියි.
    ඒවගේම මේ බාල ගල් අඟුරු නිසා බලාගාරයට විශාල ලෙස හානිවෙලා තියනවා කියනවා ඒවා පිලිසකර කරන්න දවස් 42ක් බලාගාරය නවත්තන්න වෙනවා වෙන වෙනම කලොත් ඒක මෙහෙමයි
    වායු පූර්ව රත්කරණ (APH) අවහිරතා පිරිසිදු කිරීම දවස් 21 ක්
    බොයිලේරු බට ඛාදනය පිළිසකර කිරීම (අවම ඇස්තමේන්තුව)දවස් 14 ක්
    ෆ්ලූ ගෑස් දේශල්ෆරීකරණ (FGD) පද්ධතිය පිරිසිදු කිරීම දවස් 07 ක්
    බලාගාරය දවස් 42ක් නැවැත්තුවොත් දවසකට මෙගාවොට් 900ක් ඩීසල් බලාගාර වලින් ගන්න වෙනවා. එහෙම උනොත් වෙන පාඩුව තාම ගනනය කරලා නෑ.
    ඒවගේම මේ හොරකම වහන්න නලින්ද ජයතිස්ස කීවා ඉංදියාවේ මේ කම්පැනියෙන් දඩ මුදලක් ගන්නවා කියලා ඒක දැනට ගනනය කරලා තියන පාඩුවෙන් බාගයක්වත් ලැබෙන්නේ නෑ.අනික ඔය කම්පැනිය නඩුවකට යන නිසා ඒ දඩමුදල අද හෙට ළැබෙන්නෙත් නෑ.
    මීට කලින් හාල් ගෙන්නලා වංචාවක් කරපු මේ කම්පැනියට මීට කලින් ගල් අඟුරු ගෙන්වීම සම්බන්දව අද්දැකීමකුත් නෑ.උන් කරන්නේ කොහේ හරි තියන පතලකින් ගල් අඟුරු ටිකක් අරගෙන ලංකාවට දෙන එක. ඔය ටෙන්ඩර් එකට බිට් කරපු අනික් සමාගම් බහුතරයකය තමන්ගෙම කියලා ගල් අඟුරු පතල් තියනවා.
    එක දිගට ගල් අඟුරු නැවු 2ක් රිජෙක්ට් උනොත් ටෙන්ඩර් එක කැන්සල් වෙන නිසා දෙවනි නැව චෙක් කරන්න දීලා නෑ කියලා චෝදනාවකුත් තියනවා.
    මේ ගල් අඟුරු නැවු 5 අවුල් නිසා ඉස්සරහට හදිස්සි ගල් අඟුරු නැවු 5ක් ගන්න කැබිනට් ඇපෘවල් එකක් අරගෙන තියනවා. එහෙම හදිස්සියේ ගත්තොත් ඒවාට එකපාරම සල්ලි ගෙවන්න වෙනවා. එතකොට ඒකට යනවා රුපියල් බිලියන 18. එතකොට මේ මාලිමා ආන්ඩුව කරපු වංචාව නිසා සමස්ත පාඩුව රුපියල් බිලියන 21ක් වෙනවා.(හදිස්සි මිලදීගැනීමට ගියොත්)
    මාලිමා ආන්ඩුව පත්වෙලා 2025 පලවෙනි මාස 6 විතරක් විදුලි බලමන්ඩලය බිලියන 13.1ක් පාඩු උනා.
    හිතන්න මේ ගල් අඟුරු වන්චාවෙන් විතරක් රුපියල් බිලියන 21ක් විතර පාඩුවෙන්න ඉඩ තියනවා.(ඊට වැඩිය පාඩු වෙනවා නොරොචෝලේ නවත්තලා රෙපෙයාර් කරන දවස් ටිකට කරන්ට් එක ඩීසල් වලින් ගත්තොත්)
    ටෙන්ඩර් ඩොකිවුමන්ට් බැලුවම තේරෙන දේ තමයි ඩොලර් 2ත් 5ත් අතර වාසියක් වෙනුවෙන් තමයු මේ අංජබකල් කම්පැනියකට ටෙන්ඩර් එක දිලා තියෙන්නෙ. එහෙම දිලා ගහපු ගේමේ සල්ලි කොහේට ගියාද කියලා දන්නේ පැලවත්තේ අලි හොරු රැල තමයි.
    මාලිමාවට වැඩ බෑ පොඩි මිනිස්සු ටිකක් ඉන්නේ ලොකු වැඩ කරන්න යන්න එපා පොඩි වැඩම කරගෙන ඉන්න කියලා පාඨලී කීවේ කට කහනවට නෙවෙයි.
    ඔය පාඩුවෙන හැම රුපියලක්ම ගෙවන්න වෙන්නෙ විදුලිබිල විදිහට මේ රටේ මිනිස්සුන්ට. පැලවත්තේ හොර රැලට නෙවෙයි.
    අද හිටිය මංත්‍රිවරුන්ගේ ෆැන්ශන් නැතිකරලා අවුරුද්දකට වසකට මිලියන 300ක් ඉතුරු කරා කියලා මාලිමා ඩෝබියෝ පුක උඩ දාගෙන නටනවා
    සමස්ත ගල් අඟුරු ටෙන්ඩයට නිසා වෙන්න යන පාඩුව ගනනය කරලා බැලුවම ඔය ගෙවපු තව අවුරුදු 60ක් ගෙවන්න පුලුවං මේ එක ටෙන්ඩර් එකකින් කරගන්න යන පාඩුවට වඩා අඩුයි.
    වැඩ බැරි නිකම්මුන්ට බලය දෙන්න එපා කියලා අපි ඒකාලේ හැම වෙලාවෙම කීවේ නිකං නෙවෙයි.

    D.R. Gamlath
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,448
    25,381
    113
    tracing Geo-location.. ... ...

    ඕවා වැඩක් නෑ කාගෙන්හරි පලිගන්න තියනවනම් තමයි ජෙප්පොන්ට නගින්නේ.. අනික උන් මිලියන, බිලියන දන්නෙත් නෑ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    පෙන්ෂන් පෙරේතයො නෙවෙයි මේ ආණ්ඩුවෙ ඉන්නෙ කියලා ඔප්පු කරා. 👍 විපක්ෂ මන්ත්‍රී කෙනෙක්(හොරෙක් උනත්) ගෙනාපු තමන්ට අවාසි රටට වාසි යෝජනාවකට උනත් කැමති වෙලා

    පර පීඩක කාමුකත්වය

    ඔය ලෙඩේ තියෙන්නේ මේ බඩියන්ට
    විශ්‍රාම පඩිය නැති කරද්දී
    කඩ කඩද්දි
    බස් ගලවද්දී
    ගෙවල් වලින් එලියට දාද්දී
    අමුතු චූන් එකක් එනවා 😄🤌

    උබලගෙ Gay & P සිලි බයියන්ටම එළිපිට බඩියා බඩියා කියන එක හරි නෑ නේද? 🤣
    ------ Post added on Feb 18, 2026 at 7:10 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    කාලකන්නි කම. අනිත් මිනිහා සල්ලි හම්බ කරලා හොඳ වාහන වල යද්දි ඉරිසියයි. හැම එකාටම හොරා හොරා කිය කිය උන්ගෙ නොහැකියාව වහගන්න අනිත් අයට ඉරිසියා කුහක කම් කරන්න උපන් හපන් උන් තමයි ජෙප්පො කියන්නෙ. 🤷‍♂️
    ටිපිකල් බයිය : කෝ හොරු හිරේ දැම්මද ? හිරේ දැම්මම අඤේ මෙඤ්ඤෝ පලි ගංඤෝ 😭

    කෝ පෙන්ෂන් නැති කරාද ? කරාම අඤේ මුංගෙ කුහකකම කව්රුහරි සල්ලි හම්පෆබ කලාම ඉරිසියාව .

    මේ වගේ බයි ඩෝබියොන්ට සාගල දාල පුකේ අරින්න ඕන . මුන්ට අනුව ඉඳගෙන හිටියත් වැරදී හිටගෙන හිටියත් වැරදී 🤣
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,399
    9,261
    113
    Around the world
    Chande illan nm rassawen ain wenna oni neda. Etakota pension ekak natm duppat minihekta acith chande illanna hiten nane.
    ඕකෙන් වෙන්නේ වැඩිපුර සල්ලි, බිස්නස්, දේපල ආදී තියෙන මිනිසුන් දේශපාලනයට එනවා හැර උගත්, බුද්ධිමත් ප්රෝෆෙසනල් පුද්ගලයින් තම අනාගත දිවිය ගැන සිතා දේශපාලනයට ඒම සීමාවීමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,144
    113
    Mother Earth
    ටිපිකල් බයිය : කෝ හොරු හිරේ දැම්මද ? හිරේ දැම්මම අඤේ මෙඤ්ඤෝ පලි ගංඤෝ 😭

    කෝ පෙන්ෂන් නැති කරාද ? කරාම අඤේ මුංගෙ කුහකකම කව්රුහරි සල්ලි හම්පෆබ කලාම ඉරිසියාව .

    මේ වගේ බයි ඩෝබියොන්ට සාගල දාල පුකේ අරින්න ඕන . මුන්ට අනුව ඉඳගෙන හිටියත් වැරදී හිටගෙන හිටියත් වැරදී 🤣
    225 ට පෙන්ෂන් තිබ්බත් එකයි නැතත් එකයි. අපිට වැඩක් නෑ. මෝඩ ජෙප්පට කියන දේ තේරෙන්නෙ නෑ නේද ? 🤷‍♂️ 💀
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    බාල ගල් අඟුරු ගෙනල්ලා කරපු වන්චාවෙන් සිදුවීමට නියමිත පාඩුව බැලුවම ඔය අද අහෝසිකරපු මංත්‍රිලාගේ ෆැන්ශන් එක තව අවුරුදු 60ක් ගෙවන මුදලට වඩා විශාල පාඩුවක් වෙලා තියනවා.

    2026 පෙබරවාරි 11 විදුලිබලමන්ඩලය ව එලියට දැම්ම රිපෝට් එකේ හැටියට ගෙනාව බාල ගල් අඟුරු වලින් සිදුවෙලා තියන සමස්ත පාඩුව රුපියල් බිලියන 3ට වැඩියි.
    ඒවගේම මේ බාල ගල් අඟුරු නිසා බලාගාරයට විශාල ලෙස හානිවෙලා තියනවා කියනවා ඒවා පිලිසකර කරන්න දවස් 42ක් බලාගාරය නවත්තන්න වෙනවා වෙන වෙනම කලොත් ඒක මෙහෙමයි
    වායු පූර්ව රත්කරණ (APH) අවහිරතා පිරිසිදු කිරීම දවස් 21 ක්
    බොයිලේරු බට ඛාදනය පිළිසකර කිරීම (අවම ඇස්තමේන්තුව)දවස් 14 ක්
    ෆ්ලූ ගෑස් දේශල්ෆරීකරණ (FGD) පද්ධතිය පිරිසිදු කිරීම දවස් 07 ක්
    බලාගාරය දවස් 42ක් නැවැත්තුවොත් දවසකට මෙගාවොට් 900ක් ඩීසල් බලාගාර වලින් ගන්න වෙනවා. එහෙම උනොත් වෙන පාඩුව තාම ගනනය කරලා නෑ.
    ඒවගේම මේ හොරකම වහන්න නලින්ද ජයතිස්ස කීවා ඉංදියාවේ මේ කම්පැනියෙන් දඩ මුදලක් ගන්නවා කියලා ඒක දැනට ගනනය කරලා තියන පාඩුවෙන් බාගයක්වත් ලැබෙන්නේ නෑ.අනික ඔය කම්පැනිය නඩුවකට යන නිසා ඒ දඩමුදල අද හෙට ළැබෙන්නෙත් නෑ.
    මීට කලින් හාල් ගෙන්නලා වංචාවක් කරපු මේ කම්පැනියට මීට කලින් ගල් අඟුරු ගෙන්වීම සම්බන්දව අද්දැකීමකුත් නෑ.උන් කරන්නේ කොහේ හරි තියන පතලකින් ගල් අඟුරු ටිකක් අරගෙන ලංකාවට දෙන එක. ඔය ටෙන්ඩර් එකට බිට් කරපු අනික් සමාගම් බහුතරයකය තමන්ගෙම කියලා ගල් අඟුරු පතල් තියනවා.
    එක දිගට ගල් අඟුරු නැවු 2ක් රිජෙක්ට් උනොත් ටෙන්ඩර් එක කැන්සල් වෙන නිසා දෙවනි නැව චෙක් කරන්න දීලා නෑ කියලා චෝදනාවකුත් තියනවා.
    මේ ගල් අඟුරු නැවු 5 අවුල් නිසා ඉස්සරහට හදිස්සි ගල් අඟුරු නැවු 5ක් ගන්න කැබිනට් ඇපෘවල් එකක් අරගෙන තියනවා. එහෙම හදිස්සියේ ගත්තොත් ඒවාට එකපාරම සල්ලි ගෙවන්න වෙනවා. එතකොට ඒකට යනවා රුපියල් බිලියන 18. එතකොට මේ මාලිමා ආන්ඩුව කරපු වංචාව නිසා සමස්ත පාඩුව රුපියල් බිලියන 21ක් වෙනවා.(හදිස්සි මිලදීගැනීමට ගියොත්)
    මාලිමා ආන්ඩුව පත්වෙලා 2025 පලවෙනි මාස 6 විතරක් විදුලි බලමන්ඩලය බිලියන 13.1ක් පාඩු උනා.
    හිතන්න මේ ගල් අඟුරු වන්චාවෙන් විතරක් රුපියල් බිලියන 21ක් විතර පාඩුවෙන්න ඉඩ තියනවා.(ඊට වැඩිය පාඩු වෙනවා නොරොචෝලේ නවත්තලා රෙපෙයාර් කරන දවස් ටිකට කරන්ට් එක ඩීසල් වලින් ගත්තොත්)
    ටෙන්ඩර් ඩොකිවුමන්ට් බැලුවම තේරෙන දේ තමයි ඩොලර් 2ත් 5ත් අතර වාසියක් වෙනුවෙන් තමයු මේ අංජබකල් කම්පැනියකට ටෙන්ඩර් එක දිලා තියෙන්නෙ. එහෙම දිලා ගහපු ගේමේ සල්ලි කොහේට ගියාද කියලා දන්නේ පැලවත්තේ අලි හොරු රැල තමයි.
    මාලිමාවට වැඩ බෑ පොඩි මිනිස්සු ටිකක් ඉන්නේ ලොකු වැඩ කරන්න යන්න එපා පොඩි වැඩම කරගෙන ඉන්න කියලා පාඨලී කීවේ කට කහනවට නෙවෙයි.
    ඔය පාඩුවෙන හැම රුපියලක්ම ගෙවන්න වෙන්නෙ විදුලිබිල විදිහට මේ රටේ මිනිස්සුන්ට. පැලවත්තේ හොර රැලට නෙවෙයි.
    අද හිටිය මංත්‍රිවරුන්ගේ ෆැන්ශන් නැතිකරලා අවුරුද්දකට වසකට මිලියන 300ක් ඉතුරු කරා කියලා මාලිමා ඩෝබියෝ පුක උඩ දාගෙන නටනවා
    සමස්ත ගල් අඟුරු ටෙන්ඩයට නිසා වෙන්න යන පාඩුව ගනනය කරලා බැලුවම ඔය ගෙවපු තව අවුරුදු 60ක් ගෙවන්න පුලුවං මේ එක ටෙන්ඩර් එකකින් කරගන්න යන පාඩුවට වඩා අඩුයි.
    වැඩ බැරි නිකම්මුන්ට බලය දෙන්න එපා කියලා අපි ඒකාලේ හැම වෙලාවෙම කීවේ නිකං නෙවෙයි.

    D.R. Gamlath

    podacast Janadipathi, minister kaale kaale kiyapu katha 😂🤌

    image-2026-01-27-115145967.png

    Passe oka hoyanna internal audit ekak karanawa kiyala kiwwa ewata wechcha deyak ne.
    Horakamal wela nam Complaint ekak daanna kiyapan Mike palanne netuwa. 😂😂

    image-2026-01-27-112605801.png

    ඒවගේම මේ බාල ගල් අඟුරු නිසා බලාගාරයට විශාල ලෙස හානිවෙලා තියනවා කියනවා ඒවා පිලිසකර කරන්න දවස් 42ක් බලාගාරය නවත්තන්න වෙනවා වෙන වෙනම කලොත් ඒක මෙහෙමයි
    වායු පූර්ව රත්කරණ (APH) අවහිරතා පිරිසිදු කිරීම දවස් 21 ක්
    බොයිලේරු බට ඛාදනය පිළිසකර කිරීම (අවම ඇස්තමේන්තුව)දවස් 14 ක්
    ෆ්ලූ ගෑස් දේශල්ෆරීකරණ (FGD) පද්ධතිය පිරිසිදු කිරීම දවස් 07 ක්
    බලාගාරය දවස් 42ක් නැවැත්තුවොත් දවසකට මෙගාවොට් 900ක් ඩීසල් බලාගාර වලින් ගන්න වෙනවා. එහෙම උනොත් වෙන පාඩුව තාම ගනනය කරලා නෑ.

    meke External and internal combustion wenasa danne neti harak Osthar talk dunnama me wage tamai. 😂😂

    • Like
    Reactions: Draco Malfoy

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    225 ට පෙන්ෂන් තිබ්බත් එකයි නැතත් එකයි. අපිට වැඩක් නෑ. මෝඩ ජෙප්පට කියන දේ තේරෙන්නෙ නෑ නේද ? 🤷‍♂️ 💀
    උඹට ප්‍රශ්නයක් නැති උනාට බදු ගෙවන මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනව. අවුරුදු 5ක් ඉඳල යන උන්ට මොනාද පෙන්ෂන් ගෙවන්නෙ ?

    ආණ්ඩුවට අකමැති උනාට කරන හොඳ දේවලුත් විවේචනය කරන්න එපා බං.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,399
    9,261
    113
    Around the world
    podacast Janadipathi, minister kaale kaale kiyapu katha 😂🤌

    image-2026-01-27-115145967.png

    Passe oka hoyanna internal audit ekak karanawa kiyala kiwwa ewata wechcha deyak ne.
    Horakamal wela nam Complaint ekak daanna kiyapan Mike palanne netuwa. 😂😂

    image-2026-01-27-112605801.png

    meke External and internal combustion wenasa danne neti harak Osthar talk dunnama me wage tamai. 😂😂

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,144
    113
    Mother Earth
    උඹට ප්‍රශ්නයක් නැති උනාට බදු ගෙවන මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනව. අවුරුදු 5ක් ඉඳල යන උන්ට මොනාද පෙන්ෂන් ගෙවන්නෙ ?

    ආණ්ඩුවට අකමැති උනාට කරන හොඳ දේවලුත් විවේචනය කරන්න එපා බං.
    බදු ගෙවන ජනතාවට ප්‍රශ්ණ වෙන්නෙ විදුලිබිල, බඩු මිල, තෙල් මිල වගේ පොදු හැම මිනිහටම බලපාන දේවල්. උබ මහ මෝඩ ජෙප්පෙක් නේද බන් ? 💀
     
    • Like
    Reactions: weer 11

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    Baya netuwa idapan. COPE eken Fornsic Audit ekak karanna kiyala tiyenne.
    Oya substandard coal walata "quality adjustment" ekak karala pawichchi karanawa kiyala tiyenne mama newei yako. 😂🤌

    Tender eke horakamak wela nam Champikaya media press tiyala mehema ada ada inne ne, Okaa tamai issellama okata naduwak daala eke credit eka ganna hadanne.(like eVISA) . kalin VFS global E-Visa case eka minissu eddata passe U supremcourt eke naduwak daala eke lokkawa oya etualata demme. anna ewage complaint ekak daanna kiyapanko. Uta CID/Bribery sure netnam Supremecourt eke case eka adinna kiyapan. problem solved.

    Raniya against vote karalada? Mokakda seen eka? Jeppo witarada vote karala tiyenne?

    mun oka parliament ekata daanna kalin Raviyai, Heshai dennama Mantree yojanawak demma Pension eka cancel karapan kiyala. Oya ea kathawa

    ටිපිකල් බයිය : කෝ හොරු හිරේ දැම්මද ? හිරේ දැම්මම අඤේ මෙඤ්ඤෝ පලි ගංඤෝ 😭

    කෝ පෙන්ෂන් නැති කරාද ? කරාම අඤේ මුංගෙ කුහකකම කව්රුහරි සල්ලි හම්පෆබ කලාම ඉරිසියාව .

    මේ වගේ බයි ඩෝබියොන්ට සාගල දාල පුකේ අරින්න ඕන . මුන්ට අනුව ඉඳගෙන හිටියත් වැරදී හිටගෙන හිටියත් වැරදී 🤣

    බදු ගෙවන ජනතාවට ප්‍රශ්ණ වෙන්නෙ විදුලිබිල, බඩු මිල, තෙල් මිල වගේ පොදු හැම මිනිහටම බලපාන දේවල්. උබ මහ මෝඩ ජෙප්පෙක් නේද බන් ? 💀

    Baiyyo tika pension cancel karanakan ehuwa ko cancel karada kiyala, den Cancel karata passe ahanawa ei cancel kare kiyala. ei ban ehema?
    balan giyama mun Keri higanno tikak ne oi 😂😂
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,144
    113
    Mother Earth
    Baiyyo tika pension cancel karanakan ehuwa ko cancel karada kiyala, den Cancel karata passe ahanawa ei cancel kare kiyala. ei ban ehema?
    balan giyama mun Keri higanno tikak ne oi 😂😂
    Pension එක ගහගනින් බන් පුකේ. ඕක තිබ්බත් එකයි නැතත් එකයි. පුළුවන් නම් දැනෙන විදිහට තෙල් මිළ විදුලි බිල බඩු මිළ බලයට එන්න කලින් කිව්ව වගේ අඩු කරන්න කියපන් උඹලගේ මෝඩ ගෙරි කොටා ට. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Rick Sanchezz

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,399
    9,261
    113
    Around the world
    Baya netuwa idapan. COPE eken Fornsic Audit ekak karanna kiyala tiyenne.
    Oya substandard coal walata "quality adjustment" ekak karala pawichchi karanawa kiyala tiyenne mama newei yako. 😂🤌

    Tender eke horakamak wela nam Champikaya media press tiyala mehema ada ada inne ne, Okaa tamai issellama okata naduwak daala eke credit eka ganna hadanne.(like eVISA) . kalin VFS global E-Visa case eka minissu eddata passe U supremcourt eke naduwak daala eke lokkawa oya etualata demme. anna ewage complaint ekak daanna kiyapanko. Uta CID/Bribery sure netnam Supremecourt eke case eka adinna kiyapan. problem solved.
    මා සම්බන්ධ කරගනිමින් ගල් අඟුරු වංචාවක් ගැන කතාබහක් මීට පෙර තැන් තැන්වල ප්රචාරය කරගෙන ගියේය. ඊට කිහිප වතාවකදීම මවිසින් පිළිතුරු ලබා දී ඇත. දැන් නැවතත් ජනතා නැගිටීමක් සිදුවී රාජපක්ෂලා දේශපාලනයේ බිමට සමතලා වෙමින් තිබෙන මොහොතක, ඉන් මිදීමට සිදු කරන අවසන් උත්සාහයේ ප්රතිඵල ලෙස දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ප්රචාර සිදුකිරීමේ ක්රියාන්විතය නැවතත් ආරම්භ වී තිබේ. මා කෙරෙහි දේශපාලන වෛරයෙන් පසුවන කිහිපදෙනෙක් ඒවා කර තබාගෙන යනවා විනා ඒ සම්බන්ධයෙන් කිසියම් සත්ය තොරතුරක් දැනගෙන ඔවුන් එසේ කරනවා නොවේ.

    මේ රටේ ගල් අඟුරු මාෆියාව නවතා දැමුවේ මවිසිනි. ගල් අඟුරු සිද්ධි 2 ක් සම්බන්ධයෙන් මා කතා කළ යුතුමය. මා අමාත්ය ධුරයක් දරන ලද කාලය තුළ කිසිම අවස්ථාවක ගල් අඟුරු ටෙන්ඩරයක් ප්රදානය කොට නැත. පළමුවැනි සිදුවීම ලෙස 2012 දී ගල් අඟුරු නැව් 5 ක් ගෙන ආවේ අපේ අමාත්යංශයේ කිසිම පූර්ව අනුමැතියකින් තොරවය. ඒ ටෝරියන් නම් වූ සමාගමකිනි. එතෙක් කාලයක් ගල් අඟුරු මිලදී ගත්තේ නෝබෙල් නම් වූ සමාගමකිනි. නෝබෙල් සමාගමට ඒ ගල් අඟුරු ටෙන්ඩරය දුන්නේ මවිසින් නොවේ. 2009 දී ලබා දුන් ඉතාම වංචනික ටෙන්ඩරයකි එය.

    ඒ පිළිබඳවම මවිසින් වෙනම කෘතියක් පවා 'බලය හා බලය' නමින් ලියා පල කෙරුණු අතර, එම ටෙන්ඩරය නෝබෙල් සමාගමට ලබා දුන්නේ කෙසේද යන්න සවිස්තරව ලියා ප්රසිද්ධ කොට තිබේ. කෙසේ නමුත් නොබෙල් සමාගමට ටෙන්ඩරය ලබා දී තිබියදී පිටින් ගල් අඟුරු නැව් පහක් රැගෙන ආවේය.
    එවක ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රධානියා මහාචාර්ය අබේවික්රමය. ගල් අඟුරු නැව් 5 ක් අමාත්යාංශ නිර්දේශයට පිටින් ගෙන්වූ අවස්ථාවේ,

    1. මෙහි ප්රමිතිය පරික්ෂා කළ යුතුය.
    2. ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති හේරත් මහතා ඉල්ලා අස්විය යුතුය.
    3. නැව් 5 සඳහා ම ගෙවිය යුතුව තිබූ රු. මිලියන 460 ගෙවීම වහා නැවැත්විය යුතුය.
    යන උපදෙස් මම බලශක්ති ඇමැතිවරයා වශයෙන් ලබා දුන්නෙමි.

    ඒ හේතුව නිසාම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විදුලි බල හා බලශක්ති අමාත්යවරයාව සිටි මා අමාත්ය ධුරයෙන් ඉවත් කොට අදාළ නැව් 5 ටම ගෙවීම් කිරීමට නියෝග කළේය. මා අමාත්ය ධුරයෙන් ඉවත්කොට මාස 6 ක් ඇතුළත එම ගෙවීම සිදු කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේය.

    ගල් අඟුරු සම්බන්ධ දෙවෙනි සිදුවීම සිදුවුයේ 2015 දී ය. ඊට පෙර 2013 දී සිට ගල් අඟුරු ටෙන්ඩරය සමාගම් දෙකකට ලබා දිය යුතුයැයි තීන්දු වී තිබූ අතර, ඒ සමාගම් දෙකෙන් දෙවෙනි සමාගමට ටෙන්ඩරය ලබාදීමට තීරණය කළේ දකුණු අප්රිකාවේ අප්රිකානු ජාතික කොන්ග්රසය හරහා එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධව සිටි ඩයස්පෝරාව සමග සාකච්ඡාවක් ඇති කරගැනීමට මහින්ද රාජපක්ෂට තිබූ උවමනාව නිසාය. ඒ සබඳතාවය වෙනුවෙන් ලබාදුන් කප්පමක් ලෙස මේ ආකාරයෙන් දකුණු අප්රිකාවේ ගල් අඟුරු ගෙන්වීමට තීරණය විය. මා විසින් එවක කැබිනට් මණ්ඩලයට දැනුම් දීමෙන් නොනැවතී , 2015 දී මේ ටෙන්ඩරය සඳහා අප විසින් අලුතෙන් කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන ලදී.

    1. ටෙන්ඩරයේ කාලය අවුරුදු 4 සිට 3 දක්වා අඩු කිරීම
    2. ටෙන්ඩරය ප්රදානය සමාගම් දෙකක් වෙනුවට එක සමාගමක් තෝරාගත යුතුය යන්න එම කොන්දේසි දෙක ය.

    2015 දී අප විසින් සිදු කළ මේ වෙනස ක්රියාත්මක වන්නට පළමු පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර, ටෙන්ඩර් සම්බන්ධ කාරණයට ඇප කිසිවෙක් ඉන්පසු මැදිහත් වූයේ නැත. ඒ අනුව මම එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින්, මෙය වහා නවතා දමා වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියෙමි. ඉන්පසුව මට ඒ ඇමතිකම ද අහිමි වන අතර, ඒ ටෙන්ඩරය අදාළ සමාගම සඳහා සියඹලාපිටිය ඇමතිවරයා විසින් ගෙන ආ කැබිනට් පත්රිකාවට මෙය වැරදි බවට දීර්ඝ නිරීක්ෂණයක් ද යෙදීමට කටයුතු කළෙමි.

    ජනාධිපති සිරිසේන මහතා අදාළ ටෙන්ඩරය වෙනුවෙන් උපාලි අබේරත්න ජනාධිපති කොමිසම පත් කළ අතර, එම කොමිසමේ විමර්ශන වෙත එක්වන මම ඒ පිළිබඳව පැය 06 ක සාක්ෂ්යයක් ලබාදුන්නෙමි. කෙසේවෙතත් අදාළ කොමිසමේ වාර්තාව නිකුත් වූ පසු ගල් අඟුරු සම්බන්ධ සිදුවීමත් මා විසින් ලබා දුන් සාක්ෂියත් අතුරුදන්ව තිබූ අතර, පාඨලී චම්පික රණවක මේ ආකාරයේ පැමිණිල්ලකට පැමිණි බව පමණක් සටහන් ව තිබිණ.
    පසුව අල්ලස් කොමිසම විසින් මේ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු කළේය. ඊට මා විශේෂඥ සාක්ෂියකට ගිය අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙක් පැවසුවේ “මේවා කවදාකවත් නීතිපති දෙපාර්තමේන්තුවට නඩු දාන ඒවා නෙවෙයි’ යනුවෙනි.

    ‘Spot Tender’ හඳුන්වා දුන්නේ මා පැමිණි පසු බව විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේ සඳහන් ව තිබේ. අමාත්යවරයාගේ මේ ක්රියාව නිසා විදුලි බල මණ්ඩලය ලාභ ඉපයූ බව එහි සඳහන් වේ. ගල් අඟුරු සහ ඩීසල් මාෆියාව සමග වැඩියෙන්ම හැප්පුණු ඇමතිවරයා ලෙස මගේ කාල සීමාවන් තුළ පමණක් විදුලි බල මණ්ඩලය ලාභ ඉපයීමට සමත් වූයේ එලෙසිනි.

    එක්තරා රූපවාහිනි ආයතනයක් රාජපක්ෂ පවුල් සංස්ථාවේ ගල් අඟුරු මුදල්වලින් මිලදී ගැනීමට උත්සාහ කළේය. කොටි ත්රස්තවාදීන්ට කප්පම් ගෙවීමට උත්සාහ කළේ ද මෙම ගල් අඟුරු මුදලිනි. මහින්ද රාජපක්ෂගේ බාල පුතා රොකට් යවන්න ගියේ මේ මුදල් වලිනි. ඒ කටයුතු වැළැක්වීමට උත්සාහ කළේ මා විසිනි. මේ හේතු නිසා ඔවුන් අප සමග විශාල වෛරයකින් පසු වේ.

    රාජ්ය ආයතන මේ ආකාරයෙන් පිරිසිදුව දුෂණයෙන් තොරව පවත්වාගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් 2018 දී ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් විගණන අංශයෙන් අංක එකේ අමාත්යාංශය ලෙස රන් සම්මානය දිනාගැනීමට මගේ අමාත්යංශයට හැකි වූයේ එලෙසිනි. එය අපට තිබෙන ලොකුම සහතිකයි.
    ඔබ සැවොම දන්නා ආකාරයට මට එරෙහිව නඩු පැවරීම සඳහා රහස් පොලීසියේ වෙනම අංශ පවත්වාගෙන යාමට තරම් රාජපක්ෂලා මා කෙරෙහි තරහක් ඇති කරගෙන තිබිණ. මා විසින් දුෂණ සිදු කොට ඇත්නම් රාජපක්ෂලා නඩු නොපවරා සිටින්නේ නැත. ඔවුන් සිටියේ මා කෙරෙහි එතරම් වෛරයකිනි.

    කුඩා පරිමාණයේ අමාත්යංශ පමණක් විශාල අමාත්යංශ පවා දුෂණයෙන් තොරව පවත්වාගෙන යමින්, මූල්යමය වශයෙන් ලාභ ලබන තැනට ගෙනයමින් රටට ආදර්ශයක් සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් මම සහ මගේ කණ්ඩායම ආඩම්බර වන බව ද අවධාරණය කරමි.

    පාඨලී චම්පික රණවක
    2022.07.14
     
    Apahu hodanna hellak ussan ewilla. kalabala wenna deyak ne forensic audit eke report eka awama balamuko.
    okata Ada ada inne netuwa Pacha Leeta Naduwak daanna kiyapanko. 😂😂

    Pension එක ගහගනින් බන් පුකේ. ඕක තිබ්බත් එකයි නැතත් එකයි.
    ehenam ai ban me Baiyyo tika oka cancel kara kiyala kediri gaanne? 🤷‍♂️🤷‍♂️

    පුළුවන් නම් දැනෙන විදිහට තෙල් මිළ විදුලි බිල බඩු මිළ බලයට එන්න කලින් කිව්ව වගේ අඩු කරන්න කියපන් උඹලගේ මෝඩ ගෙරි කොටා ට. 🤷🏻‍♂️
    poddak iwasala idapan. Pension ekat cancel kiyanne, Anura meter eke tawa task ekak complete! 🤭🤭

    • Haha
    Reactions: Candid-B