ජොබ් කරනව නම් මේක වැදගත් වෙයි කවද හරි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    මාස කීපයක් රස්සාවක් නැතුව ඉදල එක්කට යද්දි උන්ට (කලින් එකෙන් උනේ ඇයි, මෙච්චර කල් මොකද කලේ අයින් වෙලා) ඒවට කියන්න බොරු. 👇

    1.
    2.
    3.
    4.
    5.
    6.
    7.
    9.
    10.
    11.
    12.
    13.
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20.

    තියෙන බොරු ටික කියපන්කො සිංහලයෝ. :sorry:

    ** it වලට අදාලවම විතරක් කියන්න එපා මම it නෙවේ. 😒
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,809
    113
    Mother Earth
    ඒ ඇයි බන් එහෙම අහන්නෙ ඇත්තට ? උන්ට මොකටද ඒවා ? කසිප්පු පෙරුවා කිව්වොත් ? :unsure:
     
    • Sad
    Reactions: Erzo

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    සිරාවට මේක සාපයක්..ෆිලාන්ස් කියලා මම දවසක් කිව්වා..මූ මට කියපි...කලින් එකාත් ඔහොම ෆිලාන්ස් කරලා මගේ ක්ලයින්ට්ස් බර ගානක් කඩන් ගියාලු.
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    ඒ ඇයි බන් එහෙම අහන්නෙ ඇත්තට ? උන්ට මොකටද ඒවා ? කසිප්පු පෙරුවා කිව්වොත් ? :unsure:
    පිස්සු පකයො උන් ඔක්කොම
    Freelancing
    ඕක කීවොත් හුත්තල කියයි එතකොට ඔයා මේ ජොබ් එකත් මගදි දාල අයින් වෙලා ෆ්‍රීලාන්සින් කරයිනෙ කියල.

    නැත්නම් දිගටම ෆිලාන්සින් බැලන්ස් එකෙ ජොබත් එක්ක කරනව කියල හිතල... ම්ම් ඔයාට ෆ්‍රිලාන්සින් එක්ක ජොබ් එක කරගන්න බැරි වෙයි බ්ලා බ්ලා.

    කීවෙ නැතත් ඔය හුත්තිගෙ පුතාල හිතන්නෙ ඔහොම තමා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    පිස්සු පකයො උන් ඔක්කොම

    ඕක කීවොත් හුත්තල කියයි එතකොට ඔයා මේ ජොබ් එකත් මගදි දාල අයින් වෙලා ෆ්‍රීලාන්සින් කරයිනෙ කියල.

    නැත්නම් දිගටම ෆිලාන්සින් බැලන්ස් එකෙ ජොබත් එක්ක කරනව කියල හිතල... ම්ම් ඔයාට ෆ්‍රිලාන්සින් එක්ක ජොබ් එක කරගන්න බැරි වෙයි බ්ලා බ්ලා.

    කීවෙ නැතත් ඔය හුත්තිගෙ පුතාල හිතන්නෙ ඔහොම තමා.
    මේක ඇත්ත ඒ පුතාලා එහෙම හිතනවා. අනිවා !
     
    • Sad
    Reactions: Erzo

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,419
    113
    මාස කීපයක් රස්සාවක් නැතුව ඉදල එක්කට යද්දි උන්ට (කලින් එකෙන් උනේ ඇයි, මෙච්චර කල් මොකද කලේ අයින් වෙලා) ඒවට කියන්න බොරු. 👇

    1.
    2.
    3.
    4.
    5.
    6.
    7.
    9.
    10.
    11.
    12.
    13.
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20.

    තියෙන බොරු ටික කියපන්කො සිංහලයෝ. :sorry:

    ** it වලට අදාලවම විතරක් කියන්න එපා මම it නෙවේ. 😒

    කලින් එකෙන් උනේ ඇයි ?

    SPA Business එකක් පටන් ගන්න

    මෙච්චර කල් මොකද කලේ අයින් වෙලා

    SPA Business එක කරගෙන ගියා , පොලෝසියේ ලොක්කා මාරු උනාට පස්සේ අලුතෙන් ආපු එකා වැඩියෙන් ජරාව ඉල්ලනවා එතකොට profit නෑ

    තව ඕන නම් ඔය කතාව විස්තරාත්මකව කියන්න පුළුවන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    ඇත්තටම personal ප්‍රශ්නයක් නැතම්, හොදට වැඩ කරන එකෙක්ට job එකක් නැතිව ඉන්න ඕනේ නෑ. Job එකකට ගන්න කොට අනිවාර්යයෙන් හොයලා බලන්න ඕනේ. එහෙම කරලා ඌව කපලා දාන්න හොඳ නෑ, interview කරලා හොදනම් ඌව අරගන්න ඕනේ. උගේ තියන ප්‍රශ්න ගැන අවදනෙන් ඉන්න ඕනේ.

    අපිත් එහෙම කරණව, එහෙම කරන අය ඕනේ තරම් හම්බ වෙලත් තියනවා.
     
    • Wow
    Reactions: Erzo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඇත්ත හේතුව කියන්න බැරිද?
    like "I was having hard time finding a job" sth
     
    • Sad
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,284
    113
    33
    Kalutara
    හැබැයි මගෙනුත් ඔහොම ඇහුවා. ඇයි එක පාරටම ජොබ් එකක් කරන්න ආවේ කියල. මම කිව්වා ෆයිවරේ ඩව්න් සල්ලි නෑ කියල. 🥱
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    ඇත්තටම personal ප්‍රශ්නයක් නැතම්, හොදට වැඩ කරන එකෙක්ට job එකක් නැතිව ඉන්න ඕනේ නෑ. Job එකකට ගන්න කොට අනිවාර්යයෙන් හොයලා බලන්න ඕනේ. එහෙම කරලා ඌව කපලා දාන්න හොඳ නෑ, interview කරලා හොදනම් ඌව අරගන්න ඕනේ. උගේ තියන ප්‍රශ්න ගැන අවදනෙන් ඉන්න ඕනේ.

    අපිත් එහෙම කරණව, එහෙම කරන අය ඕනේ තරම් හම්බ වෙලත් තියනවා.

    අඩෝ මචන් ප්‍රැක්ටිකල් බොරු පොයින්ට් ටිකක් දීහන්කො අපේ හිත සුව පිණිස :(
     
    • Haha
    Reactions: kasun090354t

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,809
    113
    Mother Earth
    මානසික රෝගයක් තිබිලා අංගොඩ නැවතිල හිටිය කිව්වොත් ? :unsure:
     
    • Like
    Reactions: Erzo

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43

    රස්සාවෙන් ඉවත් උනේ ඇයි?​

    1. Company restructuring / layoff
    2. Contract ended
    3. Role + growth mismatch
    4. Management / culture mismatch
    5. Project completed
    6. Career direction rethink
    7. Personal reasons (don’t over-explain)
    8. Burnout → short break
    9. Wanted to upgrade skills
    10. Relocated / family responsibility
    එච්චර කල් මොකද කලේ?

    1. Online courses / self-study
    2. Freelance / small projects
    3. Personal projects (GitHub / portfolio)
    4. Interview prep
    5. Helping family
    6. Learning new tech / tools
    7. Certifications
    8. Volunteering / community work
    9. Exploring better career fit
    10. Health + mental reset