එක පකයෙක් නෑනෙ සොලුෂන් එකක් දෙන්න.
ජංගි ත්‍රෙඩ් එකක් දැම්මොත් හුත්තිගෙපුතාල ඔක්කොම එයි කැරි පොන්නයෝ ටික පුක දෙන්න වේසාවෝ.
ජංගි ත්‍රෙඩ් එකක් දැම්මොත් හුත්තිගෙපුතාල ඔක්කොම එයි කැරි පොන්නයෝ ටික පුක දෙන්න වේසාවෝ.
mekeරස්සාවෙන් ඉවත් උනේ ඇයි?
එච්චර කල් මොකද කලේ?
- Company restructuring / layoff
- Contract ended
- Role + growth mismatch
- Management / culture mismatch
- Project completed
- Career direction rethink
- Personal reasons (don’t over-explain)
- Burnout → short break
- Wanted to upgrade skills
- Relocated / family responsibility
- Online courses / self-study
- Freelance / small projects
- Personal projects (GitHub / portfolio)
- Interview prep
- Helping family
- Learning new tech / tools
- Certifications
- Volunteering / community work
- Exploring better career fit
- Health + mental reset
Yes meka tmai good.. valid reason ekak and emotinal case ekak nisa sahena impact ekak tynwa mehema kiwwamaමම හිතන්නේ හොදම උත්තරය තමයි.. පර්සනල් රීසන් එක..
තමන්ගේ ෆැමිලි එකේ කාවහරි අසනිප වුනා. ඒ නිසා ඒවෙනුවෙන් මම ජොබ් එක අතහැරලා ප්‍රයෝරිටි එක දුන්නා කියලා..
අනිවා ! එයාලා පිලිගන්නවා.. වැඩේ ෂේප්. දුක කියන්නේ තමන්ගේ ෆැමිලි එක පාවා දෙන්න වෙන එක ගැන. ඒත් ලොකුවට හිතන්න එපා ඒක.
ඔව් මචං මේක කිව්ව ගමන් පර්සනල් නිසා අහන්නෑ..අසනීපම කියන්න ඕන නෑ. ඒක ජෙනරල් එකක්..Yes meka tmai good.. valid reason ekak and emotinal case ekak nisa sahena impact ekak tynwa mehema kiwwama
උබට කැමති උත්තරයක් දීලා එතනින් නවතින්නේ නැතුව කතාව ඒ කාලේ තමන්ගේ ස්කිල් අප් කර ගත්තා කියලත් කිව්වනම් හරිඔව් මචං මේක කිව්ව ගමන් පර්සනල් නිසා අහන්නෑ..අසනීපම කියන්න ඕන නෑ. ඒක ජෙනරල් එකක්..
1. වයිෆ් වෙනුවෙන්
2. බබා ගේ ඩිලිවරි එක වෙනුවෙන්
3. ගෙදර කන්සට්‍රක්ෂන් වැඩ වෙනුවෙන්
ආයි මලාට රිටන් මුකුත් අහන්නෑ...බොරුව කියන එකෙන් කාටවත් හානි වෙන්නැත්නම්..චේතනාව හොද නම් එච්චරයි
mekath atta . thanks1. mcn ubata personal wada saha office eke wada balance karagena yanna ba kiyala hitena dewal hethu widiyata kiyanna epa.
2. Layoff kara kiyana ekath IT nevei nam awul. ethakota hitanne uba chater nisa ayin karala kiyala.
3. ube position eka junior position ekak nam education wage reason ekak denna puluwan, manager wage senior position ekak nam education kiyana eka awul.
4. Career break ekak/ mental health seen ekak/ wage dewal awul.
5. Senior position ekakadi mcn career break ekak tiyenawa nam (more than 6 months and you are a male) lankawe godak companies wala chance denawa adui. Junior position ekak nam education walata time ekak gatta kiyapan.
6. Senior position ekak nam (Manager and above) uba danna yaluwek ge company ekak tiyenawa nam letter ekak ganin wada kara kiyala. Podi company ekak unath ok. Me wage trick ekak daanna wenawa competitive wenna saha interview ekedi ube skills godak highlight wenna kata karanna one.
රස්සාවෙන් ඉවත් උනේ ඇයි?
එච්චර කල් මොකද කලේ?
- Company restructuring / layoff
- Contract ended
- Role + growth mismatch
- Management / culture mismatch
- Project completed
- Career direction rethink
- Personal reasons (don’t over-explain)
- Burnout → short break
- Wanted to upgrade skills
- Relocated / family responsibility
- Online courses / self-study
- Freelance / small projects
- Personal projects (GitHub / portfolio)
- Interview prep
- Helping family
- Learning new tech / tools
- Certifications
- Volunteering / community work
- Exploring better career fit
- Health + mental reset
මම හිතන්නේ හොදම උත්තරය තමයි.. පර්සනල් රීසන් එක..
තමන්ගේ ෆැමිලි එකේ කාවහරි අසනිප වුනා. ඒ නිසා ඒවෙනුවෙන් මම ජොබ් එක අතහැරලා ප්‍රයෝරිටි එක දුන්නා කියලා..
අනිවා ! එයාලා පිලිගන්නවා.. වැඩේ ෂේප්. දුක කියන්නේ තමන්ගේ ෆැමිලි එක පාවා දෙන්න වෙන එක ගැන. ඒත් ලොකුවට හිතන්න එපා ඒක.
උබට කැමති උත්තරයක් දීලා එතනින් නවතින්නේ නැතුව කතාව ඒ කාලේ තමන්ගේ ස්කිල් අප් කර ගත්තා කියලත් කිව්වනම් හරි
1. mcn ubata personal wada saha office eke wada balance karagena yanna ba kiyala hitena dewal hethu widiyata kiyanna epa.
2. Layoff kara kiyana ekath IT nevei nam awul. ethakota hitanne uba chater nisa ayin karala kiyala.
3. ube position eka junior position ekak nam education wage reason ekak denna puluwan, manager wage senior position ekak nam education kiyana eka awul.
4. Career break ekak/ mental health seen ekak/ wage dewal awul.
5. Senior position ekakadi mcn career break ekak tiyenawa nam (more than 6 months and you are a male) lankawe godak companies wala chance denawa adui. Junior position ekak nam education walata time ekak gatta kiyapan.
6. Senior position ekak nam (Manager and above) uba danna yaluwek ge company ekak tiyenawa nam letter ekak ganin wada kara kiyala. Podi company ekak unath ok. Me wage trick ekak daanna wenawa competitive wenna saha interview ekedi ube skills godak highlight wenna kata karanna one.
Meka awulak neGedara kata hari asanipa vela balagaththa kiyanna,
Meka case neda. Aye magadi job eken penala rata yai Kyla hithaiRata yanna rty kara hari giye ne kiyanna.
good point. MUDALALI company ohommamai..අයින් වෙලා ජොයින් උනේ සිංගල් ඕනර් කම්පණි එක්කට. ඒකෙ කල්චර් එක අවුල් බ්ලා බ්ලා බ්ලා කිවත් කේස් එකක් නෑ නේ බන්.
Cv එකේ සිංගල් ඔනර් කම්පණි නැත්නම් ෆ්‍රස්ට් ටයිම් සිංගල් ඕනර් එක්කට ගිය විදියට.., ඒකෙ අර සීන් නිසා, කොල්ලගෙයි බල්ලගෙයි ඔක්කොගෙම වැඩ කරන්න වෙනව බ්ලා බ්ලා ඒ නිසා අයින් වුනා කීවත් හරි නේ.
කම්ප්ණි එක මොකක්ද ඇහුවොත් කියනව ' ඒක කියන්න් බෑ පර්සනල් රීසන් එකක් නිසා, ඒ කම්පණි එකේ අය දැනහත්තොත් බ්ලා බ්ලා බ්ලා'
these are very bad ideas to talk in an interview.1. I was going through some personal changes and issues.
2. Started my own business, it did not go well.
3. I was severely sick and took time to recover.
4. I was mentally down, and was not emotionally ready to work. Took some time off to get better.
5. My dog died, I was having hard time because of that, so took some time off.
Really? How so?single owner kenek innawa podi company ehema tamai. eth mcn, company eke case ekakata ayin una kiwwama ubata chance adu wenawa. hamatissema kiyapan pahala tiyena hetu
1. dan wiyadama wadi nisa tikak wadiyen salary ekak dena company ekakata join wenna hituwa
2. to have a better position
3. to get better exposure in the field
4. to get a position with more responsibilities
me wage uba ayin wenne ube skill ekath ekka ubata aluthen join wena company ekata dan inna tanata wada wadiyen contribute karanna puluwan kiyana de kiyanna one.
pahala tiyena dewal hetu widiyata kiyanna EPA
1. dan inna tana prashna nisa ayin wenawa
2. dan inna tana work life balance na
3. dan inna tana wada wadiy, pressure eka wadiy
Good Luck
these are very bad ideas to talk in an interview.
------ Post added on Feb 19, 2026 at 2:49 PM
1. I was going through some personal changes and issues.Really? How so?
Middle east walata arun missile gahana hinda awa kiypn@chinmak @Daws @codeforme @ACHIK @kreepyprince07 @kasun090354t @Shamal3001
මිඩ්ල් ඊස්ට් ජොබ් එකකට ගියා, ඒක මට සෙට් වෙන්නෙ නෑ. ඒ නිසා ආපහු ආව කීවොත් අවුල් ද බන්?
ඒක හොඳයි නම් ඒක සෙට් වෙන්නැති වෙන්න හේතුව විදියට මොකක්ද කියන්නෙ?