Bike License එක තනියෙන් ගිහින් ගන්න බැරිද?

patrickjane

Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    මචන් Scooter එකක් ගන්න ඉන්නේ. මට Already Vehicle License එකක් තියෙනවා. හැබැයි මම License ගන්න කාලේ Bike වලට ගත්තේ නෑ. දැන් මට Bike License ගන්න ඕන. ප්‍රශ්නේ කියන්නේ මට License ගන්න යන්න ඕන Learners එක හරහද බං? මට තනියෙන් ගිහින් මගේ Scooter එකට License එක ගන්න බැරිද? මෙහෙම තනියෙන් ගිහින් ගත්තොත් පට්ට වාතයිද?

    අනිත් එක මම ගන්න ඉන්න Scooter එක 125CC එකක්. Car වල Auto වලට වෙනම ගන්න පුලුවන් වගේ Bike වලටත් Scooter වලට ගන්න වෙනම Vehicle Category එකක් තියෙනවා නේද? Youtube වීඩියෝ එකක දැක්කා, Vehicle වල Auto Category එක කඩන්නේ 100CC වලට අඩු ඒවා කියලා. ඒ කියන්නේ 125CC Scooter එකක් පදින්න Clutch බයික් වලට ගන්න License එකම ගන්න ඕනද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    Clutch බයික් වලට ගන්න License එක ගනින් බන්. එතකොට ඕන මගුලක් පදින්න පුළුවන්. Learners එකට ගිහින් උන්ගේ Clutch බයික් එක පාවිච්චි කරන්න.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,661
    11,497
    113
    🌎
    මගේ යාලුවෙක් ගත්ත බයික් වලට විතරක. documents වගයක් ඕනෙ. තව වන් ඩේ insurance එකක් හරි මොකක් හරි සීන් එකකුත් තියනවා. learners එකක් through ගියොත් examiner ට ජරාවක් දෙන හින්දා වැඩිය බලන්නෙ නැහැ. ඒක තමා වාසිය.

    සමහර ලර්නර්ස් තියනව පුරුදු කරන්නෙ නැහැ. හැබැයි ට්‍රයල් දවසට විතරක් ලර්නර්ස් එක හරහා යන. රුපියල් 5000 වගේ ගන්නේ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    992
    1,624
    93
    මචන් Scooter එකක් ගන්න ඉන්නේ. මට Already Vehicle License එකක් තියෙනවා. හැබැයි මම License ගන්න කාලේ Bike වලට ගත්තේ නෑ. දැන් මට Bike License ගන්න ඕන. ප්‍රශ්නේ කියන්නේ මට License ගන්න යන්න ඕන Learners එක හරහද බං? මට තනියෙන් ගිහින් මගේ Scooter එකට License එක ගන්න බැරිද? මෙහෙම තනියෙන් ගිහින් ගත්තොත් පට්ට වාතයිද?

    අනිත් එක මම ගන්න ඉන්න Scooter එක 125CC එකක්. Car වල Auto වලට වෙනම ගන්න පුලුවන් වගේ Bike වලටත් Scooter වලට ගන්න වෙනම Vehicle Category එකක් තියෙනවා නේද? Youtube වීඩියෝ එකක දැක්කා, Vehicle වල Auto Category එක කඩන්නේ 100CC වලට අඩු ඒවා කියලා. ඒ කියන්නේ 125CC Scooter එකක් පදින්න Clutch බයික් වලට ගන්න License එකම ගන්න ඕනද?
    Clutch ekata ganna naththan ubata ewa padinna ba
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    Clutch බයික් වලට ගන්න License එක ගනින් බන්. එතකොට ඕන මගුලක් පදින්න පුළුවන්. Learners එකට ගිහින් උන්ගේ Clutch බයික් එක පාවිච්චි කරන්න.
    උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මට Learners ගිහින් වාත වෙන්න බැරි නිසා තමයි Auto වලට විතරක් ගන්න බැලුවේ.

    මගේ යාලුවෙක් ගත්ත බයික් වලට විතරක. documents වගයක් ඕනෙ. තව වන් ඩේ insurance එකක් හරි මොකක් හරි සීන් එකකුත් තියනවා. learners එකක් through ගියොත් examiner ට ජරාවක් දෙන හින්දා වැඩිය බලන්නෙ නැහැ. ඒක තමා වාසිය.

    සමහර ලර්නර්ස් තියනව පුරුදු කරන්නෙ නැහැ. හැබැයි ට්‍රයල් දවසට විතරක් ලර්නර්ස් එක හරහා යන. රුපියල් 5000 වගේ ගන්නේ.
    Thanks machan!

    Clutch ekata ganna naththan ubata ewa padinna ba
    Thread Closed එහෙනම්. මට No Options!. Learners ගිහින් Clutch බයික් එකකට පුරුදු වෙන්න වෙනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මට Learners ගිහින් වාත වෙන්න බැරි නිසා තමයි Auto වලට විතරක් ගන්න බැලුවේ.
    එහෙම ලොකුවට වාත වෙන්න දෙයක් නෑ බන්. උබව එහෙම වාත කරන්න ආවොත් හයියෙන් මගේ නම කියල වරෙන්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    api trial dena kale nan clutch nathi gear dana bike thibbe. dan kohomada dan na habai
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    මචන් Scooter එකක් ගන්න ඉන්නේ. මට Already Vehicle License එකක් තියෙනවා. හැබැයි මම License ගන්න කාලේ Bike වලට ගත්තේ නෑ. දැන් මට Bike License ගන්න ඕන. ප්‍රශ්නේ කියන්නේ මට License ගන්න යන්න ඕන Learners එක හරහද බං? මට තනියෙන් ගිහින් මගේ Scooter එකට License එක ගන්න බැරිද? මෙහෙම තනියෙන් ගිහින් ගත්තොත් පට්ට වාතයිද?

    අනිත් එක මම ගන්න ඉන්න Scooter එක 125CC එකක්. Car වල Auto වලට වෙනම ගන්න පුලුවන් වගේ Bike වලටත් Scooter වලට ගන්න වෙනම Vehicle Category එකක් තියෙනවා නේද? Youtube වීඩියෝ එකක දැක්කා, Vehicle වල Auto Category එක කඩන්නේ 100CC වලට අඩු ඒවා කියලා. ඒ කියන්නේ 125CC Scooter එකක් පදින්න Clutch බයික් වලට ගන්න License එකම ගන්න ඕනද?
    මචං උබ බයික් ලයිසන් එක ගත්ත ද..... මටත් ඔය වැඩේම කරගන්න තියෙනවා......
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    මචං උබ බයික් ලයිසන් එක ගත්ත ද..... මටත් ඔය වැඩේම කරගන්න තියෙනවා......
    මචන් මම ලර්නර්ස් එකකට ජොයින් වෙලා ගත්තා. පුලුවන්නම් එහෙම ගනින්. රු 13 000/= විතර වියදම් වෙයි. ඒත් පාඩු නෑ වගේ. අරහෙම කරනවනම්, හැමදේම හොයලා බලලා කරන්න ඕන බං. අනික බං, ඕක ඇතුලේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට. ඕවට විරුද්ධ වෙන්නේ නැතුව ලර්නර්ස් එකකට ගිහින් වැඩේ කරගනින්. උඹට දවස් දෙක තුනක් ලර්නර්ස් යන්න වෙයි. ඒත් වැඩේ ලේසියි.
     
    • Like
    Reactions: wageesha87

    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    මචන් මම ලර්නර්ස් එකකට ජොයින් වෙලා ගත්තා. පුලුවන්නම් එහෙම ගනින්. රු 13 000/= විතර වියදම් වෙයි. ඒත් පාඩු නෑ වගේ. අරහෙම කරනවනම්, හැමදේම හොයලා බලලා කරන්න ඕන බං. අනික බං, ඕක ඇතුලේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට. ඕවට විරුද්ධ වෙන්නේ නැතුව ලර්නර්ස් එකකට ගිහින් වැඩේ කරගනින්. උඹට දවස් දෙක තුනක් ලර්නර්ස් යන්න වෙයි. ඒත් වැඩේ ලේසියි.
    හරි මචං මාත් බැලුවේ ලර්නස් එකකින් ගන්න තමයි.. ඇප්ලිකේසන් දාලා මාස තුනක් වගේ ඉන්න ඔනි ද ට්‍රයල් පෙන්නන්න