මචන් Scooter එකක් ගන්න ඉන්නේ. මට Already Vehicle License එකක් තියෙනවා. හැබැයි මම License ගන්න කාලේ Bike වලට ගත්තේ නෑ. දැන් මට Bike License ගන්න ඕන. ප්රශ්නේ කියන්නේ මට License ගන්න යන්න ඕන Learners එක හරහද බං? මට තනියෙන් ගිහින් මගේ Scooter එකට License එක ගන්න බැරිද? මෙහෙම තනියෙන් ගිහින් ගත්තොත් පට්ට වාතයිද?
අනිත් එක මම ගන්න ඉන්න Scooter එක 125CC එකක්. Car වල Auto වලට වෙනම ගන්න පුලුවන් වගේ Bike වලටත් Scooter වලට ගන්න වෙනම Vehicle Category එකක් තියෙනවා නේද? Youtube වීඩියෝ එකක දැක්කා, Vehicle වල Auto Category එක කඩන්නේ 100CC වලට අඩු ඒවා කියලා. ඒ කියන්නේ 125CC Scooter එකක් පදින්න Clutch බයික් වලට ගන්න License එකම ගන්න ඕනද?