මූ හෙන මිටරෙ වගෙ නෙද මචන්? 🤔🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඔය රෙද්ද හරි යන්නේ නෑ. මිනිස්සු කියන්නේ කොහොමත් සත්තු ජාතියක් හැම වෙලාවෙම survival mode එකේ ඉන්න survival mod එකේ ඉන්න ඉන්න තමා මිනිස්සුන්ගේ මොලේ Sharp වෙන්නේ. ඕක අමතක කරලා විකාර කරලා වැඩක් නෑ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඔය රෙද්ද හරි යන්නේ නෑ. මිනිස්සු කියන්නේ කොහොමත් සත්තු ජාතියක් හැම වෙලාවෙම survival mode එකේ ඉන්න survival mod එකේ ඉන්න ඉන්න තමා මිනිස්සුන්ගේ මොලේ Sharp වෙන්නේ. ඕක අමතක කරලා විකාර කරලා වැඩක් නෑ.
    Middle path is the way
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    බලේ ගන්නකන් හැමෝම මීටර් තමයි බං
    දැනුත් එහෙමනෙ බන්, සීනි වලින් ආසියාවම අල්ලන්න ටොක්ස් දීපු, ට්‍රින්කො වලින් විතරක් රටේ නය ගෙවන්න කතා කරපු, හාල් ගෙන්නන්න ජනාදිපති කෙනෙක් ඉන්න ඕනද කියපු, ගෑස් නැති එක ආන්ඩුවෙ වැරැද්ද කියපු උන්නෙ දැන් මේ නාන්නෙ.
    උඹේම කටින් ඕක ආපු එකනම් ලොකු දෙයක් 🤭 🤭
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    දැනුත් එහෙමනෙ බන්, සීනි වලින් ආසියාවම අල්ලන්න ටොක්ස් දීපු, ට්‍රින්කො වලින් විතරක් රටේ නය ගෙවන්න කතා කරපු, හාල් ගෙන්නන්න ජනාදිපති කෙනෙක් ඉන්න ඕනද කියපු, ගෑස් නැති එක ආන්ඩුවෙ වැරැද්ද කියපු උන්නෙ දැන් මේ නාන්නෙ.
    උඹේම කටින් ඕක ආපු එකනම් ලොකු දෙයක් 🤭 🤭
    Ehema balapuwama bale nethi kaale kiyapu gon katha wala hetiyata Dan tikak hondai
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    බලේ ගන්නකන් හැමෝම මීටර් තමයි බං
    EXZTepo.jpeg
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,834
    113
    Ehema balapuwama bale nethi kaale kiyapu gon katha wala hetiyata Dan tikak hondai
    ඒක තමා වෙලා තියෙන්නේ... මුන් ඡ්න්දය දින්නන්න කලින් කියපුවා නිසා උන් bar එක සෑහෙන්න low දාගෙන හිටියේ... ඒහින්දා රනිල්ගේ imf plan එක වෙනස් නොකර කරගෙන යෑමම - හොඳට වැඩේ කරනවා කියලා කියන්න තරම් හොඳ දෙයක් උනා සමහරුන්ට...
     
    • Like
    Reactions: dayt0na

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    වල්ල කරකවලා දැම්මා නම් මීටරේ හරියට අහු වෙයි
    කාලකන්නි පෙරට්ටෝ
    නවක වදේ ලොකුවටම දෙන්නේ මුන් තමා
    එනවා අධ්‍යාපනය හදන්න මුන් තමා කැම්පස් වලට යන උන්ව කන්නේ
     
    :yes: :yes: