Middle path is the wayඔය රෙද්ද හරි යන්නේ නෑ. මිනිස්සු කියන්නේ කොහොමත් සත්තු ජාතියක් හැම වෙලාවෙම survival mode එකේ ඉන්න survival mod එකේ ඉන්න ඉන්න තමා මිනිස්සුන්ගේ මොලේ Sharp වෙන්නේ. ඕක අමතක කරලා විකාර කරලා වැඩක් නෑ.
aneda kiyanneබලේ ගන්නකන් හැමෝම මීටර් තමයි බං
දැනුත් එහෙමනෙ බන්, සීනි වලින් ආසියාවම අල්ලන්න ටොක්ස් දීපු, ට්‍රින්කො වලින් විතරක් රටේ නය ගෙවන්න කතා කරපු, හාල් ගෙන්නන්න ජනාදිපති කෙනෙක් ඉන්න ඕනද කියපු, ගෑස් නැති එක ආන්ඩුවෙ වැරැද්ද කියපු උන්නෙ දැන් මේ නාන්නෙ.බලේ ගන්නකන් හැමෝම මීටර් තමයි බං
Ehema balapuwama bale nethi kaale kiyapu gon katha wala hetiyata Dan tikak hondaiදැනුත් එහෙමනෙ බන්, සීනි වලින් ආසියාවම අල්ලන්න ටොක්ස් දීපු, ට්‍රින්කො වලින් විතරක් රටේ නය ගෙවන්න කතා කරපු, හාල් ගෙන්නන්න ජනාදිපති කෙනෙක් ඉන්න ඕනද කියපු, ගෑස් නැති එක ආන්ඩුවෙ වැරැද්ද කියපු උන්නෙ දැන් මේ නාන්නෙ.
උඹේම කටින් ඕක ආපු එකනම් ලොකු දෙයක්![]()
![]()
බලේ ගන්නකන් හැමෝම මීටර් තමයි බං
ඒක තමා වෙලා තියෙන්නේ... මුන් ඡ්න්දය දින්නන්න කලින් කියපුවා නිසා උන් bar එක සෑහෙන්න low දාගෙන හිටියේ... ඒහින්දා රනිල්ගේ imf plan එක වෙනස් නොකර කරගෙන යෑමම - හොඳට වැඩේ කරනවා කියලා කියන්න තරම් හොඳ දෙයක් උනා සමහරුන්ට...Ehema balapuwama bale nethi kaale kiyapu gon katha wala hetiyata Dan tikak hondai
දැනුත් එහෙමනෙ බන්, සීනි වලින් ආසියාවම අල්ලන්න ටොක්ස් දීපු, ට්‍රින්කො වලින් විතරක් රටේ නය ගෙවන්න කතා කරපු, හාල් ගෙන්නන්න ජනාදිපති කෙනෙක් ඉන්න ඕනද කියපු, ගෑස් නැති එක ආන්ඩුවෙ වැරැද්ද කියපු උන්නෙ දැන් මේ නාන්නෙ.
උඹේම කටින් ඕක ආපු එකනම් ලොකු දෙයක්![]()
![]()
