මම මේ නිකමට උඹලගෙන් අහන්නෙ ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    හැම විනාශයක් ගාවදීම අරකවෙයි මේක වෙයි කියලා කිව්වට ඒ කිසි දෙයක් උනේ නෑනේද?

    උදා: කාබනික සීන් එකේ කිව්වා ඉස්සරහට එන අස්වැන්න අඩු වෙනවා කන්න බොන්න කෑම නැති වෙනවා කියලා. එහෙම එකක් උනේ නෑ.

    ඊටපස්සෙ දිට්වා එකට කිව්වා එලවලු එහෙම නැති වෙයි කියලා, එහෙම එකක් උනෙත් නෑ.

    දිට්වා එකෙන් රටම ෆ්ලැට් උනා කියලා කිව්වට රට ඔය කිසි දෙයක් උනේ නෑ වගේ යන්නෙ.

    ඇයි බන් එහෙම? එක්කො කියන උන් අපිව බය කරන්න කියනවද? නැත්තන් ලංකාව ඇවිල්ලා අර කැරපොත්තා වගේ රටක්ද? පොල්ලෙන් ගැහුවත් නොන්ඩි ගහන් දුවන රටක්ද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    කම්මලේ ඉන්න බල්ලෝ වගේ තමා අපි !

    යටත් විජිත අරගල
    71 කැරැල්ල - 88/89 - සිවිල් යුද්දය - සුනාමිය - කොරෝනා - පාස්කු - දීත්වා මේ වගේ කාලෙන් කාලෙට එන වසංගත වලට මුහුණ දීලා දැන් හෙන ගැහුවත් ගානක් නැති ගානට අපේ හිත් පිත් හැඩගැහිල

    ( මම දකින විදියට )
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    කම්මලේ ඉන්න බල්ලෝ වගේ තමා අපි !

    යටත් විජිත අරගල
    71 කැරැල්ල - 88/89 - සිවිල් යුද්දය - සුනාමිය - කොරෝනා - පාස්කු - දීත්වා මේ වගේ කාලෙන් කාලෙට එන වසංගත වලට මුහුණ දීලා දැන් හෙන ගැහුවත් ගානක් නැති ගානට අපේ හිත් පිත් හැඩගැහිල

    ( මම දකින විදියට )



    උඹ හිතන්නෙත් රංවල හිතන විදිහට. (High IQ)
    උඔටත් PHD එකක් ඇති නේ 🤩
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,098
    12,354
    113
    🌎
    නැත්තන් ලංකාව ඇවිල්ලා අර කැරපොත්තා වගේ රටක්ද? පොල්ලෙන් ගැහුවත් නොන්ඩි ගහන් දුවන රටක්ද?
    :yes:


    ඇබිත්තයත් ඇවිල්ල පිටිපස්සෙන් හිටගත්තා නේද
    ------ Post added on Feb 21, 2026 at 4:10 PM
     
    • Haha
    Reactions: supun_sg

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    ඊයා බං
    හෙන cringe කතාවක් ඌ කිව්වේ
    සූරියප්පෙරුම මතක් වුණා 😄
    Unique people
    Unique POVs
    Thus ;
    It's not "fair" to disagree with you !
    So ; not interested in debate
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    කොච්චර කිවත් අපේ උන්ගේ තියෙනවා දරාගැනිමේ ශක්තිය හා කොහොමහරි ගොඩදාන සින් එක. අවුල තියෙන්නේ අපේ උන් ගොඩදාන්නේ කෙලවුනොත් විතරයි. අනිත් රටවල සිස්ටම් හොද වුනාට , තනිකරම යන්නේ සිස්ටම් එක උඩ. බැකප් ඔප්ෂන් වලත් හොදම දෙයක් නැතිවුනොත් හබක් තමා, හැම එකම protocol.
     
    • Like
    Reactions: dimuthume

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lankawe unta salli naha kiwwata thiyanawa..
    real duppath ratakata kela unoth thama homben yanne...
    penawane anik bankrupt wechcha ratawal awrudu 20 gihin thamath bankrupt..
    api 2 years walin inflation 70% -> 2%
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    Facebook media isn't loading on my side ;
    I said facts tho


    රුචිර සර් කියන එකේ යම් ඇත්තක් තියෙනවා..
    අපේ මිනිස්සුන්ගෙ වෙනසක් තියෙනවා.. අරගලේ වෙලාවේ උනත් ඇනිත් රටවලට සාපෙක්ශව මෙහේ කඩන, බිදින, ගිනි තියෙන එවා උනෙ නෑ... යුරොපේ උනත් පෙලපාලීයක් ගියොත් ඒ පාරේ කඩ ටික සුද්ද වෙනවනේ.

    කොච්චර ගහමරාගත්තත් කරදරයක් උනාම පුලු පුලුවන් විදිහට උදව් කරනවා..

    මේ එලකිරියෙම උදේ හවස මරාගන්න උන් ඔක්කොම එකතු වෙලා වැඩ කරලා මිනිස්සුන්ට දුන්නනෙ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,610
    10,177
    113
    අනිත් රටවල් වලට සාපේක්ෂව අපි බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන්නෙ
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ලංකාව ඇවිල්ලා අර කැරපොත්තා වගේ රටක්, පොල්ලෙන් ගැහුවත් නොන්ඩි ගහන් දුවන රටක්!!!!! Jayawee waaa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    මීඩියා තමයි රටවල් විනාස කරන්නේ පච පතුරවලා...