දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට කොල්ල නේ ?

    මම Company / Shop කිහිපයකට ගියා එයාලා කියනවා මේ දවස් වල බිස්නස් වැටිලා කියලා වැඩක් නෑ කියලා.
    උන්ගේ මුණු දුකෙන් වගේ තිබුනේ කඩන් වැටිලා
     
    • Sad
    Reactions: Inigo Montoya

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    උබ කඩවල් ගානෙ ගිහින් ද client ලා හොයාගන්නෙ. ඕවයෙ success rate එක කොහොමද?
     
    • Like
    Reactions: Lessar and Nadun26

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,479
    8,249
    113
    chatgpt එකෙන් කරගන්නේ බන් සේරම. ෆයිවර් එකත් බන්කොලොත්. වෙන දෙයක් බලහන් සර්වයි වෙන්න ඔන නම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    chatgpt එකෙන් කරගන්නේ බන් සේරම. ෆයිවර් එකත් බන්කොලොත්. වෙන දෙයක් බලහන් සර්වයි වෙන්න ඔන නම්
    Vibe code karanna kamaliy.i will vibecode for you wage gigi ekak daganna berida
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,189
    15,285
    113
    උබටත් ඉතින් ලැජ්ජ නෑනේ. මේකෙ උන් මෙච්චර කියලත් තාමත් ලංකාවේ ඉන්න පැපොල් ඇට ලොන්තයොන්ට සයිට් හදන්න අහනවා. foreign companies වලට වැඩ කරපන් බන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    dan order enne social media walin, loweth nathi company site walata yanne naha kawruth..
    මටනම් social media වලින් අඩුයි බන් Page Boost කරලා කිසි Order එකක් නෑ
    උබ කඩවල් ගානෙ ගිහින් ද client ලා හොයාගන්නෙ. ඕවයෙ success rate එක කොහොමද?
    Online හොයගන්න බෑ බන් Online අය රු 10000 කරමු කියනවා කඩ ගානේ ගිහින් මම රු 30000 සිට කරනවා බන් එත් ලොකු ලාභ නැහැ
    oya wade mama 2018 kala. edawalth oya bila ekama gahuwe.
    එහෙම ද මටනම් කලින් කියලා නෑ බන් දැන් නම් කියනවා හැමෝම වගේ
    උඹ මේ වෙනකොට හදපු සයිට් අයිති එවුන්ට කතා කරලා බිස්නස් එකක් හදාගන්න බලපන්
    උන් අමාරුවෙන් බන් යන්නේ හොස්ටින් පැකේජ් එකේ ගාන දිගන්න බැරිව මාස ගනම් ඉල්ලනවා
    chatgpt එකෙන් කරගන්නේ බන් සේරම. ෆයිවර් එකත් බන්කොලොත්. වෙන දෙයක් බලහන් සර්වයි වෙන්න ඔන නම්
    ඔව් බන් එකත් හේතුවක් තමා
    FB page eka athi ban 99% business walata
    මටනම් Boost වලින් Order ඇවිල්ලා ම නෑ බන්
    උබටත් ඉතින් ලැජ්ජ නෑනේ. මේකෙ උන් මෙච්චර කියලත් තාමත් ලංකාවේ ඉන්න පැපොල් ඇට ලොන්තයොන්ට සයිට් හදන්න අහනවා. foreign companies වලට වැඩ කරපන් බන්.
    Payment ගන්න ක්‍රමයක් නෑ බන් මට එකයි ලොකුම ගැටළුව Payment Gateway ඔකොම LKR only නේ.
     
    • Like
    • Sad
    Reactions: ZIX and zeuzapex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    මටනම් social media වලින් අඩුයි බන් Page Boost කරලා කිසි Order එකක් නෑ

    Online හොයගන්න බෑ බන් Online අය රු 10000 කරමු කියනවා කඩ ගානේ ගිහින් මම රු 30000 සිට කරනවා බන් එත් ලොකු ලාභ නැහැ

    එහෙම ද මටනම් කලින් කියලා නෑ බන් දැන් නම් කියනවා හැමෝම වගේ

    උන් අමාරුවෙන් බන් යන්නේ හොස්ටින් පැකේජ් එකේ ගාන දිගන්න බැරිව මාස ගනම් ඉල්ලනවා

    ඔව් බන් එකත් හේතුවක් තමා

    මටනම් Boost වලින් Order ඇවිල්ලා ම නෑ බන්

    Payment ගන්න ක්‍රමයක් නෑ බන් මට එකයි ලොකුම ගැටළුව Payment Gateway ඔකොම LKR only නේ.
    Itin ban usa llc ekak hadan stripe hadaganinko maha wedakda
     
    • Like
    Reactions: zeuzapex

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Itin ban usa llc ekak hadan stripe hadaganinko maha wedakda
    ලක්ෂයකට වඩා ඉල්ලනවා බන් බයයි බන් හොරෙක් උනොත් ඌ, මට සල්ලි නැති වෙන නිසා විශ්වාස තැනක් හම්බුනේ නෑ තාම එකයි ගැටළුව.
     
    • Haha
    Reactions: zeuzapex

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,130
    2,344
    113
    Web pages ගානෙ යන්නෙ නෑ බන් දැන් කට්ටිය , FB තමයි .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ලක්ෂයකට වඩා ඉල්ලනවා බන් බයයි බන් හොරෙක් උනොත් ඌ, මට සල්ලි නැති වෙන නිසා විශ්වාස තැනක් හම්බුනේ නෑ තාම එකයි ගැටළුව.
    Mata salli one ne hadala dennan llc registration fee witarak gewapan.50ta karala dennan
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,720
    113
    −273.15°C
    Websites hadanne na website hadanna uganwana eka karanne dan godak un.
    Course eka 15-20k kiyamu 3-4 months.
    100 k join unoth ethanama keeyak da?
    hodata katha karala wiyali kalaape set eka course ekata baganna tyenne.
    course tamayi trick eka kaaleka idan.
    tiktok eke trading course wikunanawa wage, un karana trading ekak na anthimata baluwahama.
    salli hoyala tyenne course eken. 😅

    hodama wade kiyanne AI enna kalin course pack ekak thibba 50-60k gaanaka wage.
    dan eekama 15-20k ta sell karanawa.
    AI korapu hariyak.