හීරෝ එකේ 160 නම් ලුක් නේද? ඒ වුනාට පිටිපස්සෙ ටයර් එකේ බැලුන් සයිස් එක 130 ඒකයි කේස් එක. FZ එකේ 160 එන්නෙ. හොනට් එකේ නම් 180160 ගේමුද?
ඔව්වගේ coil වල අවුලක් එනවා කියලා අහලා තියෙනවා
ඒක පාඩුයි බන්, dual channel abs එහෙම නෑ...ඔය රේන්ජ් එකේ function තියෙන්නේ n160 premium... control,fual අතින් නම් fz තමා...KTM 160 ගාන වැඩියි..කලින් duke 125 coil case ආවා මේකෙ නම් නැතුව ඇතිහීරෝ එකේ 160 නම් ලුක් නේද? ඒ වුනාට පිටිපස්සෙ ටයර් එකේ බැලුන් සයිස් එක 130 ඒකයි කේස් එක. FZ එකේ 160 එන්නෙ. හොනට් එකේ නම් 180
දැන් මොකක් වත් Austria වල හදන්නෙ නැහැ නේදක්ට්ම් දුකේ 160 සිරිසේන රජ්ජුරුවන්ගේ කාලේ දේව පිරිස් එකේ තිබ්බ 4.65 වගේ ගානක් උනේ
ඕක ඉන්දියාවේ ගහන එකනේ සිංහලුන්ට එවන්නේ ? ඔස්ටියාවේ හදන එක නෙමේ නේ
Bajaj eken gahana parts lu enne me version eke poddk hoyala blpn.160 ඒකවත් ගන්න කියලා බැලුවේ මමත්, නැත්තං fz hybrid එක ගන්නවා.
මේක් 160 එක prime කියලා තියන කඩේ ලක්ෂ 17යි... බයික් එකේ ලාබේ කොහොමද මු තියාගත්ත.
Ride karana un kiynwa wenasak thiynwaluපොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි.
FB eke hena beeshaneබොර බොර සද්දේම තමයි. Single cylinderකලින් එව්වයෙ වගේම බොර බොර සද්දෙද දන්නෙ නෑ එන්නෙ. තනි පිස්ටන් ද.
Packing අවුලක් නේ ද?160 ගේමුද?
ඔව්වගේ coil වල අවුලක් එනවා කියලා අහලා තියෙනවා
Fz එකේ එන්නේ 140 sizeහීරෝ එකේ 160 නම් ලුක් නේද? ඒ වුනාට පිටිපස්සෙ ටයර් එකේ බැලුන් සයිස් එක 130 ඒකයි කේස් එක. FZ එකේ 160 එන්නෙ. හොනට් එකේ නම් 180
Coil case එක කියන්නේ මොකක්ද?ඒක පාඩුයි බන්, dual channel abs එහෙම නෑ...ඔය රේන්ජ් එකේ function තියෙන්නේ n160 premium... control,fual අතින් නම් fz තමා...KTM 160 ගාන වැඩියි..කලින් duke 125 coil case ආවා මේකෙ නම් නැතුව ඇති
Suzuki gixxer 155 එකත් india වල හදලා japan වලට යවනවාදැන් මොකක් වත් Austria වල හදන්නෙ නැහැ නේද
මොනවා හරි High capacity සෙට් එකක් තව චයිනීස් කම්පැනියකුත් එක්ක සෙට් වෙලා Austria වල ඇසෙම්බල් කරනවද කොහෙද, හදන්නෙ චයිනා ෆැක්ටරි වල මම දන්න විදියට
පොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි. හැබැයි බජාජ් එකේ හැදුවට අවුලක් නං වෙන්න විදියක් නැහැ දැන් Kavawaki වලත් සමහර මොඩල් ඉන්දියාවෙ හදලා ආපහු ජපානෙට යවලා එහෙ විකුනනවා, එහෙන් සිංහලු ගේනවා ගෙනත් පොතේ දා ගන්නවා Made in Japan කියලා. දැන් හොන්ඩා වලත් ගොඩක් ඒවා තායිලන්ඩ් එහෙම හදලා ඕකම වෙනවා
යමහා වලත් වියට්නාම් වල හදලා ජපානෙට යවලා ජපානෙන් මෙහෙට ගේන ඒවයේ පොතේ Made in Japan කියලා තියනවා
ඔය හැම එකේම VIN ලේබල් එකේ හරියටම හදපු රට ගහලා තියනවා
හීරෝ එකේ 160 දෙකක් තියෙනවනේ. මම කියන්නෙ ගෝල්ඩ් කලර් එකේ ෆ්රන්ට් ශොක් තියෙන එක.ඒක පාඩුයි බන්, dual channel abs එහෙම නෑ...ඔය රේන්ජ් එකේ function තියෙන්නේ n160 premium... control,fual අතින් නම් fz තමා...KTM 160 ගාන වැඩියි..කලින් duke 125 coil case ආවා මේකෙ නම් නැතුව ඇති
මන් බත්තරමුල්ලෙ ඩෙවිඩ් පිරිස් එකෙන් බැලුවා පට්ට සයිස් බන් කලින් ආපු ඉන්දියන් එවාට වඩා ලොකුයි 160 බජජ් ලො බජ්ට් කතාවක් තියෙන්වා , 250 පුලුවන්ම ගන්න හොද බරක් තිබ්බා ,160 වගේ චැසි ඇතුලෙ ගැප් නැහැ මිටර් එක නම් 3නෙම එකක් එන්නේ හිත සන්සන්න වගෙ , ලක්ශ 20ට අඩු ජපන් බයික් ගන්න හිතන් ඉන්වානම් 250 එක තමා සුපිරිම දැන් cඹිර් එකක නිඩ්ල් එකකුත් 6000ක් බ්න් 4ක් ඔනි - යමහ ගන්නවා නම් ෆ්zස්ඩ් එක ශෙප් තෙල් කරනවා නොර්මල් එක ගන්න මොකද හයිබිඩ් නෙමයි සයිලන්ට් ස්ටාට් - හ්යිබිඩ් බන් පිසික්ස් 160 වල තියෙන්නෙ සුකුරුත්තන් ඉන්දියන් වර්ඩ්ස්,