KTM බයික්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Duke 390 මොකෝ ගෙනැල්ලා නැත්තේ?

    1000089804.jpg

    ------ Post added on Feb 22, 2026 at 11:11 AM
     
    Attachments

    • FB_IMG_1771738768820.jpg
      FB_IMG_1771738768820.jpg
      245 KB · Views: 30
    • Like
    Reactions: revox and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,062
    1
    100,706
    113
    33
    Kalutara
    160 ගේමුද?
    ඔව්වගේ coil වල අවුලක් එනවා කියලා අහලා තියෙනවා
    හීරෝ එකේ 160 නම් ලුක් නේද? ඒ වුනාට පිටිපස්සෙ ටයර් එකේ බැලුන් සයිස් එක 130 ඒකයි කේස් එක. FZ එකේ 160 එන්නෙ. හොනට් එකේ නම් 180
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,848
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    160 ඒකවත් ගන්න කියලා බැලුවේ මමත්, නැත්තං fz hybrid එක ගන්නවා.

    මේක් 160 එක prime කියලා තියන කඩේ ලක්ෂ 17යි... බයික් එකේ ලාබේ කොහොමද මු තියාගත්ත.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    ක්ට්ම් දුකේ 160 සිරිසේන රජ්ජුරුවන්ගේ කාලේ දේව පිරිස් එකේ තිබ්බ 4.65 වගේ ගානක් උනේ

    ඕක ඉන්දියාවේ ගහන එකනේ සිංහලුන්ට එවන්නේ ? ඔස්ටියාවේ හදන එක නෙමේ නේ
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    හීරෝ එකේ 160 නම් ලුක් නේද? ඒ වුනාට පිටිපස්සෙ ටයර් එකේ බැලුන් සයිස් එක 130 ඒකයි කේස් එක. FZ එකේ 160 එන්නෙ. හොනට් එකේ නම් 180
    ඒක පාඩුයි බන්, dual channel abs එහෙම නෑ...ඔය රේන්ජ් එකේ function තියෙන්නේ n160 premium... control,fual අතින් නම් fz තමා...KTM 160 ගාන වැඩියි..කලින් duke 125 coil case ආවා මේකෙ නම් නැතුව ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    390 ගෙනල්ලා නැත්තේ අපේ සුදාප්පංචිලා හැප්පෙන නිසාත්, හිගන සිංහලුට ඕවා ගන්න සල්ලි නෑ .
    අනික සිංගල් සිලින්ඩර් 390 අරන් පක් ගහන්නද .
    කෝමත් ktm දැන් බජාජ් එකට ෆුල් අයිති , උන් ආර්ථිකව වැටිලා ඉන්නේ ඕනම මාකට් එක්කට ගිහින් දාල ස්ටොක් ටික විකුණන්න බලන්නේ .
    GP ඉන්න නිසා එන්ජිනියර් නම් හොදයි . බජාජ් ඉතින් ඉස්සරට කෝම කරයිද දන් නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,101
    6,442
    113
    ක්ට්ම් දුකේ 160 සිරිසේන රජ්ජුරුවන්ගේ කාලේ දේව පිරිස් එකේ තිබ්බ 4.65 වගේ ගානක් උනේ

    ඕක ඉන්දියාවේ ගහන එකනේ සිංහලුන්ට එවන්නේ ? ඔස්ටියාවේ හදන එක නෙමේ නේ
    දැන් මොකක් වත් Austria වල හදන්නෙ නැහැ නේද
    මොනවා හරි High capacity සෙට් එකක් තව චයිනීස් කම්පැනියකුත් එක්ක සෙට් වෙලා Austria වල ඇසෙම්බල් කරනවද කොහෙද, හදන්නෙ චයිනා ෆැක්ටරි වල මම දන්න විදියට

    පොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි. හැබැයි බජාජ් එකේ හැදුවට අවුලක් නං වෙන්න විදියක් නැහැ දැන් Kavawaki වලත් සමහර මොඩල් ඉන්දියාවෙ හදලා ආපහු ජපානෙට යවලා එහෙ විකුනනවා, එහෙන් සිංහලු ගේනවා ගෙනත් පොතේ දා ගන්නවා Made in Japan කියලා. දැන් හොන්ඩා වලත් ගොඩක් ඒවා තායිලන්ඩ් එහෙම හදලා ඕකම වෙනවා
    යමහා වලත් වියට්නාම් වල හදලා ජපානෙට යවලා ජපානෙන් මෙහෙට ගේන ඒවයේ පොතේ Made in Japan කියලා තියනවා
    ඔය හැම එකේම VIN ලේබල් එකේ හරියටම හදපු රට ගහලා තියනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,437
    1
    51,060
    113
    ප*යාගල
    sorry.com
    160 ඒකවත් ගන්න කියලා බැලුවේ මමත්, නැත්තං fz hybrid එක ගන්නවා.

    මේක් 160 එක prime කියලා තියන කඩේ ලක්ෂ 17යි... බයික් එකේ ලාබේ කොහොමද මු තියාගත්ත.
    Bajaj eken gahana parts lu enne me version eke poddk hoyala blpn.
    TFT display eke Quality eka EU 2019 version eke TFT display quality ekta wada adu kiyala kattiya kiynwa
    EU 2019 Version ekai Me versions ekka baluwama material quality wenasak penwa LU

    පොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි.
    Ride karana un kiynwa wenasak thiynwalu :confused: FB eke hena beeshane
    ------ Post added on Feb 22, 2026 at 2:22 PM
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කලින් එව්වයෙ වගේම බොර බොර සද්දෙද දන්නෙ නෑ එන්නෙ. තනි පිස්ටන් ද.
    බොර බොර සද්දේම තමයි. Single cylinder
    160 ගේමුද?
    ඔව්වගේ coil වල අවුලක් එනවා කියලා අහලා තියෙනවා
    Packing අවුලක් නේ ද?
    හීරෝ එකේ 160 නම් ලුක් නේද? ඒ වුනාට පිටිපස්සෙ ටයර් එකේ බැලුන් සයිස් එක 130 ඒකයි කේස් එක. FZ එකේ 160 එන්නෙ. හොනට් එකේ නම් 180
    Fz එකේ එන්නේ 140 size
    ඒක පාඩුයි බන්, dual channel abs එහෙම නෑ...ඔය රේන්ජ් එකේ function තියෙන්නේ n160 premium... control,fual අතින් නම් fz තමා...KTM 160 ගාන වැඩියි..කලින් duke 125 coil case ආවා මේකෙ නම් නැතුව ඇති
    Coil case එක කියන්නේ මොකක්ද?

    දැන් මොකක් වත් Austria වල හදන්නෙ නැහැ නේද
    මොනවා හරි High capacity සෙට් එකක් තව චයිනීස් කම්පැනියකුත් එක්ක සෙට් වෙලා Austria වල ඇසෙම්බල් කරනවද කොහෙද, හදන්නෙ චයිනා ෆැක්ටරි වල මම දන්න විදියට

    පොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි. හැබැයි බජාජ් එකේ හැදුවට අවුලක් නං වෙන්න විදියක් නැහැ දැන් Kavawaki වලත් සමහර මොඩල් ඉන්දියාවෙ හදලා ආපහු ජපානෙට යවලා එහෙ විකුනනවා, එහෙන් සිංහලු ගේනවා ගෙනත් පොතේ දා ගන්නවා Made in Japan කියලා. දැන් හොන්ඩා වලත් ගොඩක් ඒවා තායිලන්ඩ් එහෙම හදලා ඕකම වෙනවා
    යමහා වලත් වියට්නාම් වල හදලා ජපානෙට යවලා ජපානෙන් මෙහෙට ගේන ඒවයේ පොතේ Made in Japan කියලා තියනවා
    ඔය හැම එකේම VIN ලේබල් එකේ හරියටම හදපු රට ගහලා තියනවා
    Suzuki gixxer 155 එකත් india වල හදලා japan වලට යවනවා
    ------ Post added on Feb 22, 2026 at 2:23 PM
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    එලියේ මාකට් එකට වඩා අඩුවට ආපු එක වටිනවා.කලින් 390 එක එළියේ මාකට් එකේ 25-40 දාලා තිබ්බා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    සින්ගල් සිලින්ඩර් බයික් එකකට ඔච්චර ගානක් ගෙවන උන්ට මෙ වගේ කෙල්ලෙකුත් සෙට් වෙන්න ඕනේ

    • Like
    Reactions: NRTG and Mirage93

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,062
    1
    100,706
    113
    33
    Kalutara
    ඒක පාඩුයි බන්, dual channel abs එහෙම නෑ...ඔය රේන්ජ් එකේ function තියෙන්නේ n160 premium... control,fual අතින් නම් fz තමා...KTM 160 ගාන වැඩියි..කලින් duke 125 coil case ආවා මේකෙ නම් නැතුව ඇති
    හීරෝ එකේ 160 දෙකක් තියෙනවනේ. මම කියන්නෙ ගෝල්ඩ් කලර් එකේ ෆ්‍රන්ට් ශොක් තියෙන එක.
     
    • Like
    Reactions: NRTG

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    79
    86
    18
    Duke 390 මොකෝ ගෙනැල්ලා නැත්තේ?

    View attachment 262849
    ------ Post added on Feb 22, 2026 at 11:11 AM
    මන් බත්තරමුල්ලෙ ඩෙවිඩ් පිරිස් එකෙන් බැලුවා පට්ට සයිස් බන් කලින් ආපු ඉන්දියන් එවාට වඩා ලොකුයි 160 බජජ් ලො බජ්ට් කතාවක් තියෙන්වා , 250 පුලුවන්ම ගන්න හොද බරක් තිබ්බා ,160 වගේ චැසි ඇතුලෙ ගැප් නැහැ මිටර් එක නම් 3නෙම එකක් එන්නේ හිත සන්සන්න වගෙ , ලක්ශ 20ට අඩු ජපන් බයික් ගන්න හිතන් ඉන්වානම් 250 එක තමා සුපිරිම දැන් cඹිර් එකක නිඩ්ල් එකකුත් 6000ක් බ්න් 4ක් ඔනි - යමහ ගන්නවා නම් ෆ්zස්ඩ් එක ශෙප් තෙල් කරනවා නොර්මල් එක ගන්න මොකද හයිබිඩ් නෙමයි සයිලන්ට් ස්ටාට් - හ්යිබිඩ් බන් පිසික්ස් 160 වල තියෙන්නෙ සුකුරුත්තන් ඉන්දියන් වර්ඩ්ස්,😅 මාස දෙකක් යනවා ගෙන්න 50% ඇඩ්වන්c කරන්න ඔනි / කෙටියෙන් කිව්වොත් 17 බ්යික් එක ලක්ශ 20ක පෙනුමක් තියෙනවා ගියර් 6ක් නිසාස්මුත් තෙල් 35ක් - 6500i register fee

    අපේ තාතාලෙ කාලේ ජපන් බ්යික් නතින් පඩි පැකට් 3යි බයික් එකයි , 1990-2010 උන්ට ලොකු අවුලක් නැහැ හමුදාවට සිබිර් 250 පැලුටුන් තිබ්බා 2015-2026 උබලට තමා අවුල බන් ඉස්සර ස්පෙයාර් පාට්ස් ටැක්ටර් කැලි එක්ක ආවේ දැන් රෙජිස්ට්‍රර් නැති බයික් වලින් එන නිසා හෙන ගනන් ලාබේ හොයන්න ඔනි නිසා මගේ ඇඩ්වයිස් එක ලක්ශ 20 අඩු නම් indian brandnew
    ------ Post added on Feb 22, 2026 at 3:09 PM