දන්න Toyota Corolla 121 එකක් තියෙනවා, තාම පළවෙනි අයිතිකාරයා ගාව තියෙන්නේ. ටොයොටා ලන්කා තමා එදා ඉදන් මේන්ටේන් කරල තියෙන්නෙ. 140,000KM වගේ දුවල තියෙන්නේ. මාකට් එකේ යන ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඉල්ලනවා.
මේ වාහනේ ගැන දන්න අය ඉන්නවද?
හොඳයිද?
මේ වාහනේ පාවිච්චි කරපු / කරන අය ඉන්නව නම් පොඩි අදහසක් දීලා යන්න.
මට නෙමෙයි, ළඟම කෙනෙක්ට. (උපරිම පොරට යන්න පුළුවන් 52 ලු. අලුත් එකක් ගන්න කිව්වට අහන ජාතියේ එකෙක් නෙමෙයි. )

Last edited: