හේතු-ඵල

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,513
    113
    දහම අකාලිකයි කියන්නේ මොකද්ද dear ?

    වර්තමාන සිතේ අතීතය අනාගතය නිර්මාණය වන නිසා කාලයක් පනවන්න බෑ කියන එකද?
    නැත්තං සරලව දහම ඊයේත් අදත් හෙටත් වලංගු කියන එකද ?
    නැත්තං ඊට එහා ගිය ගැඹුරු තේරුමක් තියෙද ?
     
    • Like
    Reactions: Udee KJ and NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,450
    1,934
    113
    දහම අකාලිකයි කියන්නේ මොකද්ද dear ?

    වර්තමාන සිතේ අතීතය අනාගතය නිර්මාණය වන නිසා කාලයක් පනවන්න බෑ කියන එකද?
    නැත්තං සරලව දහම ඊයේත් අදත් හෙටත් වලංගු කියන එකද ?
    නැත්තං ඊට එහා ගිය ගැඹුරු තේරුමක් තියෙද ?

    පෙර, පසු නොවී එවෙලෙම අවබෝධ වෙනවා *හරියට දැක්කොත්*

    මේක කරලා අරක අවබෝධ කරගැනීම, මේක කරොත් අරක අවබෝධ වෙනවා.. කියලා යෙදෙන්නැහැ, imho.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    දහම අකාලිකයි කියන්නේ මොකද්ද dear ?

    වර්තමාන සිතේ අතීතය අනාගතය නිර්මාණය වන නිසා කාලයක් පනවන්න බෑ කියන එකද?
    නැත්තං සරලව දහම ඊයේත් අදත් හෙටත් වලංගු කියන එකද ?
    නැත්තං ඊට එහා ගිය ගැඹුරු තේරුමක් තියෙද ?
    Mona sitheda nirmanaya wenne?sithak tiyenawa ekata athita anatha nirmanaya wenawa kiyala gattama kalayak hadenawa
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,513
    113
    සිත?
    සිත ;

    නෑ - ඉපිද නැති වන ( පවතින්න බැරි ; අනුත්පාද) හේතු නිසා ඇතිවන ඵල සමූහයක්

    මේ නාම රූප අවිද්‍යාව නිසා " පැවතුනා, පවතිනවා, පැවතෙවි කියලා අරගෙන කලත්‍රය බිහි වෙනවා !

    එසේ කාලත්‍රය කැඩෙනවා සත්කාය දිට්ටිය කැඩුණම ! නිවන දකිනවා, පාර පෙන්න ගන්නවා.

    ඊටපස්සේ ධර්මය කියන පහුරෙන් බොහෝ දුරට සංසාරේ කියන සාගරය තරණය කරලා ඉවරයි, නිවන කියන "දූපත" පේන්න ගන්නවා ඈතින්.

    Anything to amend ?
     
    • Like
    Reactions: AnuradhaRa

    *මේක මෙහෙමයි* කියලා පේන, ඇහෙන, දැනෙන, හිතෙන එකම තමයි රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.

    රූපය ඔය කතා දන්නැහැ. කතාව තමයි උපාදානස්කන්ධය. කතාවක් ඇහෙන්න, දැනෙන්න, හිතෙන්න පුලුවන්ද/ කොහොමද කියලා බැලුවොත් සමහරවිට?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,513
    113
    *මේක මෙහෙමයි* කියලා පේන, ඇහෙන, දැනෙන, හිතෙන එකම තමයි රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.

    රූපය ඔය කතා දන්නැහැ. කතාව තමයි උපාදානස්කන්ධය. කතාවක් ඇහෙන්න, දැනෙන්න, හිතෙන්න පුලුවන්ද/ කොහොමද කියලා බැලුවොත් සමහරවිට?
    👍🏻 🙏
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    Oya muktuh wedak ne hebei loke widala ivarawela sasara kalakirila nattan.owa denagatanna kiyala kisma deyak wenne ne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,450
    1,934
    113
    Oya muktuh wedak ne hebei loke widala ivarawela sasara kalakirila nattan.owa denagatanna kiyala kisma deyak wenne ne

    නුවණ කියන්නේ වහ බීලා බලලා, මැරෙනවා කියලා තේරුම් ගන්න එක නෙමෙයි ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    නුවණ කියන්නේ වහ බීලා බලලා, මැරෙනවා කියලා තේරුම් ගන්න එක නෙමෙයි ;)
    e unata jivithe widenne netuwa kalin terum gena galawena amarui ban dan.kama loketa hira wela ivarai.nuwana tibath kama loka grip eken galawenna be
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,450
    1,934
    113
    e unata jivithe widenne netuwa kalin terum gena galawena amarui ban dan.kama loketa hira wela ivarai.nuwana tibath kama loka grip eken galawenna be

    එක එක ඒවා හිතෙනවා. හිතෙන එක නවත්තන්න බැහැ. හිතෙන හිතෙන එකෙන් ක්‍රියාව influence වෙන එක නවත්තන එක සීලය.
     
    • Like
    Reactions: nipund

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,513
    113
    @Blair Solari @nipund
    අද ගොතටුවේ රේවත හාමුදුරුවෝ සමග කතා කරා මම !
    පොඩි පොඩි තැන් කිහිපයක් අහගත්තා අපැහැදිලි

    උන්වහන්සේ ගොඩක්ම highlight කරේ
    සද්ධර්ම ශ්‍රවණය + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + පරතෝඝෝෂය තමයි

    ගොඩක්ම ස්තූතියි,
    ඔයාලා දෙන්න නිසා තමා මේ සේරම 🙏

    මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා අහල විමසලා ගන්න හාමුදුරුවන්ගෙන් !
    https://whatsapp.com/channel/0029VaBS7AbJUM2bTNuLj23S

    ‪0769202975‬
    ~රේවත හාමුදුරුවෝ

    තෙරුවන් සරණයි !
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    788
    1,082
    93
    @Blair Solari @nipund
    අද ගොතටුවේ රේවත හාමුදුරුවෝ සමග කතා කරා මම !
    පොඩි පොඩි තැන් කිහිපයක් අහගත්තා අපැහැදිලි

    උන්වහන්සේ ගොඩක්ම highlight කරේ
    සද්ධර්ම ශ්‍රවණය + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + පරතෝඝෝෂය තමයි

    ගොඩක්ම ස්තූතියි,
    ඔයාලා දෙන්න නිසා තමා මේ සේරම 🙏

    මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා අහල විමසලා ගන්න හාමුදුරුවන්ගෙන් !
    https://whatsapp.com/channel/0029VaBS7AbJUM2bTNuLj23S

    ‪0769202975‬
    ~රේවත හාමුදුරුවෝ

    තෙරුවන් සරණයි !
    සතුටක් 🙏
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය කියන්නෙත් ඔය කියන කෙනාට හිතෙන සිතුවිල්ලක් විතරයි නේ :lol: 🤌

    ඔය කියන බයිලා ව ඔය කියන කෙනාටම apply කරන්න .