ලංකාවට PayPal Official හම්බුණා කියන කතාවේ ඇත්ත නැත්ත! 🇱🇰

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,414
    10,061
    113
    44
    Living in an Atom
    1771908723291.jpg

    ඊයේ ඉඳන් හැමතැනම ලොකු කතාවක් යනවනේ PayPal ලංකාවට officially ලැබුණා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙලාද?

    ඔව්, ලංකාවට PayPal official ලැබිලා ගොඩක් කල්. හැබැයි ඒ payments කරන්න (සල්ලි යවන්න) විතරයි. එතකොට මොකක්ද මේ අලුතින් යන කතන්දරේ?

    මෑතකදි හදපු PayPal accounts වලට 'Receiving' button එකක් ආවා තමයි. හැබැයි ඊයේ ඉඳන් කට්ටිය කියනවා වගේ, අපිට money request කරන්න පුළුවන් වුණත්, සල්ලි එවන්න හදන කෙනාට "Error" එකක් එනවා. ඒ කියන්නේ සල්ලි ගන්න තාම බැහැ. අනික මේ receiving button එක ඊයේ පෙරේදා ආපු එකකුත් නෙවෙයි.

    එහෙනම් ඇයි මේ එකපාරටම මෙහෙම Hype එකක් ආවේ?

    ඇත්තම හේතුව තමයි, ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුවක් PayPal ලංකාවට fully support කරන්න අවශ්‍ය කරන මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. "ඇයි ලංකාවට PayPal මේ තරම් වැදගත්" කියලා කරුණු දක්වන්න ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කිහිපදෙනෙකුටත් ඔවුන්ගෙන් ආරාධනා ලැබුණා. හැබැයි ඒ ආරාධනා ලැබුණා විතරයි, PayPal එක්ක direct කතා කරන්නේ අදාළ බැංකුව. මොකද බැංකුවක් මැදිහත් වෙන්නේ නැතුව PayPal මේකට කැමති වෙන්නේ නෑ.

    ආරංචි විදිහට අදාළ බැංකුව funds withdrawal process එකත් දැන් finalize කරලයි තියෙන්නේ. ඒත් මේ වෙලාවේ හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම බොරු hype එකක්. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය receive button එක මම 2024 ඔක්තෝබර් හදපු account එකෙත් තිබුණා (පළවෙනි කමෙන්ට් එකේ ඒක ටෙස්ට් කරපු විදිහ දාලා ඇති බලන්න).

    මෙතන ඇත්තටම වුණේ මොකක්ද?

    ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක උත්සාහය පාවිච්චි කරලා බොරු ප්‍රසිද්ධියක් හදාගන්න සමහරු උත්සාහ කරනවා. තවත් සමහරු මේක ආණ්ඩුවේ වැඩක්, එහෙමත් නැත්නම් ඩිජිටල් ඇමතිවරුන්ගේ වැඩක් කියලා අනුන්ගේ මහන්සියෙන් ක්‍රෙඩිට් එක ගන්න (Hijack කරන්න) හදනවා.

    ඇත්ත කතාව මේකයි. ඒ නිසා කලබල වෙන්න එපා. PayPal තාම තියෙන්නේ ඉස්සර ලංකාවට තිබුණු තත්ත්වයේමයි.

    ඉතින් මේ පෙබරවාරියේ ටිකක් ඉවසලා ඉමු. මාර්තු මැද වගේ වෙද්දී මොකද වෙන්නේ කියලා බලමු. 😉
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    මචන් මන් දන්නවා අපිට paypal ඕනේ paypal මාරම වැදගත්, හැබැයි හදිස්සි වෙන්න එපා.
    තාම අපිට paypal use කරන්න බෑ , හැබැයි තව දවස් කීපෙකින් පුළුවන්. china වල අවරුදු නිවාඩුත් එක්ක තමයි වැඩේ පරක්කු උනේ. නැත්තන් මේ වෙද්දී ඇත්තටම අපිට use කරන්න පුළුවන්.
    officially මේක ok උනාම අපි update එකක් දෙන්නම්. event එකක් එහෙමත් තියනවා..
    එක නිසා අනවශ්‍ය විදිහට account හදලා වැඩේ අව්ල් වෙන්න දෙන්නේ නැතුව ඉමු
    අපි මෙච්චර දවසක් paypal නැතුව මේවා කරානේ, එක නිසා දැන් අපේ personality එක රටේ reputation එක damage කර ගන්න ඕනේ නැ , අල එරිලා තියෙන්නේ තැම්බෙනකල් පොඩ්ඩක් ඉදහල්ලා
    😁

    ඉස්සරහට paypal updates මේ group එකේ සහ OECSL එකේ දාන්නම් , එතකල් මේකට join වෙලා ඉන්න
    https://www.facebook.com/share/g/17zBC8Yvaj/
    හදිස්ස්යනේ උඹලට..
    😂

    coppied
     
    • Haha
    Reactions: wpril5 and tharakaf

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    කැරී ජෙප්පෝ අනුන්ගේ රෙදි අදින්න ගිහින් එකත් නාගෙන🤣🤣
    ane magen wanduru kunuharpa ahaganne nathuwa hitapan. Mahindayatath oka bari una, ita passe awa siriyatath oka bari una ranilatath bari una. dan test karala balanna thiyanne anurayage term eka witharai. uth ara list ekatama yanawada wenas wenawada kiyala
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,957
    8,199
    113
    Chilaw
    Number portability = PayPal :rofl: :lol: :rofl: :lol: :lol:
    Ebay loss eken passe paypal stock kelawenawa over 85% ATH. + Crypto seen ekath lokuwatama munta kelawenna hethuwak.

    kohomath okun restriction adu karala wanagana yana seen ekak tiyenne dan. e nisa oka hambenna chance wedi
     
    • Love
    Reactions: netnet

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    ane magen wanduru kunuharpa ahaganne nathuwa hitapan. Mahindayatath oka bari una, ita passe awa siriyatath oka bari una ranilatath bari una. dan test karala balanna thiyanne anurayage term eka witharai. uth ara list ekatama yanawada wenas wenawada kiyala
    මහින්දට රනිල්ට අනුරට PayPal ලංකාවට දෙන්න බැ😂
    PayPal කියන්නේ Private Company එකක් යකෝ
    ඌන්ට Market එන්න ඔනේ වෙලාවට ඌන් එන්නේ👌
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,807
    13,443

    Private bank ekakin karanna yana dekata mun nama daaganna yanne.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    මහින්දට රනිල්ට අනුරට PayPal ලංකාවට දෙන්න බැ😂
    PayPal කියන්නේ Private Company එකක් යකෝ
    ඌන්ට Market එන්න ඔනේ වෙලාවට ඌන් එන්නේ👌
    un ekektawath eka denna ba thamai. habai unta lankawata enna ona wena compliance side eka hadana eka thamai un dennata karanna puluwan. me wenakal hitiya ewun okkoma fail. ithuru wela thiyanne anuraya witharai.
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,807
    13,443
    113
    un ekektawath eka denna ba thamai. habai unta lankawata enna ona wena compliance side eka hadana eka thamai un dennata karanna puluwan. me wenakal hitiya ewun okkoma fail. ithuru wela thiyanne anuraya witharai.
    Anunge lamayekta thamange nama daanna yanne mun tika. Uba choon wenna epa.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,020
    7,317
    113
    Kotahena
    අනුන්ගේ මහන්සියෙන් ක්‍රෙඩිට් එක ගන්න (Hijack කරන්න) හදනවා.
    @shenat කිව්ව පුංචි දෙයකින් කරන්න තිබ්බේ. ඒක කරපු ගමන් ලැබුණා කියල :lol: අපරාදේ PayPal වලින් gas cylinder ටිකක් ගන්න හිටියේ

    කෝ ponnaya gas? Ah na man kiwwe PayPal?
    Gasuth na PayPaluth na ඊයේ dawasama current ඒකත් නෑ.
    Keri gothayo ටික chanden පත් වෙලා පුක rude ලබලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    un ekektawath eka denna ba thamai. habai unta lankawata enna ona wena compliance side eka hadana eka thamai un dennata karanna puluwan. me wenakal hitiya ewun okkoma fail. ithuru wela thiyanne anuraya witharai.
    compliance Hadala Godak Kal Yako 😂
    Unta Lankawe Market eka wedak nethi nisa thama un enne netthe
     
    • Haha
    Reactions: SimMaster