A/L Maths කරපු එකෙක් කවදාවත සුයිප් එකක් ගන්න යන්නෙ නෑ, හේතුව කිව්වොත් උබත නොගෙන ඉදී. ඒක හින්දා මං නොකියා ඉන්නම්.
පොඩ්ඩක් Stat ඉගෙන ගනින්, සල්ලි කෝටි ගානක් තියෙනව නම් එක ක්රමයක් තියෙනවා.

podi podi thagi nam hoyanna puluwanඅන්දර වැට කතාවේ කොටසක් තියෙනවා, එකෙක් කෝච්චියට බෙල්ල තියන්න යනවා අශ්වයන්ට ඔට්ටු අල්ලලා ණය වෙලා. මූ ගාවට මාරයා ඇවිල්ලා දෙනවා අනිද්දා පත්තරේයි රුපියල් 100කුයි, අනිද්දා පත්තරේ ලොතරැයි ප්රතිපල තියෙනවා ඒ අංක වලට ගැලපෙන ටිකට් එක අරගෙන ගොඩ පලයන් කියල. හිතපන්කෝ එහෙම අපිට හම්බුනත් අනිද්දා පත්තරේ අංක වලට ගැලපෙන ටිකට් එක එක දවසට ලංකාව පුරා ඇවිදලා කොහෙද හොයාගන්නේ. මොකෝ අපිට ඕන අන්කේ ප්රින්ට් කරලා ගතහැකිය වෙන රටවල වගේ. හැබැයි ඔන්ලයින් ගද්දි නම් එහෙම පුළුවන් මයේ හිතේ.
ow mama kiyanne ilakkama sermaa tyena ewwwa koheda eka dawasata hoyanne. sweep wikunana than athi 10,000kata wada..podi podi thagi nam hoyanna puluwan
ow eka thanaka 15 min yanwa thorala ganna thaw un inna than hoyanna ona 20 lak wath cover karanna wenne naow mama kiyanne ilakkama sermaa tyena ewwwa koheda eka dawasata hoyanne. sweep wikunana than athi 10,000kata wada..
"පොඩ්ඩක් Stat ඉගෙන ගනින්" කිව්වේ ඒකයි. ක්රමේ මෙතනම එකෙක් දාලා තියෙනවා.මොකක්ත ඒ ක්රමේ?![]()
හෙන්ඩර්සන් වල පාන් හදන බක්කරේපැටර්න් එකක් නෑ. තියන නොම්බර ප්රමානය නිසා වැටෙන්න තියන සම්භාවිතාවය මිලියන ගානකට එකක් වගෙ. ලංකාවෙ ලොතරැයි නම් දිනන සම්භාවිතාවය හොදටම අඩුයි.
නව සීලන්තෙ මම දැකල තියනව උන්ගෙ ලොටො ටිකට් එකක් යන්නෙ ඒක ඩොලර් මිලියනයක් තමා ඇදෙන්නෙ නමුත් ඇදෙන සම්භාවිතාවය වැඩී ලංකාවෙ මගුල් වලට වඩා. අපිට කැමති නම්බර් තෝරගන්නත් පුලුවන්.
මැෂින් එක ස්ටාර්ට් කරනකොට බෝල ටික පෙන්නනවා බන්මොන රටා තිබ්බත් මුන් හොර ගේමක් ගහනවා. කවදාවත් බෝල 99ම දාන්නෙ නෑ.
issara lankawe lotto thibba eke apith kamathi number cross karanna puluwanපැටර්න් එකක් නෑ. තියන නොම්බර ප්රමානය නිසා වැටෙන්න තියන සම්භාවිතාවය මිලියන ගානකට එකක් වගෙ. ලංකාවෙ ලොතරැයි නම් දිනන සම්භාවිතාවය හොදටම අඩුයි.
නව සීලන්තෙ මම දැකල තියනව උන්ගෙ ලොටො ටිකට් එකක් යන්නෙ ඒක ඩොලර් මිලියනයක් තමා ඇදෙන්නෙ නමුත් ඇදෙන සම්භාවිතාවය වැඩී ලංකාවෙ මගුල් වලට වඩා. අපිට කැමති නම්බර් තෝරගන්නත් පුලුවන්.
කෝටි 63 ගැන හිතනවා නේදසුයිප් ටිකට් වල රටාවක් තියනවා ද? මම ආතල් එකට ඉන්න ගමන් කලින් අවුරුද්දක එක lottary එකක් අරගෙන ඒකේ nombers ai එකට දීල බැලුවා, රටාවක් තියනවද කියල බලන්න , හැබැයි ai එකටවත් හොයාගන්න බැරි උනා එහෙම රටාවක් , ඒත් විශ්වාස කරන්න අමර්යි lottry කියන්නෙ random දිනුම් ඇදෙන එකක් ද
මැෂින් එක ස්ටාර්ට් කරනකොට බෝල ටික පෙන්නනවා බන්
99ක් තියනවද කියලා හොදට ගණන් කරලා බලපන්එහෙම මගලක්නෑ
මොකටද බන් වංචා කරන්නෙ. ඕවයෙ තියෙන්නෙ Random Numbers. තියෙන Combination ගානත් එක්ක ලේසියෙන් ඇදෙන්නෙ නෑ. උන්ගෙ ආදායම එක්ක බැලන්ස් කරල තමයි Probability එක සහ ගෙවන ගනන් තීරණය කරල තියෙන්නෙ.ඵහෙම ඵකක් නෑ...වෙන රටවල් වල තමන්ට ඕන නම්බර්ස් mark කරල ගන්නත් පුළුවන්..ඒත් ඉතිං ඵහෙම කරලා නැති උන්ටත් 1st price අැදෙනවා..ලංකාවේ නම් හෙනම වංචාවක් යනවා ඕවල..