සුයිප් ටිකට් වල රටාවක් තියනවා

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    A/L Maths කරපු එකෙක් කවදාවත සුයිප් එකක් ගන්න යන්නෙ නෑ, හේතුව කිව්වොත් උබත නොගෙන ඉදී. ඒක හින්දා මං නොකියා ඉන්නම්.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    346
    316
    63
    Colombo
    I have connections to this industry. So, let me explain you something.

    1. The numbers are 100% random.
    2. One Example: usually mega power lottery ticket printing capacity per day is in between 300,000 - 400,000 tickets per day. Less number of tickets printed on Holidays usually.

    3. To win in this combination - one English letter and 5 random number match together, odds are 1 in 2,651,025,520 tickets. But they print only maximum of 400,000 a day.

    That means if you buy all tickets printed per day which is a maximum of 400,000, you have only 0.015% of winning the 1st prize.

    But you don't buy all 400,000 tickets. If you buy 10 tickets a day, your chance of winning is 0.000000418%.

    To put that in perspective, you are 25 times more likely to be struck by lightning this year than you are to win with those 10 tickets today.

    You must be extremely lucky to win.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,234
    1
    101,071
    113
    34
    Kalutara
    අන්දර වැට කතාවේ කොටසක් තියෙනවා, එකෙක් කෝච්චියට බෙල්ල තියන්න යනවා අශ්වයන්ට ඔට්ටු අල්ලලා ණය වෙලා. මූ ගාවට මාරයා ඇවිල්ලා දෙනවා අනිද්දා පත්තරේයි රුපියල් 100කුයි, අනිද්දා පත්තරේ ලොතරැයි ප්‍රතිපල තියෙනවා ඒ අංක වලට ගැලපෙන ටිකට් එක අරගෙන ගොඩ පලයන් කියල. හිතපන්කෝ එහෙම අපිට හම්බුනත් අනිද්දා පත්තරේ අංක වලට ගැලපෙන ටිකට් එක එක දවසට ලංකාව පුරා ඇවිදලා කොහෙද හොයාගන්නේ. මොකෝ අපිට ඕන අන්කේ ප්‍රින්ට් කරලා ගතහැකිය වෙන රටවල වගේ. හැබැයි ඔන්ලයින් ගද්දි නම් එහෙම පුළුවන් මයේ හිතේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    හැම උට්ටම AI එකට දෙන්න එපා.
    රටාවක් තියෙන්න පුළුවන් බැරි නෑ, (එකම පින්පොන් බෝල නම් පාවිච්චි කරන්නේ දිගටම, ගෙවීයාම් වගේ දෙවල් නිසා එහෙම වෙන්න පුළුවන්)
    හැබැයි ඒක AI එකකට අඳුරගන්න තරම් තාක්ෂණයක් තාම AI වල නෑ.
    පොඩ්ඩක් Stat ඉගෙන ගනින්, සල්ලි කෝටි ගානක් තියෙනව නම් එක ක්‍රමයක් තියෙනවා.
     
    • Like
    Reactions: lkkolla

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    අන්දර වැට කතාවේ කොටසක් තියෙනවා, එකෙක් කෝච්චියට බෙල්ල තියන්න යනවා අශ්වයන්ට ඔට්ටු අල්ලලා ණය වෙලා. මූ ගාවට මාරයා ඇවිල්ලා දෙනවා අනිද්දා පත්තරේයි රුපියල් 100කුයි, අනිද්දා පත්තරේ ලොතරැයි ප්‍රතිපල තියෙනවා ඒ අංක වලට ගැලපෙන ටිකට් එක අරගෙන ගොඩ පලයන් කියල. හිතපන්කෝ එහෙම අපිට හම්බුනත් අනිද්දා පත්තරේ අංක වලට ගැලපෙන ටිකට් එක එක දවසට ලංකාව පුරා ඇවිදලා කොහෙද හොයාගන්නේ. මොකෝ අපිට ඕන අන්කේ ප්‍රින්ට් කරලා ගතහැකිය වෙන රටවල වගේ. හැබැයි ඔන්ලයින් ගද්දි නම් එහෙම පුළුවන් මයේ හිතේ.
    podi podi thagi nam hoyanna puluwan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇයි බන් මුන්ට බැරි ටිකට් විකුනන ප්‍රමානයට අංකයක් දාලා ඒක සිස්ටම් එකකට දාලා 1,2,3 කියලා තෝරන්න. ඕනනම් 100ක් තෝරනවා.
    විකුනන ටිකට් ප්‍රමානයෙන් කොස්ට් එක අඩු කරලා ආන්ඩුවේ බද්දත් අඩුකරලා ඉතිරි මුදල බෙදලා දෙනවා.

    හිතපන්කෝ 100 ටිකට් 10000ක් විකුනනවා කියලා. මුලු මුදල ලක්ශ ලක්ශ 10යි. බද්දයි කොස්ට් එකයි 50% කියලා හිටමු. එතකොට ලක්ශ 5ක් ඉතිරියි. ඕකෙන් 50%ක් ප්‍රදාන තෑග්ග. දෙකට 20%ක්. 3ට 10%. හතරට ඕනනම් ටිකට් 4කට 5% ගානේ 4ක් දෙනවා.
    ගන්න එකාට හැම දිනුම් ඇදීමෙන්ම දිනුම ඇදෙනවා. රජයට බදුත් ලැබෙනවා.
    දිනුම ලැබුන එකාගෙනුත් බද්දක් ගන්නවනේ කොහොමත්.
     
    • Like
    Reactions: lkkolla

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,654
    113
    Auckland
    පැටර්න් එකක් නෑ. තියන නොම්බර ප්‍රමානය නිසා වැටෙන්න තියන සම්භාවිතාවය මිලියන ගානකට එකක් වගෙ. ලංකාවෙ ලොතරැයි නම් දිනන සම්භාවිතාවය හොදටම අඩුයි.

    නව සීලන්තෙ මම දැකල තියනව උන්ගෙ ලොටො ටිකට් එකක් යන්නෙ ඒක ඩොලර් මිලියනයක් තමා ඇදෙන්නෙ නමුත් ඇදෙන සම්භාවිතාවය වැඩී ලංකාවෙ මගුල් වලට වඩා. අපිට කැමති නම්බර් තෝරගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: lkkolla

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පැටර්න් එකක් නෑ. තියන නොම්බර ප්‍රමානය නිසා වැටෙන්න තියන සම්භාවිතාවය මිලියන ගානකට එකක් වගෙ. ලංකාවෙ ලොතරැයි නම් දිනන සම්භාවිතාවය හොදටම අඩුයි.

    නව සීලන්තෙ මම දැකල තියනව උන්ගෙ ලොටො ටිකට් එකක් යන්නෙ ඒක ඩොලර් මිලියනයක් තමා ඇදෙන්නෙ නමුත් ඇදෙන සම්භාවිතාවය වැඩී ලංකාවෙ මගුල් වලට වඩා. අපිට කැමති නම්බර් තෝරගන්නත් පුලුවන්.
    හෙන්ඩර්සන් වල පාන් හදන බක්කරේ
     
    • Like
    Reactions: lkkolla

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,654
    113
    Auckland
    හෙන්ඩර්සන් වල පාන් හදන බක්කරේ
    Tired Britney Spears GIF
     
    • Like
    Reactions: lkkolla

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    මේවේ තියෙන සම්භාවිතාව එක්ක බොරු එවා කරලා නටන්න ඔනි නෑ..

    ගොවිසෙත ගත්තොත් ඉලක්කම් 80 ක් තියෙනවා, ඉන්ග්‍රිසි අකුරු 26ක්
    80*79*78*77*26 = 986905920

    ලන්කාවෙම මිනිස්සු ගොවිසෙත 5 ගානේ ගත්තොත් තමා සුපිරි තෑග්ග ඇදෙන්න සුවර්ම සම්භවිතාවක් තියෙන්නෙ.

    මේවා ආතල් එකට අරගෙන මනෝ පරක් ගහනවා මිසක් මේකෙන්ම ගොඩ යන්න දවසට රු 1000-2000ක අරගෙන වැඩක් නෑ..

    අර පොඩි ලොතරැයියක් තියෙනවා.. උපරිම 250000යි.. ඒකෙ රු1000ක් වගෙ ඇදෙන්න ටිකක් වැඩි සම්න්හවිතවක් තියෙනවා..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    පැටර්න් එකක් නෑ. තියන නොම්බර ප්‍රමානය නිසා වැටෙන්න තියන සම්භාවිතාවය මිලියන ගානකට එකක් වගෙ. ලංකාවෙ ලොතරැයි නම් දිනන සම්භාවිතාවය හොදටම අඩුයි.

    නව සීලන්තෙ මම දැකල තියනව උන්ගෙ ලොටො ටිකට් එකක් යන්නෙ ඒක ඩොලර් මිලියනයක් තමා ඇදෙන්නෙ නමුත් ඇදෙන සම්භාවිතාවය වැඩී ලංකාවෙ මගුල් වලට වඩා. අපිට කැමති නම්බර් තෝරගන්නත් පුලුවන්.
    issara lankawe lotto thibba eke apith kamathi number cross karanna puluwan
     
    • Like
    Reactions: lkkolla

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සුයිප් ටිකට් වල රටාවක් තියනවා ද? මම ආතල් එකට ඉන්න ගමන් කලින් අවුරුද්දක එක lottary එකක් අරගෙන ඒකේ nombers ai එකට දීල බැලුවා, රටාවක් තියනවද කියල බලන්න , හැබැයි ai එකටවත් හොයාගන්න බැරි උනා එහෙම රටාවක් , ඒත් විශ්වාස කරන්න අමර්‍යි lottry කියන්නෙ random දිනුම් ඇදෙන එකක් ද
    කෝටි 63 ගැන හිතනවා නේද
    ඔන්න ඕකයි තත්වේ රටේ
     
    • Like
    Reactions: lkkolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    ඵහෙම ඵකක් නෑ...වෙන රටවල් වල තමන්ට ඕන නම්බර්ස් mark කරල ගන්නත් පුළුවන්‍..ඒත් ඉතිං ඵහෙම කරලා නැති උන්‍ටත් 1st price අැදෙනවා..ලංකාවේ නම් හෙනම වංචාවක් යනවා ඕවල..
    මොකටද බන් වංචා කරන්නෙ. ඕවයෙ තියෙන්නෙ Random Numbers. තියෙන Combination ගානත් එක්ක ලේසියෙන් ඇදෙන්නෙ නෑ. උන්ගෙ ආදායම එක්ක බැලන්ස් කරල තමයි Probability එක සහ ගෙවන ගනන් තීරණය කරල තියෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: lkkolla and Bam