Go ශම්ම් , Go Gota wage කනෙන් ඇදාලා පාරට දාන්න වේද මේක ගොඩ ගන්න.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    යකෝ . . කෝටි ගණන් පඩි ගෙවල ලංකාවෙන් ම හොදම කියලා තෝරාගෙන ඉන්න team එකේ ඉන්න උන්ගේ බැරි කමට කොහෙවත් ඉන්න ශාම්මියෙක් ට බැනල වැඩක් නෑ ... අපේ උන්ගේ හැකියාව මදි .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    ලෝක කුසලානෙ කියන්නෙ ලෝකෙ ඉන්න දක්ෂයො ඔක්කොමලා එකට සෙල්ලම් කරන තැනක්.

    එකදිගට සෙල්ලම් කරනකොට හොදම දක්ෂයො තමයි ඉතුරු වෙන්නෙ.

    සම්මි අංකල් මොනවා කරන්න ඒකට.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,553
    3,335
    113
    යකෝ . . කෝටි ගණන් පඩි ගෙවල ලංකාවෙන් ම හොදම කියලා තෝරාගෙන ඉන්න team එකේ ඉන්න උන්ගේ බැරි කමට කොහෙවත් ඉන්න ශාම්මියෙක් ට බැනල වැඩක් නෑ ... අපේ උන්ගේ හැකියාව මදි .
    Team Eka Athualata Yanne wena wena seen walata
    Godak hoda players la innawa eliya Kusal mendis hodai aulak ne hebei
    porawa hadanna gatha time eke thawa players la tikak try karanna thibba
    West indies balapan gahanne unge fitness walata
    ape fitness thiyana eka ballek ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    Team Eka Athualata Yanne wena wena seen walata
    Godak hoda players la innawa eliya Kusal mendis hodai aulak ne hebei
    porawa hadanna gatha time eke thawa players la tikak try karanna thibba
    West indies balapan gahanne unge fitness walata
    ape fitness thiyana eka ballek ne
    කවුරුත් නෑ එළියේ . . ඉන්නවනම් නමක් කියපන් .
    එළියේ හොදටම හිටපු පවන් ව ගත්තා . . ඌ ත් අර මට්ටමේ ම තමයි International වලදී .
    නිකන් හිත රවට්ටගෙන වැඩක් නෑ..
    ඔය තමයි අපිට හැකි ටික . ඔය ස්පින් වෙන පිච් වලට වඩා නෝමල් පිච් හැදුවනම් මෙච්චර ලැජ්ජා වෙන්නේ නැතුව වත් ඉන්න තිබ්බ

    West indies balapan gahanne unge fitness walata
    WI උන්ගේ ෆිට්නස් නෙවෙයි බන් .. උන් ගේ ජාන වලින් ම උන් අපිට වඩා ලොකු , හයිය තියන උන් .
    ස්ලෝව් පිච් එකක හෙමින් දාන බෝලයක් උනත් ඇගේ හයියෙන් එලියට දාන්න පුලුවන් උන් .
    අපේ උන්ට ඒවා බෑ . පුලුවන් කම තිබ්බ සිපින් එක ට gap වලට ගහල ශේප් එකේ ලකුණු ගන්න ක්‍රිකට් එකත් දැන් ඉන්න උන්ට බෑ සංගල , මහේල කරා වගේ .

    අනිත් එක අනිත් රටවල් කාලයත් එක්ක ගොඩක් දියුණු ක්‍රිකට් එකක් ගහන්නේ . අපේ උන් තිබ්බටත් වඩා අඩු මට්ටමේ එකක් ගහන්නේ . ඒකත් ෆේල්

    ෆිට්නස් නම් ඉතින් SA තමයි . . උන්ගේත් ජාන වලින් අමුතුම අගැවල් තියෙන්නේ .
    හැබැයි ඩස්පයන්ට තියෙන්නේ අපේ අගැවල් .. හැබැයි උන් හරියට වැඩේ ගොඩ දාගෙන තියනව .
    ------ Post added on Feb 26, 2026 at 12:46 PM
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I

    මේක තමයි ඇත්ත...
    සෝෂල් මිඩියා වල ඉන්න ලොන්ත fans ල හැමතිස්සෙම මොකක් ව හරි අල්ලාගෙන කෑගහනවා X නියම player උව දාන්නේ නෑ කියල ශාම්මිටයි සනත්ටයි බනිනවා...
    ඊට පස්සේ උව දානවා... උත් fail වෙනවා.. ඊට පස්සේ තව එකෙක්... cycle repeats
    ලංකාවේ උන් හිතන් ඉන්නේ සොෆ්ට් ball match එකක 6 ඒවා ගහන උන් international match වලත් ඒ විදියටම ගහයි කියල...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අපිට උරුම පරාජය දිගටම. එක බාරගන්න පුරුදු වෙයන්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,553
    3,335
    113
    කවුරුත් නෑ එළියේ . . ඉන්නවනම් නමක් කියපන් .
    එළියේ හොදටම හිටපු පවන් ව ගත්තා . . ඌ ත් අර මට්ටමේ ම තමයි International වලදී .
    නිකන් හිත රවට්ටගෙන වැඩක් නෑ..
    ඔය තමයි අපිට හැකි ටික . ඔය ස්පින් වෙන පිච් වලට වඩා නෝමල් පිච් හැදුවනම් මෙච්චර ලැජ්ජා වෙන්නේ නැතුව වත් ඉන්න තිබ්බ

    WI උන්ගේ ෆිට්නස් නෙවෙයි බන් .. උන් ගේ ජාන වලින් ම උන් අපිට වඩා ලොකු , හයිය තියන උන් .
    ස්ලෝව් පිච් එකක හෙමින් දාන බෝලයක් උනත් ඇගේ හයියෙන් එලියට දාන්න පුලුවන් උන් .
    අපේ උන්ට ඒවා බෑ . පුලුවන් කම තිබ්බ සිපින් එක ට gap වලට ගහල ශේප් එකේ ලකුණු ගන්න ක්‍රිකට් එකත් දැන් ඉන්න උන්ට බෑ සංගල , මහේල කරා වගේ .

    අනිත් එක අනිත් රටවල් කාලයත් එක්ක ගොඩක් දියුණු ක්‍රිකට් එකක් ගහන්නේ . අපේ උන් තිබ්බටත් වඩා අඩු මට්ටමේ එකක් ගහන්නේ . ඒකත් ෆේල්

    ෆිට්නස් නම් ඉතින් SA තමයි . . උන්ගේත් ජාන වලින් අමුතුම අගැවල් තියෙන්නේ .
    හැබැයි ඩස්පයන්ට තියෙන්නේ අපේ අගැවල් .. හැබැයි උන් හරියට වැඩේ ගොඩ දාගෙන තියනව .
    ------ Post added on Feb 26, 2026 at 12:46 PM
    Ow eka nam ehema Thamai
    ape eun wede kiyanne spin ball walata mara abarillak abarenne
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    සෝෂල් මිඩියා වල ඉන්න ලොන්ත fans ල හැමතිස්සෙම මොකක් ව හරි අල්ලාගෙන කෑගහනවා X නියම player උව දාන්නේ නෑ කියල ශාම්මිටයි සනත්ටයි බනිනවා...
    ඊට පස්සේ උව දානවා... උත් fail වෙනවා.. ඊට පස්සේ තව එකෙක්... cycle repeats
    ලංකාවේ උන් හිතන් ඉන්නේ සොෆ්ට් ball match එකක 6 ඒවා ගහන උන් international match වලත් ඒ විදියටම ගහයි කියල...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    යකෝ . . කෝටි ගණන් පඩි ගෙවල ලංකාවෙන් ම හොදම කියලා තෝරාගෙන ඉන්න team එකේ ඉන්න උන්ගේ බැරි කමට කොහෙවත් ඉන්න ශාම්මියෙක් ට බැනල වැඩක් නෑ ... අපේ උන්ගේ හැකියාව මදි .
    නෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉ‍යත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141

    ඩිලන් ට හමුලට පුක ඩෙහ්න එක එන්නෙ උපතින්ම, දැන් සම්මි හමෞත් හොඩඉලු
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,074
    113
    නෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉ‍යත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.

    ශිෂ්‍යත්වෙ වගේ තමයි
    අම්මලා තාත්තලා කනෙං ඇදගෙන ගිහින් ක්ලබ් වලට දානවා 😄
    කනෙක්ෂන් තියනවා නම් ඇතුළෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    ශිෂ්‍යත්වෙ වගේ තමයි
    අම්මලා තාත්තලා කනෙං ඇදගෙන ගිහින් ක්ලබ් වලට දානවා 😄
    කනෙක්ෂන් තියනවා නම් ඇතුළෙ
    ඕක තමයි ඉතින් දිගටම වෙලා තියෙන්නෙ. Genuine Talent නෙමෙයි. පුරුද්දට ක්‍රිකට් ගහන උන් ඉන්නෙ. පුරුදු විදියට බෝලෙ ආවෙ නැත්තම් ගහන්න බෑ. පොඩ්ඩක් බෝලෙ එන විදිය වෙනස් උනාම උන්ට ගූ යනව
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    කොහොමද රත්ගමයගෙ රංගනය 😂
    Camer එක අල්ලපු ගමන් හිනා වෙවි හිටපු මූන ඇඹුල් කරගෙන බොරුවට දුකෙන් වගේ ඉන්න try කරනවා..
    ලොම්ත ෆෑන්ස්ලා මුන්ගේ රංගන වලට රැවටිලා තව හෑලිත් ලියනවා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    නෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉ‍යත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.
    ඒක තමයි කියන්නේ school සිස්ටම් එකෙන් පිට SLC එකෙන් සිස්ටම් එකක් තියන්න ඕනේ ඕන ළමයෙක් ට ගිහින් සිලෙක්ට් වෙන්න පුලුවන් .
    ඔය උඩට ඇවිත් ඉන්නේ ස්කුල් සිස්ටම් එකෙන් හොදම උන් ටික .
    ඔය අම්මල තාත්තලාගේ පන්දමට ස්කුල් ටීම් එකට යන උන් වැඩි කල් ස්කුල් ක්‍රිකට් වත් ගහන්නේ නෑ . උන් හැලෙනවා නැත්නම් උන්ටම එපා වෙලා නවත්තනවා අවුරුදු 16-17 වෙද්දී කොහොමත් . එතනින් උඩට යන්නේ පුලුවන් උන් ම තමයි .
     
    • Like
    Reactions: Inigo Montoya