Team Eka Athualata Yanne wena wena seen walataයකෝ . . කෝටි ගණන් පඩි ගෙවල ලංකාවෙන් ම හොදම කියලා තෝරාගෙන ඉන්න team එකේ ඉන්න උන්ගේ බැරි කමට කොහෙවත් ඉන්න ශාම්මියෙක් ට බැනල වැඩක් නෑ ... අපේ උන්ගේ හැකියාව මදි .
කවුරුත් නෑ එළියේ . . ඉන්නවනම් නමක් කියපන් .Team Eka Athualata Yanne wena wena seen walata
Godak hoda players la innawa eliya Kusal mendis hodai aulak ne hebei
porawa hadanna gatha time eke thawa players la tikak try karanna thibba
West indies balapan gahanne unge fitness walata
ape fitness thiyana eka ballek ne
WI උන්ගේ ෆිට්නස් නෙවෙයි බන් .. උන් ගේ ජාන වලින් ම උන් අපිට වඩා ලොකු , හයිය තියන උන් .West indies balapan gahanne unge fitness walata
මේක තමයි ඇත්ත...කවුරුත් නෑ එළියේ . . ඉන්නවනම් නමක් කියපන් .
එළියේ හොදටම හිටපු පවන් ව ගත්තා . . ඌ ත් අර මට්ටමේ ම තමයි International වලදී .
නිකන් හිත රවට්ටගෙන වැඩක් නෑ..
ඔය තමයි අපිට හැකි ටික . ඔය ස්පින් වෙන පිච් වලට වඩා නෝමල් පිච් හැදුවනම් මෙච්චර ලැජ්ජා වෙන්නේ නැතුව වත් ඉන්න තිබ්බ
WI උන්ගේ ෆිට්නස් නෙවෙයි බන් .. උන් ගේ ජාන වලින් ම උන් අපිට වඩා ලොකු , හයිය තියන උන් .
ස්ලෝව් පිච් එකක හෙමින් දාන බෝලයක් උනත් ඇගේ හයියෙන් එලියට දාන්න පුලුවන් උන් .
අපේ උන්ට ඒවා බෑ . පුලුවන් කම තිබ්බ සිපින් එක ට gap වලට ගහල ශේප් එකේ ලකුණු ගන්න ක්‍රිකට් එකත් දැන් ඉන්න උන්ට බෑ සංගල , මහේල කරා වගේ .
අනිත් එක අනිත් රටවල් කාලයත් එක්ක ගොඩක් දියුණු ක්‍රිකට් එකක් ගහන්නේ . අපේ උන් තිබ්බටත් වඩා අඩු මට්ටමේ එකක් ගහන්නේ . ඒකත් ෆේල්
ෆිට්නස් නම් ඉතින් SA තමයි . . උන්ගේත් ජාන වලින් අමුතුම අගැවල් තියෙන්නේ .
හැබැයි ඩස්පයන්ට තියෙන්නේ අපේ අගැවල් .. හැබැයි උන් හරියට වැඩේ ගොඩ දාගෙන තියනව .
------ Post added on Feb 26, 2026 at 12:46 PM
Ow eka nam ehema Thamaiකවුරුත් නෑ එළියේ . . ඉන්නවනම් නමක් කියපන් .

නෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉයත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.යකෝ . . කෝටි ගණන් පඩි ගෙවල ලංකාවෙන් ම හොදම කියලා තෝරාගෙන ඉන්න team එකේ ඉන්න උන්ගේ බැරි කමට කොහෙවත් ඉන්න ශාම්මියෙක් ට බැනල වැඩක් නෑ ... අපේ උන්ගේ හැකියාව මදි .
ඩිලන් ට හමුලට පුක ඩෙහ්න එක එන්නෙ උපතින්ම, දැන් සම්මි හමෞත් හොඩඉලුනෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉයත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.
නෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉයත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.
ඕක තමයි ඉතින් දිගටම වෙලා තියෙන්නෙ. Genuine Talent නෙමෙයි. පුරුද්දට ක්‍රිකට් ගහන උන් ඉන්නෙ. පුරුදු විදියට බෝලෙ ආවෙ නැත්තම් ගහන්න බෑ. පොඩ්ඩක් බෝලෙ එන විදිය වෙනස් උනාම උන්ට ගූ යනවශිෂ්යත්වෙ වගේ තමයි
අම්මලා තාත්තලා කනෙං ඇදගෙන ගිහින් ක්ලබ් වලට දානවා
කනෙක්ෂන් තියනවා නම් ඇතුළෙ

ඒක තමයි කියන්නේ school සිස්ටම් එකෙන් පිට SLC එකෙන් සිස්ටම් එකක් තියන්න ඕනේ ඕන ළමයෙක් ට ගිහින් සිලෙක්ට් වෙන්න පුලුවන් .නෑ. ඔතන තියෙන්නෙ හැකියාව තියන උන් හැලෙන , හැකියාව නැති ඒත් Lobbying පුළුවන් කෝච්ල අම්මල තාත්තල ඉන්න පුරුද්දට වනන උන් ඉස්සරහට යන එක. හරියට Skill ටික පික් කලානම් ඔක්කොම Players ල වැල්ලෙ ශිෂ්ඉයත්වෙ පාස් වෙලා වත් ගොඩක් ලමයි පික් නොකරන ස්කෝල කිහිපයකින් විතරක් ඉන්න බෑ. ශම්මි වගේ උන්ට සිස්ටම් එක හදන්න ඕන නෑ මොකද උන් රැකෙන්නෙ ඒ සිස්ටම් එකෙන්. චන්ද දෙන්නෙ Corrupted Club System එකෙන්. Club වලට ගන්නෙ Corrupted School Cricket System එකෙන්. හරි හැකියාව තියන උන් වෙන වෙන ජොබ් කර කර Weekend එකේ softball ගගහ තාම ගමේ ඇති.
මිනීමරු කැරි ජෙප්පනි මේ ඔබේ අවධානය පිණිසයිGini thiyapan oka