කුවේට් වල සද්දෙ එනව බොම්බ වල. මෙහෙත් කොහෙට හරි ගහනව
වැඩිය එලියට බහින්නේ නැතිව ප්රවේසමෙන් හිටපන් මචන් , intercept කරන missiles වල කෑලි වැටිලා damage වෙනවා බන්
කුවේට් වල සද්දෙ එනව බොම්බ වල. මෙහෙත් කොහෙට හරි ගහනව
Most of their bases are underground..ඉරානෙ උනුත් බඩු ලෙසටම සෙට් කොරන් වගේ ඉඳල තියෙන්නෙ ගැහුව සනික රිටර්න් ෆයර් ගියානෙ. හ්බැයි තියෙන ටිකෙන් ගැහුවට ඕව ඉවර උනාම ෆුල් ෆ්ලැට් වෙයිද දන්නෙ නෑ
උඹලගේ සර්වබලදාරි දෙයියන්ට ඕව නවත්තන්න බැරිද බන්?වැඩිය එලියට බහින්නේ නැතිව ප්රවේසමෙන් හිටපන් මචන් , intercept කරන missiles වල කෑලි වැටිලා damage වෙනවා බන්
Ow ne.. gahanna hadanawa kiyala thamayi damme..Joint attack එක ඉවරයි කියලා කියලලු නේද israel. මොනවා උනත් අද රැට නම් මල් වෙඩි තමයි
ගූ නැවටත් ගහලා ලු නේද
------ Post added on Feb 28, 2026 at 6:41 PM