අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,244
    10,876
    113
    කුවේට් වල සද්දෙ එනව බොම්බ වල. මෙහෙත් කොහෙට හරි ගහනව

    වැඩිය එලියට බහින්නේ නැතිව ප්‍රවේසමෙන් හිටපන් මචන් , intercept කරන missiles වල කෑලි වැටිලා damage වෙනවා බන්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,692
    11,032
    113
    Nugegoda, Sri Lanka
    ඉරානෙ උනුත් බඩු ලෙසටම සෙට් කොරන් වගේ ඉඳල තියෙන්නෙ ගැහුව සනික රිටර්න් ෆයර් ගියානෙ. හ්බැයි තියෙන ටිකෙන් ගැහුවට ඕව ඉවර උනාම ෆුල් ෆ්ලැට් වෙයිද දන්නෙ නෑ
    Most of their bases are underground..
     
    • Love
    Reactions: wissnshaftler

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,194
    18,462
    113
    වැඩිය එලියට බහින්නේ නැතිව ප්‍රවේසමෙන් හිටපන් මචන් , intercept කරන missiles වල කෑලි වැටිලා damage වෙනවා බන්
    උඹලගේ සර්වබලදාරි දෙයියන්ට ඕව නවත්තන්න බැරිද බන්?
     
    • Haha
    Reactions: Miami-Vice