අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එකනම් දන්නේ නැ..

    මෙහෙ අපහු සයිරන් ගහන්න පටන් ගත්ත, මිසයිල ගහනවා කොහෙට හරි..
    ඇමරිකන් හුත්තලත් මරු අතල් දෙන්නෙ . උන් උන්ගෙ රටට එක් මිසයිලයක් වත් වට්ට ගන්නෙ නෑ . අනිත් රටවල් ඔකොම ඉවරයි :lol: :lol: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඇමරිකන් හුත්තලත් මරු අතල් දෙන්නෙ . උන් උන්ගෙ රටට එක් මිසයිලයක් වත් වට්ට ගන්නෙ නෑ . අනිත් රටවල් ඔකොම ඉවරයි :lol: :lol: :lol:

    ඇමරිකාවට මිසයිල යවන්න තරම් ඉරානේ තාක්සනේ දියුණු නැද්ද යාලු
    නැතිනම් බයට ගහන්නේ නැද්ද
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ඇමරිකාවට මිසයිල යවන්න තරම් ඉරානේ තාක්සනේ දියුණු නැද්ද යාලු
    නැතිනම් බයට ගහන්නේ නැද්ද
    තාක්ෂනේ දියුණු නෑ
     
    • Like
    Reactions: dayt0na

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    සිංහලු
    රටපුරා ඉන්දන හල් වල දිගු පෝලිම්
    ගෑස් තවදුරටත් සිමා සහිතව
    ගල් අඟුරු තොග අවසන් විපක්සෙ අලුතෙන් ගේන්න දුන්නේ නෑ
    මැදපෙරදිග දිර්ගකාලින යුද්දයකට ගියොත් රටවිරුවන්ගේ රස්සා අනාරක්සිතයි
    ලංකාවේ අපනයන වලට සිමා

    ඉරානෙට වඩා සිංහලුන්ගේ රටට කෙල වෙයිද ? සහෝද්‍රවරු ගේමක් ගහයිද ? හාමු කෙනෙක් ඕන වෙයිද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    තාම කැරියගෘප් එකක් ඉරානය අසල මුහුදට සෙන්දුවී නෑ නේද ඔය ගහන්නේ අවට බේස් වලින් ද
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113

    Yes it should be neh.
    Sun, Mercury, Mars, Venus, සේරම එක ලඟ තියෙන්නේ. Saturn නුත් ඒ ලඟමයි.
    ජෝතිෂය විදියට ගත්තත් එකම Axis එකේ සේරම තියෙන්න ඕනේ.
    ඒ කියන්නේ ලංකාවේ ලග්නේ කුම්බ විදියට ගත්තම,
    රවි බුධ කුජ සිකුරු රාහු සේරම දැන් ඉන්නේ කුම්බේ, ලඟම සෙනසුරු 2 භාවයේ ඉන්නවා.
    කුම්බට අංශක 180ක් ඉස්සරහින් තියෙන සිංහ රාශියේ කේතු ඉන්නවා. සඳු ඉන්නවා ඊට එහා පැත්තේ.
    කොහොමත් සඳු සිංහෙට ගියාම අනිද්දට (03) චන්ද්‍ර ග්‍රහණය වෙනවා.
    ලෝකේ ප්‍රබලෙයක් මැරෙන්න තියනවා. කාමේනිත් දන්නේ නැහැ 😄 😄
     
    • Wow
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    Yes it should be neh.
    Sun, Mercury, Mars, Venus, සේරම එක ලඟ තියෙන්නේ. Saturn නුත් ඒ ලඟමයි.
    ජෝතිෂය විදියට ගත්තත් එකම Axis එකේ සේරම තියෙන්න ඕනේ.
    ඒ කියන්නේ ලංකාවේ ලග්නේ කුම්බ විදියට ගත්තම,
    රවි බුධ කුජ සිකුරු රාහු සේරම දැන් ඉන්නේ කුම්බේ, ලඟම සෙනසුරු 2 භාවයේ ඉන්නවා.
    කුම්බට අංශක 180ක් ඉස්සරහින් තියෙන සිංහ රාශියේ කේතු ඉන්නවා. සඳු ඉන්නවා ඊට එහා පැත්තේ.
    කොහොමත් සඳු සිංහෙට ගියාම අනිද්දට (03) චන්ද්‍ර ග්‍රහණය වෙනවා.
    ලෝකේ ප්‍රබලෙයක් මැරෙන්න තියනවා. කාමේනිත් දන්නේ නැහැ 😄 😄E
    Eka mara scene ekane.ohoma ekata hitagatta
    Aniwa loke prabalyek marenawalune
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,194
    113
    ඇමරිකාවට මිසයිල යවන්න තරම් ඉරානේ තාක්සනේ දියුණු නැද්ද යාලු
    නැතිනම් බයට ගහන්නේ නැද්ද
    World remember what happened after Pearl Harbour Attack
    World remember what happened after 9/11
    World remember what happened in Arab Spring
    World has seen the devil
    Thus
    World don't like to Poke the USA
    World knows retaliation would hit hard
    World fears UNITED fucking STATES OF AMERICA