කිනිතුල්ලා මැරිලාලු ගුපියනි![]()
![]()
![]()
Maybe pre recorded,,මිනිහා ජාතිය අමතන්න ඉන්නේ කියලා ඉරානේ පැත්තෙන් කියන්නේ![]()

කාගෙන්ද කන්නෙ? ඉරානෙට ගහන්න පුලුවන් වෙන රටක් ඔය පැත්ත පලාතක නෑ ඊශ්‍රායලය ඇරෙන්න. ඉරානෙ කියන්නෙ පලස්තීනෙ වගේ සෙල්ලම් රටක් නෙමෙයි. අනිත් එක ඔය රටේ සයිස් එක හැටියට ඕකට airstrike කරා කියල දැනෙන්නෙවත් නෑ.ඕවට ගහල ඊට පස්සේ ඉරානේ වටෙන්ම ඉල්ලං කන සයිස් එකක් තියෙන්නේ
මොකෙක්වත් ගනන් අරන් නෑ වගේ. ane pako uba me gedara idan war gana kiyawana epa. danna huthak kiyawapanමුන් අඬනව අඬනව ඉවරයක් නෑ නේහ් ඉරානෙ උන්ට පාරට බහින්න කියලමොකෙක්වත් ගනන් අරන් නෑ වගේ.
මුන් දන්නව airstrike කරා කියල මුකුත් වෙන් නෑ කියල. උන්ට ground force යවන්න බෑ කියලත් දන්නව. ඉතින් රට ඇතුල අවුලවන්න හදන්නෙ.
මුන් අඬනව අඬනව ඉවරයක් නෑ නේහ් ඉරානෙ උන්ට පාරට බහින්න කියලමොකෙක්වත් ගනන් අරන් නෑ වගේ.
මුන් දන්නව airstrike කරා කියල මුකුත් වෙන් නෑ කියල. උන්ට ground force යවන්න බෑ කියලත් දන්නව. ඉතින් රට ඇතුල අවුලවන්න හදන්නෙ.
පාරට බැහැලා.. ආණ්ඩුවට සපෝට් කරන්න
