අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113

    කිනිතුල්ලා මැරිලාලු ගුපියනි 😹 😹 😹

    මිනිහා ජාතිය අමතන්න ඉන්නේ කියලා ඉරානේ පැත්තෙන් කියන්නේ :confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉරානේ මොකා මළත් ඊළඟ එකා බඩුටික ඉවරවෙනකන් කෙලිනවා. කොටුකරන් ඉන්න නැවු ටිකටත් කෙලියනං හනුමා රට ගිනිතිව්වා වගේ හැමතැනම ඇවිලෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,020
    113
    ඕවට ගහල ඊට පස්සේ ඉරානේ වටෙන්ම ඉල්ලං කන සයිස් එකක් තියෙන්නේ
    කාගෙන්ද කන්නෙ? ඉරානෙට ගහන්න පුලුවන් වෙන රටක් ඔය පැත්ත පලාතක නෑ ඊශ්‍රායලය ඇරෙන්න. ඉරානෙ කියන්නෙ පලස්තීනෙ වගේ සෙල්ලම් රටක් නෙමෙයි. අනිත් එක ඔය රටේ සයිස් එක හැටියට ඕකට airstrike කරා කියල දැනෙන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,020
    113

    මුන් අඬනව අඬනව ඉවරයක් නෑ නේහ් ඉරානෙ උන්ට පාරට බහින්න කියල :lol: මොකෙක්වත් ගනන් අරන් නෑ වගේ.
    මුන් දන්නව airstrike කරා කියල මුකුත් වෙන් නෑ කියල. උන්ට ground force යවන්න බෑ කියලත් දන්නව. ඉතින් රට ඇතුල අවුලවන්න හදන්නෙ.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,174
    790
    113
    මුන් අඬනව අඬනව ඉවරයක් නෑ නේහ් ඉරානෙ උන්ට පාරට බහින්න කියල :lol: මොකෙක්වත් ගනන් අරන් නෑ වගේ.
    මුන් දන්නව airstrike කරා කියල මුකුත් වෙන් නෑ කියල. උන්ට ground force යවන්න බෑ කියලත් දන්නව. ඉතින් රට ඇතුල අවුලවන්න හදන්නෙ.
    ane pako uba me gedara idan war gana kiyawana epa. danna huthak kiyawapan
     
    • Haha
    Reactions: monson

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,192
    18,458
    113
    මුන් අඬනව අඬනව ඉවරයක් නෑ නේහ් ඉරානෙ උන්ට පාරට බහින්න කියල :lol: මොකෙක්වත් ගනන් අරන් නෑ වගේ.
    මුන් දන්නව airstrike කරා කියල මුකුත් වෙන් නෑ කියල. උන්ට ground force යවන්න බෑ කියලත් දන්නව. ඉතින් රට ඇතුල අවුලවන්න හදන්නෙ.

    පාරට බැහැලා.. ආණ්ඩුවට සපෝට් කරන්න

    ඔව් යුක්රේනෙත් තාම එකෙක්වත් මරුනේ නෑ. ඔක්කොම රුසියාවේ උන් තමයි මැරෙන්නේ
    ------ Post added on Mar 1, 2026 at 12:44 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,149
    29,940
    113

    පාරට බැහැලා.. ආණ්ඩුවට සපෝට් කරන්න

    ටොම් පච ගොන් ආතල්. :lol:

    3eI1LXJ.png

    ------ Post added on Mar 1, 2026 at 1:09 AM