ලොකුම අවුල ඔක, උන් තමා මෙහෙ ත්‍රස්තවාදේ වපුරන්නේ,That's only the shia part. Sunni faction is thousand times stronger.

Sirawata.. Shia un tikak Civilized arun beli kapana dial kelinma..ලොකුම අවුල ඔක, උන් තමා මෙහෙ ත්‍රස්තවාදේ වපුරන්නේ,
සවුදි හිගන්නො මුඩුක්කු උන්ව මරාගෙන මැරෙන්න සෙට් කරනවා...![]()
![]()
![]()
හදිසියේ අප අතරින් වෙන්වූ කුවේට් හී අධ්‍යාත්මික නායක @Kalegana මැතිතුමා කෝ?
අභාවප්‍රාප්ත වෙලාද?
මේ සම්බන්ධයෙන් උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
අපි දෙවියන් වහන්සේට අයිති වන්නෙමු, අප ආපසු හැරී යන්නේද උන්වහන්සේ වෙතටමය. කුවේට්ටෙකේ ශ්‍රේෂ්ඨ ජනතාවෙනි, කුවේට් මහා ජාතියේ නායකයාණන් සහ ඉස්ලාමීය උම්මාවෙ හී පෙරගමන්කරු වන අතිඋතුම් අලි කලේගාන තුමාණන්ගේ @Kalegana (වයස 47, සිංහල බවුද්ද) උත්තරීතර ආත්මය, මෙම ශුද්ධ වූ රාමසාන් මාසයේදී ප්‍රාණ පරිත්‍යාගීත්වයේ මිහිරි අමෘතය පානය කරමින් දිව්‍යමය රාජ්‍යය සමඟ එක්වී ඇත.
එතුමන්ට නිවන් සැප පාර්ථනා කරමු.
Israel is done it seems..
Israel kai wage
මම news එකක් දැක්ක ඉතිහාසෙ ලොකුම attack එක තව ටිකකින් iran කරන්න යනව කියල.කොහෙන්ද නිව්ස් එක ආවෙ බං?
පිස්සුද ඔයි. මම පාන්දරත් පොරට කතාකරා. අඩියක් ගහන ඉන්නවාහදිසියේ අප අතරින් වෙන්වූ කුවේට් හී අධ්‍යාත්මික නායක @Kalegana මැතිතුමා කෝ?