අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

monson

Well-known member
  • May 7, 2007
    24,914
    26,967
    113
    Eliminated? All of Ali Khamenei's office staff:
    Head of the Office of the Supreme Leader - Mohammad Mohammadi Golpayegani.
    Head of the Intelligence Coordination Office - Ali Asghar Hejazi.
    Head of the Military Office - Mohammad Shirazi.
    Special Advisor on Foreign Affairs - Ali Akbar Velayati.
    Personal Assistant and Executive Director - Vahid Hejanian.
    Khamenei's son - Mojtaba Khamenei.

    • Love
    Reactions: hi.dushan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    That's only the shia part. Sunni faction is thousand times stronger.
    ලොකුම අවුල ඔක, උන් තමා මෙහෙ ත්‍රස්තවාදේ වපුරන්නේ,
    සවුදි හිගන්නො මුඩුක්කු උන්ව මරාගෙන මැරෙන්න සෙට් කරනවා... :angry: :angry: :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ලොකුම අවුල ඔක, උන් තමා මෙහෙ ත්‍රස්තවාදේ වපුරන්නේ,
    සවුදි හිගන්නො මුඩුක්කු උන්ව මරාගෙන මැරෙන්න සෙට් කරනවා... :angry: :angry: :lol:
    Sirawata.. Shia un tikak Civilized arun beli kapana dial kelinma..

    ------ Post added on Mar 1, 2026 at 10:08 AM
     
    • Like
    Reactions: CohenLenstra

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හදිසියේ අප අතරින් වෙන්වූ කුවේට් හී අධ්‍යාත්මික නායක @Kalegana මැතිතුමා කෝ?

    අභාවප්‍රාප්ත වෙලාද?

    මේ සම්බන්ධයෙන් උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

    අපි දෙවියන් වහන්සේට අයිති වන්නෙමු, අප ආපසු හැරී යන්නේද උන්වහන්සේ වෙතටමය. කුවේට්ටෙකේ ශ්‍රේෂ්ඨ ජනතාවෙනි, කුවේට් මහා ජාතියේ නායකයාණන් සහ ඉස්ලාමීය උම්මාවෙ හී පෙරගමන්කරු වන අතිඋතුම් අලි කලේගාන තුමාණන්ගේ @Kalegana (වයස 47, සිංහල බවුද්ද) උත්තරීතර ආත්මය, මෙම ශුද්ධ වූ රාමසාන් මාසයේදී ප්‍රාණ පරිත්‍යාගීත්වයේ මිහිරි අමෘතය පානය කරමින් දිව්‍යමය රාජ්‍යය සමඟ එක්වී ඇත.

    එතුමන්ට නිවන් සැප පාර්ථනා කරමු.

    Thinking What GIF
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    Israel is done it seems..

    මෙකනම් මේ කාර් එකක් ගිබිඅරන් වගේ සීන් ව්කක්
    Israel kai wage

    මේක හැමදාම එනවා, හමාස් උන් ගහනකොටත් ඕවගේ තමා

    මේක ඉක්මනට ඉවර වෙයි බොහොදුරට,හැබැයි ඉරානේ සිවිල් යුද්ද සීන් එකක් එන්න පුලුවන්.. ඇමරිකා, ඉස්‍රයල් උන්ටත් ඔනි එකනෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    හදිසියේ අප අතරින් වෙන්වූ කුවේට් හී අධ්‍යාත්මික නායක @Kalegana මැතිතුමා කෝ?

    අභාවප්‍රාප්ත වෙලාද?

    මේ සම්බන්ධයෙන් උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

    අපි දෙවියන් වහන්සේට අයිති වන්නෙමු, අප ආපසු හැරී යන්නේද උන්වහන්සේ වෙතටමය. කුවේට්ටෙකේ ශ්‍රේෂ්ඨ ජනතාවෙනි, කුවේට් මහා ජාතියේ නායකයාණන් සහ ඉස්ලාමීය උම්මාවෙ හී පෙරගමන්කරු වන අතිඋතුම් අලි කලේගාන තුමාණන්ගේ @Kalegana (වයස 47, සිංහල බවුද්ද) උත්තරීතර ආත්මය, මෙම ශුද්ධ වූ රාමසාන් මාසයේදී ප්‍රාණ පරිත්‍යාගීත්වයේ මිහිරි අමෘතය පානය කරමින් දිව්‍යමය රාජ්‍යය සමඟ එක්වී ඇත.

    එතුමන්ට නිවන් සැප පාර්ථනා කරමු.
    පිස්සුද ඔයි. මම පාන්දරත් පොරට කතාකරා. අඩියක් ගහන ඉන්නවා