මුල්ලා මැරුනා කියාලා හැම පචයක්ම විස්වාස කරන්න එපා![]()
නෙතන්යාහු නාකියා කෝ?...ඊයේ නම් දුවනව දැක්කා බංකර් ඵකකට..
මුල්ලා මැරුනා කියාලා හැම පචයක්ම විස්වාස කරන්න එපා![]()
ඒකත් පචයක් , සාමාන්යෙන් attacks වලදී ඔය plane එක උඩට ගන්නවා. Netanyahu ඕකේ යන්නේ නැහැ ඒ හැම වෙලේම.නෙතන්යාහු නාකියා කෝ?...ඊයේ නම් දුවනව දැක්කා බංකර් ඵකකට..![]()
Epstein files wala oya okkama thinewa.weapon විකුණන contract වල සල්ලි & තෙල් සල්ලි වලට ආපු ත්රස්තවාදියෝ governments control කරද්දී වෙන දේවල් .
මේවට කෙහෙම්මල් ආගම් අදාල නැහැ .
කොරියන් වියටනම් යුද්ධ වලට වගේ උන්ගේ රට ඇතුළෙන්ම විරෝධයක් එන එක නවත්තන්න තමයි . උන්ම 9/11 attack එක කෙරෙව්වේ .
ඒකේ පිහිටෙන් මුන්ට කොරියන් වියටනම් යුද්ධ වලට ආව වගේ රට ඇතුළෙන්ම විරෝධ එන එක අඩු කර ගන්න පුළුවන් .
සරලව කිව්වොත් 9/11 කරේ බුෂ් ත්රස්තවාදියා ඇතුළු ඇමරිකන් military උන් අල්කයිඩ උන් එක්ක එකතු වෙලා .
ඉරාන් උන් මහ මෝඩ හැත්තක් බලං යද්දි . ඔය හතර වටේ ගහල එයා ඩිෆෙන්ස් වලට ලේසි වෙන්න ශෙයා කරල දෙන මිසයිල් තොගේම එකට ඊශ්රායල් උඩට අත අරියි කියල මම හිතුවෙ . එහෙනං ඊශ්රායල් හොයන්නත් බැරි වෙනවා . අනික ඊශ්රායල් උන් ඔක්කොම ඉහල එවුං ටාගට් කරන් ඉන්නෙ කියල ඕන කෙනෙක් දන්නවා . ඒත් කුප්පමේනියා උගේ ගෙදෙට්ට වෙලා හිටිය .![]()


oya muslim haththa kohomath hena modaine bn.මුන්ට වෙන හැන්ගෙන්න තැණ් නැද්ද බන්.
ජීවත් වුනා ඇති කියලා හිතුනත් දන්නේ නැහැනේ, 86ක් ලු වයසත්!මුන්ට වෙන හැන්ගෙන්න තැණ් නැද්ද බන්.