අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,442
    22,563
    113
    ගම මහනුවරයි - Nicaragua
    නැගෙනහිර පැත්තේ ආරුගම්බේ යන්න බෑ. Restaurant එකක් අරින්න බෑ. 😔
    iran wlaatama gahana eke ., lankawa allaganna unta maha welawak yanne nane...

    lankawe gobbayonta mole na ... hamadaaama mokek hari ekekta rawatenawa..
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,530
    3,023
    113
    iran wlaatama gahana eke ., lankawa allaganna unta maha welawak yanne nane...

    lankawe gobbayonta mole na ... hamadaaama mokek hari ekekta rawatenawa..
    තම්බින්ට විරුද්ධව යුදෙව්වන්ට හුරේ දානවා කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    තම්බින්ට විරුද්ධව යුදෙව්වන්ට හුරේ දානවා කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්...
    My enemy's enemy is my friend. That's what's going on. It's normal.😅
     
    • Like
    Reactions: chanakamanjula

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,978
    3,556
    113
    644567350-122132258612999763-3229001567296319340-n.jpg

    mewa trump karaya dakkoth muwath kudaln yai :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    mewa trump karaya dakkoth muwath kudaln yai :lol:
    සිරාවට මේවා දන්න එපා. ඉන්ටනෙට් එකේ දාන ඒවයෙ ඔය වගේ වචන් ෆ්ලැග් වෙලා CIA වගේ ආයතන වලට යනවා.ට්‍රම්ප් දැක්කොත් එහෙම. අපි කොහෙන් හොයන්නද මේ වගේ රත්තරන් මිනිස්සු
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,699
    9,033
    113
    Iran islamic regime going to announce their surrender to United states in this evening.

    not confirmed
    මෙහෙනම් හිතන්න අමාරුයි.. හැබැයි උනොත්නම් යුද්දේ ඉවරයි, ඉරානේ සිවිල් යුද්ධයක් තමා.
     
    • Like
    Reactions: War Fighter