අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,294
    45,267
    113
    මුල්ලා මැරුනා කියාලා හැම පචයක්ම විස්වාස කරන්න එපා :lol:

    නෙතන්යාහු නාකියා කෝ?...ඊයේ නම්‍ දුවනව දැක්කා බංකර් ඵකකට..🤣🤣
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,274
    113
    East Blue (Goa Kingdom)
    weapon විකුණන contract වල සල්ලි & තෙල් සල්ලි වලට ආපු ත්‍රස්තවාදියෝ governments control කරද්දී වෙන දේවල් .
    මේවට කෙහෙම්මල් ආගම් අදාල නැහැ .
    කොරියන් වියටනම් යුද්ධ වලට වගේ උන්ගේ රට ඇතුළෙන්ම විරෝධයක් එන එක නවත්තන්න තමයි . උන්ම 9/11 attack එක කෙරෙව්වේ .
    ඒකේ පිහිටෙන් මුන්ට කොරියන් වියටනම් යුද්ධ වලට ආව වගේ රට ඇතුළෙන්ම විරෝධ එන එක අඩු කර ගන්න පුළුවන් .
    සරලව කිව්වොත් 9/11 කරේ බුෂ් ත්‍රස්තවාදියා ඇතුළු ඇමරිකන් military උන් අල්කයිඩ උන් එක්ක එකතු වෙලා .
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,942
    27,034
    113
    නෙතන්යාහු නාකියා කෝ?...ඊයේ නම්‍ දුවනව දැක්කා බංකර් ඵකකට..🤣🤣
    ඒකත් පචයක් , සාමාන්යෙන් attacks වලදී ඔය plane එක උඩට ගන්නවා. Netanyahu ඕකේ යන්නේ නැහැ ඒ හැම වෙලේම.

    ------ Post added on Mar 1, 2026 at 11:25 AM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,412
    6,550
    113
    Land of Lions
    weapon විකුණන contract වල සල්ලි & තෙල් සල්ලි වලට ආපු ත්‍රස්තවාදියෝ governments control කරද්දී වෙන දේවල් .
    මේවට කෙහෙම්මල් ආගම් අදාල නැහැ .
    කොරියන් වියටනම් යුද්ධ වලට වගේ උන්ගේ රට ඇතුළෙන්ම විරෝධයක් එන එක නවත්තන්න තමයි . උන්ම 9/11 attack එක කෙරෙව්වේ .
    ඒකේ පිහිටෙන් මුන්ට කොරියන් වියටනම් යුද්ධ වලට ආව වගේ රට ඇතුළෙන්ම විරෝධ එන එක අඩු කර ගන්න පුළුවන් .
    සරලව කිව්වොත් 9/11 කරේ බුෂ් ත්‍රස්තවාදියා ඇතුළු ඇමරිකන් military උන් අල්කයිඩ උන් එක්ක එකතු වෙලා .
    Epstein files wala oya okkama thinewa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,446
    3,119
    113
    ඉරාන් උන් මහ මෝඩ හැත්තක් බලං යද්දි . ඔය හතර වටේ ගහල එයා ඩිෆෙන්ස් වලට ලේසි වෙන්න ශෙයා කරල දෙන මිසයිල් තොගේම එකට ඊශ්‍රායල් උඩට අත අරියි කියල මම හිතුවෙ . එහෙනං ඊශ්‍රායල් හොයන්නත් බැරි වෙනවා . අනික ඊශ්‍රායල් උන් ඔක්කොම ඉහල එවුං ටාගට් කරන් ඉන්නෙ කියල ඕන කෙනෙක් දන්නවා . ඒත් කුප්පමේනියා උගේ ගෙදෙට්ට වෙලා හිටිය . 😅
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,060
    2,547
    113
    ඉරාන් උන් මහ මෝඩ හැත්තක් බලං යද්දි . ඔය හතර වටේ ගහල එයා ඩිෆෙන්ස් වලට ලේසි වෙන්න ශෙයා කරල දෙන මිසයිල් තොගේම එකට ඊශ්‍රායල් උඩට අත අරියි කියල මම හිතුවෙ . එහෙනං ඊශ්‍රායල් හොයන්නත් බැරි වෙනවා . අනික ඊශ්‍රායල් උන් ඔක්කොම ඉහල එවුං ටාගට් කරන් ඉන්නෙ කියල ඕන කෙනෙක් දන්නවා . ඒත් කුප්පමේනියා උගේ ගෙදෙට්ට වෙලා හිටිය . 😅

    low budget US pressure karanna puluwan wate inna US support unta gahuwama
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,363
    7,675
    113
    දැන් ගෝලීය දේශපාලන කථිකාවත් කෙබඳුද බන් ?