පැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න. 


මෙන්න නියම යක්ඛ පුත්තුපැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න.![]()
Adu kule pro maxපැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න.![]()
Haalla diga wadi.. push bike walata mona petrol da.. wadak bala ganin..පැනික් බයින් අපට නුපුරුදු දෙයක් නොවේ. මේ ජනතාව යනු කොරෝනා කාලයේත් කඩවල තිබූ හාල් මලු ඉවර වෙනකල් ගොඩගසා ගත් සෙට් එකකි.
කෙසේ වුවත් මෙවැනි අවස්තා වලදී තමා ජනයාගේ පෙරගමන්කරුවන් යැයි තමන්ම විස්වාස කරන වාමාංශිකයන් මේ ජනයාට පස් පඩංගුවේ බැන්න අයුරක් මතකයේ නැත. කළ යුතුව තිබුනේ එසේ කිරීමයි. ජවිපේ විපක්ෂයේ සිටිනවිටද කලේ මෙවැනි සිදුවීම් වලදී "අහිංසක ජනතාවට" බනිනවා වෙනුවට කරන්නේ ජනතා බබාලා හුරතල් කිරීමයි.
එබැවින් දිගුකාලයක් මෙසේ හුරතල් උනු, ජාතිවාදය වැනි පාදඩ අරමුණකට හැර වෙනත් කිසිදු යහපත් පොදු අරමුණකට විනයගතවී නැති මේ බබාලාව මෙවැනි වෙලාවක පාලනය කිරීම පහසු වන්නේ නැත. සිදුවන්නේ මේ බබාලා ප්‍රශ්න ඩබල් කිරීමය. මේ සිටින්නේ සිංගප්පූරු පරිබෝජනයක් සහිත ආර්ථිකයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රිස් ගේල් වැනි ගෝතයෙකු ජීවත්වන ආකාරයේ කැරීබියානු ආතල් එකක් සහිත ජීවිතයක් ගෙවීමත් එකවර ඉල්ලා සිටින ජනතාවකි. අධිරාජ්‍යවාදී ඉතිහාසයක් නැතිව පොහොසත් රටවල් බවට පත්වූ සියළු රටවල පාහේ එක් පරම්පරාවක් සිය ජීවිතයම ඒ වෙනුවෙන් දියකර දැමූවද ලංකාවේ පොහොසත් රටවල් ඉල්ලන අය එවැනි දුක්විඳීමකට කිසිසේත් සූදානම් නැත. එබැවින් මේ අයව සතුටු කිරීමට මේ රටට අවශ්‍ය වන්නේ ඇලඩින්ගේ පුදුම පහනකි.
චීනය, සෝවියට් දේශය වැනි රටවල වාමාංශිකයන් ජනයාට පැවසුවේ දියුණුව ඕන නම් දුක්විඳලා වැඩකරපන් කියා වුවත් ලංකාවේ වාමාංශිකයන් සාමාන්‍යයෙන් ජනතාවට කියා ඇත්තේ "පෝලිම්වල පැනික් බයින් කරලා අමාරු නම් අපි මසාජ් එකක් දාන්නද? ටයිප් එකේ හුරතල් කතාය.
දැන් මේ බබාලා තවදුරටත් හුරතල් කිරීමට ජවිපේට අමාරු බැවින් ඒ කාර්යය සෙසු වාමාංශික පක්ෂ වලට බාරගත හැක.
Haalla diga wadi.. push bike walata mona petrol da.. wadak bala ganin..
මෙන්න නියම යක්ඛ පුත්තු
ගෙදර වතුර ටැංකියත් හිස් කරලා ගහමු එකක් ෆුල් වෙන්නම..
Adu kule pro max
බයික් එක මම ඩේලි වැඩට යන එක, වෑන් එක බිස්නස් එකට සතියම දුවන එක. සෝ මම කොහොමත් වීක් එන්ඩ් එකේ ඔය වාහන දෙකම ෆුල් කරනව.katath allapan, badatath puroganin, tankiyata chu karanda puluwan


එල මචන්. තෙල් තියෙනවා ඒ කියන්නෙ. විපක්ශයේ පචපැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න.![]()