අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    He was Mahinda's best friend,
    Former president Mahmoud Ahmadinejad killed by yesterday's Airstrike 🙁

    View attachment 263190
    අයියෝ,, පවු බං අහමදිනෙජාඩ්, අපිට මාරම උදවු කරපු මනුස්සයෙක්..

    මම නම් පෞද්ගලිකව අකමැතියි ඉරානෙට මේ වෙන වැඩේට.. උන් හරිම ලස්සන මිනිස්සු ටිකක් බං, අඩුකුලේ ගොං හඩු තම්බි වගේ නෙමෙයි, කොලිටි මිනිස්සු..

    Rest in peace lokka,, 😔
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,386
    1
    5,321
    113
    අයියෝ,, පවු බං අහමදිනෙජාඩ්, අපිට මාරම උදවු කරපු මනුස්සයෙක්..

    මම නම් පෞද්ගලිකව අකමැතියි ඉරානෙට මේ වෙන වැඩේට.. උන් හරිම ලස්සන මිනිස්සු ටිකක් බං, අඩුකුලේ ගොං හඩු තම්බි වගේ නෙමෙයි, කොලිටි මිනිස්සු..

    Rest in peace lokka,, 😔

    ඉරාණයේ ඉන්නෙ ආර්යයන්,

    වටේ අනිත් රටවල මුස්ලිම් උන් වෙනස්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අයියෝ,, පවු බං අහමදිනෙජාඩ්, අපිට මාරම උදවු කරපු මනුස්සයෙක්..

    මම නම් පෞද්ගලිකව අකමැතියි ඉරානෙට මේ වෙන වැඩේට.. උන් හරිම ලස්සන මිනිස්සු ටිකක් බං, අඩුකුලේ ගොං හඩු තම්බි වගේ නෙමෙයි, කොලිටි මිනිස්සු..

    Rest in peace lokka,, 😔
    ඔව්. ලංකාවටත් ආවා.

    මහින්ද ලොක්කා සහ මෙතුමන් එකම කාලවල ජනාධිපති ධුර දැරුවේ.

    කොටි යුද්ධය කාලේ අපිට සැහෙන්න උදව් කරා. සල්ලි නැතුව තියෙද්දී , තෙල් නැතුව තියෙද්දී අපේ තේ කොළ වලට ඒවා දුන්නා.

    උමා ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගන්න උදව් කරා.

    පිරිපහදුව අලුත් වැඩියා කරලත් දුන්නා නේද.

    හරිම සරල කෙනෙක් කියලා කියන්නේ. ජනාධිපතිකාලේ පවා බිම නිදාගත්තේ කියනවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113
    Encyclopedia Britannica

    Ahmadinejad, the son of a blacksmith, grew up in Tehran, where in 1976 he entered the Iran University of Science and Technology (IUST) to study civil engineering. During the Iranian Revolution (1978–79), he was one of the student leaders who organized demonstrations. After the revolution, like many of his peers, he joined the Revolutionary Guards, a religious militia group formed by Ayatollah Ruhollah Khomeini. Parallel to his service with the Revolutionary Guards in the Iran-Iraq War (1980–88), he continued his studies at IUST, eventually earning a doctorate in transportation engineering and planning. Following the war, he served in various positions until 1993, when he was appointed governor of the newly established Ardabīl province. After his term as governor ended in 1997, he returned to IUST as a lecturer.