අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...
    සමහර උන් කියනව US නියුක් කරයි කියල, උන්ට පිස්සුවක් අතෙයි බන්, උන් දැන් කල්පනා කරනවා ඇති අපරාදෙ මෙච්චර වෙපන්ස් ගෙනාවේ කියල. ගහනව නෙමෙයි බන් වඩාගෙන හරව හරව ගහන්නෙ. මුන්ට බන් මිග් කෆීර් වලිනුත් ගහන්න පුළුවන් සීන් එකක් තිබිල තියෙන්නෙ.තම්බි මෝඩයි කියන්නෙ බන් උපරිම, මුලු ලීඩර්ෂිප් එකම එක මීටින් එකේ වාඩිවෙලා, යකෝ පොඩි උන්වත් කරන්නේ නැති වැඩ. රෂියන් උන්ගෙත් පොයිය විතරයි බලාගෙන යනකොට, S400 ක්ම්ප්ලීට්ලි ෆේල්. US උන් සක්කිලි උනාට උන්ගෙ තියෙන ටෙක් එකත් එක්ක වෙන කිසිම එකෙකුට හැප්පෙන්න බැ වගේ. බලපන්කො මිසයිල් ඇන්ඩ් අන්ටිමිසයිල් වල අකියුරසි එක.

    එහෙම කියන්න බෑ බන්. ඉරානෙනුත් ගහලා තියෙනවා වටේම රටවල තියෙන US & US Friendly assets වලටයි, Israel වලටයි. සැරට වැදිච්ච තැන් තියෙනවා. ඉරානෙ හැටියට ලොකු දෙයක් උන් කරලා තියෙනවා දැනටමත්. මීටින් එකේ සිද්ධිය නම් අජූතයි තමයි. ඒ වුණාට මැරිච්ච උන් හිටියා කියලා මහ ලොකු දෙයක් නම් කරන්න වෙන්නෙ නෑ. US & Israel තනිකර ඉරානෙ air space එක Defend කරනවා. Tragets පීර පීර ගහන්නෙ. ඒ ඔක්කොම හරි කියමුකො උන්ගෙ ටෙක් නොලජියත් එක්ක.

    ජරාම වැඩේ කියන්නෙ ඉරානෙට වඩාගෙන ගහනකොට, රුසියාවයි චීනෙයි වචනයක් දෙකක් දාළා ඇඟ බේරගෙන ශේප් වෙලා ඉන්න හැටි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    1.1 Billion radar system ghapu eka china IBM ekak Qatar US base eke
    (AN/FPS-132 Radar)

    ------ Post added on Mar 2, 2026 at 1:04 AM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,605
    5,133
    113
    එහෙම කියන්න බෑ බන්. ඉරානෙනුත් ගහලා තියෙනවා වටේම රටවල තියෙන US & US Friendly assets වලටයි, Israel වලටයි. සැරට වැදිච්ච තැන් තියෙනවා. ඉරානෙ හැටියට ලොකු දෙයක් උන් කරලා තියෙනවා දැනටමත්. මීටින් එකේ සිද්ධිය නම් අජූතයි තමයි. ඒ වුණාට මැරිච්ච උන් හිටියා කියලා මහ ලොකු දෙයක් නම් කරන්න වෙන්නෙ නෑ. US & Israel තනිකර ඉරානෙ air space එක Defend කරනවා. Tragets පීර පීර ගහන්නෙ. ඒ ඔක්කොම හරි කියමුකො උන්ගෙ ටෙක් නොලජියත් එක්ක.

    ජරාම වැඩේ කියන්නෙ ඉරානෙට වඩාගෙන ගහනකොට, රුසියාවයි චීනෙයි වචනයක් දෙකක් දාළා ඇඟ බේරගෙන ශේප් වෙලා ඉන්න හැටි.
    Total air strikes 1400 k lu neda last 24 hrs wala.

    Ohoma gahaddi berennath amarui
     
    • Like
    Reactions: SpinXO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,259
    113

    TkNBhAE.jpeg

    Village People Dancing GIF by de chinezen

    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...
    Total air strikes 1400 k lu neda last 24 hrs wala.

    Ohoma gahaddi berennath amarui

    ගොඩක් ඉරානෙ උන්ට චාන්ස් එක තියෙන්නෙ තාමත් සෙල්ලමේ ඉන්න, උන්ගෙ ගොඩක් Missile & base කඳු යට නැත්නම්, පොළොව යට හදලා තියෙන නිසයි. ඒවට හරියට වදින්න ගහන්න ගේමක් දෙන්න ඕනි. ඉරානෙ උන් තාමත් අනිත් රටවල හරි උදව්වක් නැතිව තනියම ලෝක බලවතා එක්ක හැප්පෙනවා කියන්නෙ. ඒ අතින් උන් සුපිරියි. මේක ඔය කියන තරම් ඉක්මනින් ඉවර වෙන එකක් නැහැ. ඊශ්‍රායෙල් වලට එහෙම සැලකිය යුතු ඩැමේජ් එකක් වෙයි කියලයි කියන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,274
    113
    මාලඹේ
    weapon විකුණන contract වල සල්ලි & තෙල් සල්ලි වලට ආපු ත්‍රස්තවාදියෝ governments control කරද්දී වෙන දේවල් .
    මේවට කෙහෙම්මල් ආගම් අදාල නැහැ .
    කොරියන් වියටනම් යුද්ධ වලට වගේ උන්ගේ රට ඇතුළෙන්ම විරෝධයක් එන එක නවත්තන්න තමයි . උන්ම 9/11 attack එක කෙරෙව්වේ .
    ඒකේ පිහිටෙන් මුන්ට කොරියන් වියටනම් යුද්ධ වලට ආව වගේ රට ඇතුළෙන්ම විරෝධ එන එක අඩු කර ගන්න පුළුවන් .
    සරලව කිව්වොත් 9/11 කරේ බුෂ් ත්‍රස්තවාදියා ඇතුළු ඇමරිකන් military උන් අල්කයිඩ උන් එක්ක එකතු වෙලා .
    ඔවා නිකන් හිතලු විතරයි බන් 😂
    9/11 Attack එකෙන් හෙදිලා ගියේ USA වල ආත්ම ගරුත්වය😂😂
     
    • Like
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,259
    113
    කෝ බං කිසි මෙව්ව එකක් නෑ නේ.
    ලොකු කෙලියක් වෙයි කියල බලං හිට්යේ🤔 මිට්ටොන්ගේ මැච් එක බැලුවනං හොඳයි මීට වඩා🤔

    ඵහෙමද?🥴..උඹට ඉතිං ඒ ත්‍රිල් ඵක බොක්කටම දැනෙන්න නම් ඊශ්‍රායලයට තමයි යන්න වෙන්නේ...🥴

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,379
    8,517
    113
    K
    කෝ බං කිසි මෙව්ව එකක් නෑ නේ.
    ලොකු කෙලියක් වෙයි කියල බලං හිට්යේ🤔 මිට්ටොන්ගේ මැච් එක බැලුවනං හොඳයි මීට වඩා
    ඒකනෙ.. කට්ටිය @yapa100 හොයගෙන ඉදිරි ආරක්ශක වලල්ලෙද දන්නෙ නෑ

    අපේ උන් විහිලු කරානෙ ඉගව අධ්‍යත්මික නායකයා අපේ @Kalegana කියලා, ඌටත් කෙලියද දන්නෙ නෑ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඵහෙමද?🥴..උඹට ඉතිං ඒ ත්‍රිල් ඵක බොක්කටම දැනෙන්න නම් ඊශ්‍රායලයට තමයි යන්න වෙන්නේ...🥴

    ඕව මොනවද බං, බිල්ඩිං ගිනිගන්නවා, කාර් ගිනි ගන්නවා මිනිස්සු දුවනවා,
    මම හිතුවේ දීපු ටෝක්ස් වල හැටියට තියෙන ඔක්කොම ගහල හරි ඊශ්‍රාලේ පලස්තීනේ ගානට ගෙනෙයි කියල.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,259
    113
    ඕව මොනවද බං, බිල්ඩිං ගිනිගන්නවා, කාර් ගිනි ගන්නවා මිනිස්සු දුවනවා,
    මම හිතුවේ දීපු ටෝක්ස් වල හැටියට තියෙන ඔක්කොම ගහල හරි ඊශ්‍රාලේ පලස්තීනේ ගානට ගෙනෙයි කියල.

    ඔන්න දැන් නම් බොක්කටම දැනෙයි😅

    Last edited: