සමහර උන් කියනව US නියුක් කරයි කියල, උන්ට පිස්සුවක් අතෙයි බන්, උන් දැන් කල්පනා කරනවා ඇති අපරාදෙ මෙච්චර වෙපන්ස් ගෙනාවේ කියල. ගහනව නෙමෙයි බන් වඩාගෙන හරව හරව ගහන්නෙ. මුන්ට බන් මිග් කෆීර් වලිනුත් ගහන්න පුළුවන් සීන් එකක් තිබිල තියෙන්නෙ.තම්බි මෝඩයි කියන්නෙ බන් උපරිම, මුලු ලීඩර්ෂිප් එකම එක මීටින් එකේ වාඩිවෙලා, යකෝ පොඩි උන්වත් කරන්නේ නැති වැඩ. රෂියන් උන්ගෙත් පොයිය විතරයි බලාගෙන යනකොට, S400 ක්ම්ප්ලීට්ලි ෆේල්. US උන් සක්කිලි උනාට උන්ගෙ තියෙන ටෙක් එකත් එක්ක වෙන කිසිම එකෙකුට හැප්පෙන්න බැ වගේ. බලපන්කො මිසයිල් ඇන්ඩ් අන්ටිමිසයිල් වල අකියුරසි එක.
එහෙම කියන්න බෑ බන්. ඉරානෙනුත් ගහලා තියෙනවා වටේම රටවල තියෙන US & US Friendly assets වලටයි, Israel වලටයි. සැරට වැදිච්ච තැන් තියෙනවා. ඉරානෙ හැටියට ලොකු දෙයක් උන් කරලා තියෙනවා දැනටමත්. මීටින් එකේ සිද්ධිය නම් අජූතයි තමයි. ඒ වුණාට මැරිච්ච උන් හිටියා කියලා මහ ලොකු දෙයක් නම් කරන්න වෙන්නෙ නෑ. US & Israel තනිකර ඉරානෙ air space එක Defend කරනවා. Tragets පීර පීර ගහන්නෙ. ඒ ඔක්කොම හරි කියමුකො උන්ගෙ ටෙක් නොලජියත් එක්ක.
ජරාම වැඩේ කියන්නෙ ඉරානෙට වඩාගෙන ගහනකොට, රුසියාවයි චීනෙයි වචනයක් දෙකක් දාළා ඇඟ බේරගෙන ශේප් වෙලා ඉන්න හැටි.
Total air strikes 1400 k lu neda last 24 hrs wala.එහෙම කියන්න බෑ බන්. ඉරානෙනුත් ගහලා තියෙනවා වටේම රටවල තියෙන US & US Friendly assets වලටයි, Israel වලටයි. සැරට වැදිච්ච තැන් තියෙනවා. ඉරානෙ හැටියට ලොකු දෙයක් උන් කරලා තියෙනවා දැනටමත්. මීටින් එකේ සිද්ධිය නම් අජූතයි තමයි. ඒ වුණාට මැරිච්ච උන් හිටියා කියලා මහ ලොකු දෙයක් නම් කරන්න වෙන්නෙ නෑ. US & Israel තනිකර ඉරානෙ air space එක Defend කරනවා. Tragets පීර පීර ගහන්නෙ. ඒ ඔක්කොම හරි කියමුකො උන්ගෙ ටෙක් නොලජියත් එක්ක.
ජරාම වැඩේ කියන්නෙ ඉරානෙට වඩාගෙන ගහනකොට, රුසියාවයි චීනෙයි වචනයක් දෙකක් දාළා ඇඟ බේරගෙන ශේප් වෙලා ඉන්න හැටි.
Total air strikes 1400 k lu neda last 24 hrs wala.
Ohoma gahaddi berennath amarui
ඔවා නිකන් හිතලු විතරයි බන්weapon විකුණන contract වල සල්ලි & තෙල් සල්ලි වලට ආපු ත්රස්තවාදියෝ governments control කරද්දී වෙන දේවල් .
මේවට කෙහෙම්මල් ආගම් අදාල නැහැ .
කොරියන් වියටනම් යුද්ධ වලට වගේ උන්ගේ රට ඇතුළෙන්ම විරෝධයක් එන එක නවත්තන්න තමයි . උන්ම 9/11 attack එක කෙරෙව්වේ .
ඒකේ පිහිටෙන් මුන්ට කොරියන් වියටනම් යුද්ධ වලට ආව වගේ රට ඇතුළෙන්ම විරෝධ එන එක අඩු කර ගන්න පුළුවන් .
සරලව කිව්වොත් 9/11 කරේ බුෂ් ත්රස්තවාදියා ඇතුළු ඇමරිකන් military උන් අල්කයිඩ උන් එක්ක එකතු වෙලා .
කෝ බං කිසි මෙව්ව එකක් නෑ නේ.
ලොකු කෙලියක් වෙයි කියල බලං හිට්යේමිට්ටොන්ගේ මැච් එක බැලුවනං හොඳයි මීට වඩා
![]()
ඵහෙමද?..උඹට ඉතිං ඒ ත්රිල් ඵක බොක්කටම දැනෙන්න නම් ඊශ්රායලයට තමයි යන්න වෙන්නේ...
ඕව මොනවද බං, බිල්ඩිං ගිනිගන්නවා, කාර් ගිනි ගන්නවා මිනිස්සු දුවනවා,
මම හිතුවේ දීපු ටෝක්ස් වල හැටියට තියෙන ඔක්කොම ගහල හරි ඊශ්රාලේ පලස්තීනේ ගානට ගෙනෙයි කියල.
ඔන්න දැන් නම් බොක්කටම දැනෙයි