ඇග කසනවා ඉන්න බෑ ☹️

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං ☹️ නෑවට අඩු උනෙත් නෑ.

    එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.

    අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.

    මේකට මොකද කරන්නෙ දැන්
     

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    Lacto calamine ගාපන් ( calamine lotion)
    කොහෙ කියලා ගාන්නද බං? මුලු ඇගම කසනවනෙ? එහෙනම් ඇගේම ගාන්න වෙන්නෙ

    අක්මාවේ ගැටළුවක් ආවම ඇඟ කසනවා නේද.

    කහ පාට වෙනවත් කියනවා හම.

    ( පිත )
    ෆැටී ලීවර් තියනවා මට. සිරාවට ඒකෙ කේස් එකක් ද දන්නෙත් නෑ. හම නම් කහපාට වෙලා නෑ
    ------ Post added on Mar 2, 2026 at 4:58 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    කොහෙ කියලා ගාන්නද බං? මුලු ඇගම කසනවනෙ? එහෙනම් ඇගේම ගාන්න වෙන්නෙ


    ෆැටී ලීවර් තියනවා මට. සිරාවට ඒකෙ කේස් එකක් ද දන්නෙත් නෑ. හම නම් කහපාට වෙලා නෑ
    ------ Post added on Mar 2, 2026 at 4:58 PM
    බෙහෙත් ටිකක් ගනින් බන්.. ඉස්පිරිතාලෙට ගිහින්
     
    • Sad
    Reactions: Demon Wolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    සාපයක් වැදිලා .

    Trick Or Treat Halloween GIF by Cut the Mustard
     
    • Sad
    Reactions: Demon Wolf

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    That’s what happen to me!!
    කිසිම හේතුවක් නැතුව එකපාරට කසන්න ගත්තද? කැසුවම රතුවෙලා බිබිලි දැම්මද අර දලඹුවෙක් ගෑවුනාම වගේ? පිරිටන් වලට අඩු උනාද? මොනවද ගත්ත විටමින් D බ්‍රෑන්ඩ් එක dosage එක