අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං
නෑවට අඩු උනෙත් නෑ.
එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.
අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.
මේකට මොකද කරන්නෙ දැන්