අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    මල්ලි ඔයා බලන නිව්ස් චැනල් එක අපිටත් කියන්නකෝ ඒක හෙන ආතල් වගේ. ඉරානෙත් උන්ට උන ඩැමේජ් එකට හරියන විදියට අනිත් අතට දීලා ඇරලා තියෙනවා. 🥴
    CNN, BBC, සිරස, දෙරණ, මේවගෙ නිව්ස් අවුල්ද බ්‍රෝ ? මට පොඩ්ඩක් කියපන්කො උබ බලන චැනල් ටිකත් :-). උබ කියන එක හරි Iran උනුත් ගහනවා, ගැහුවට වදින්නේ නැති එකයි අවුල තියෙන්නෙ. බලමු අද උන් අලුත් ඒවගෙන් ගහනව කියනවනෙ. උබ තාමත් හිතන්නෙ IRGC උන් Israel වලට ටිකක් හරි දැනෙන්න ගැහුවා කියලද ? සිරාවට අහන්නෙ . ටෙහෙරාන් දැන් කන කෑමට ඇග හිරිවටෙනව බන්. දෙපැත්තෙම හොම්බෙන් යන්න කන තරමට මමනං කැමති. මෝඩ හම්බයොයි, පිස්සු බේස ට්‍රම්ප් කාරයයි නාකි නෙතන්යාහුයි.
     
    • Like
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    Matanan penne usa tamai ban mewa karanne.claude ivarai.eu unta gas ivarai.dubai ivarai.middle east ivarai.okoma wasiya us walata.
    ඕක නොදන්න ගොබ්බසේනල ඇමරිකාවට හුරේ දානව 🤦‍♂️
    උං ඇමරිකාව ගැන ඉගෙනගෙන තියෙන්නෙ රම්බො බලල :lol:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    CNN, BBC, සිරස, දෙරණ, මේවගෙ නිව්ස් අවුල්ද බ්‍රෝ ? මට පොඩ්ඩක් කියපන්කො උබ බලන චැනල් ටිකත් :-). උබ කියන එක හරි Iran උනුත් ගහනවා, ගැහුවට වදින්නේ නැති එකයි අවුල තියෙන්නෙ. බලමු අද උන් අලුත් ඒවගෙන් ගහනව කියනවනෙ. උබ තාමත් හිතන්නෙ IRGC උන් Israel වලට ටිකක් හරි දැනෙන්න ගැහුවා කියලද ? සිරාවට අහන්නෙ . ටෙහෙරාන් දැන් කන කෑමට ඇග හිරිවටෙනව බන්. දෙපැත්තෙම හොම්බෙන් යන්න කන තරමට මමනං කැමති. මෝඩ හම්බයොයි, පිස්සු බේස ට්‍රම්ප් කාරයයි නාකි නෙතන්යාහුයි.
    Local news නම් බලලා වැඩක් නෑ බන්, උන් source විදියට යුස් කරන්නෙත් උඹ දාපු දෙකම තමා. w3st3rn-m3dia කැමති නැහැ උන් කෑවා කියලා නිව්ස් එක යනවට, මොක ද උන්නේ ගේම් එක පටන් ගත්තේ.! උන් හිතුවා කමේනියි උඩ සෙට් එකටයි වැදිච්ච ගමන් ඉරාන් වැඳගෙන එයි කියලා! ඒ ගමන් U3A වලට ඕනේ උනා කොහොමත් midd1e 3ast වලට කෙලවන්න. මොක ද දැනටමත් ඇමරිකායට එකොනොමි අතින් කෙල වෙලා ඉදිද්දි උන් කැමති නැහැ වෙන උන් උඩට එනවට. අනෙක් වෙනිසුයුලාවේ තෙල් ටිකත් වැඩි ගානට විකුණගන්න පුළුවන් මිඩ්ල් එස්ට් වලට කෙල වුනාම. උන්ට ඕනේ වැඩේ සැහේන දුරට වෙලා තියනවා. ඒ වුනාට උන් හිතපු නැති කෑමක් කනවා! ඒක උන්ගේ ඉමේජ් එකට හොඳ නැහැ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113

    ඔය ඉතින් කියලා තියෙන්නේ මම පෙරෙදා රෑම කිව්වා ඇමරිකන් කාරයෝ ගහලා ඉරාන්වල අකවුන්ට් එකට ඕක දානවා කියලා කොටවන්න. මේ ත්‍රෙඩ් එකේම! මොකද ඒකෙන් බිස්නස් එක යන්නේ ඇමරිකාවට
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    This fucked is an idiot... You could see the explosions coming closer.. eth buruwa duwanne nathiwa video kara kara innawa
    There's nowhere to run with carpet bombing unless you have a deep underground bunker... you just accept that it's your time to go :)
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    ඕක නොදන්න ගොබ්බසේනල ඇමරිකාවට හුරේ දානව 🤦‍♂️
    උං ඇමරිකාව ගැන ඉගෙනගෙන තියෙන්නෙ රම්බො බලල :lol:
    රම්බෝ කිව්වාම මතක් උනේ ඇමරිකන් ගවමන්ට් එකෙන් ෆන්ඩ් කරලා තියනවා ඒ කාලේ වියට්නාම් වලට විරුද්ධව/ වියට්නාම් වල ඉමේජ් එක හානි වෙන විදියට ෆිල්ම් ගහනවට! හරියට යුඒස්ඒඅයිඩී එකෙන් වොල්ක් (ගේ) සීන් වලට ෆන්ඩ් කරනවා වගේ.
    වියට්නාම් වලින් යුඑස්ඒ වලට රිදෙන්න ගැහුවා. ඒක වේදනාවයි ලැජ්ජාවයි වහ ගන්න, උන්ට ඕනේ උනා ලෝකෙට පෙන්නන්න උන් ගැහුවා උන් තමයි වැඩ්ඩෝ කියලා පෙන්වන්න
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    536
    385
    63
    Nuclear Winter coming baby

    unge theory eka "nayath ekai nayage patiyath ekai" aththa ne bun kathawa. anna eka nisa thama un kelinma family piti game eka denne
    Wow mentality like urs no point of arguing surely decedent of low caste
    ------ Post added on Mar 2, 2026 at 8:33 PM
     
    • Like
    Reactions: dinuksha_asela

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    රම්බෝ කිව්වාම මතක් උනේ ඇමරිකන් ගවමන්ට් එකෙන් ෆන්ඩ් කරලා තියනවා ඒ කාලේ වියට්නාම් වලට විරුද්ධව/ වියට්නාම් වල ඉමේජ් එක හානි වෙන විදියට ෆිල්ම් ගහනවට! හරියට යුඒස්ඒඩීඒ එකෙන් වොල්ක් (ගේ) සීන් වලට ෆන්ඩ් කරනවා වගේ.
    වියට්නාම් වලින් යුඑස්ඒ වලට රිදෙන්න ගැහුවා. ඒක වේදනාවයි ලැජ්ජාවයි වහ ගන්න, උන්ට ඕනේ උනා ලෝකෙට පෙන්නන්න උන් ගැහුවා උන් තමයි වැඩ්ඩෝ කියලා පෙන්වන්න
    ඔව්, හිතුමතේ අහිංසක මිනිස්සු ලක්ෂ දහයකට වැඩිය මැරුව අනුන්ගෙ රටකට ගිහිල්ල අවුරුදු 20ක් තිස්සෙ, අන්තිමට හිස් අතින් ගෙදර එන්න උනා
     
    • Like
    Reactions: War Fighter

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    ඔය ඉතින් කියලා තියෙන්නේ මම පෙරෙදා රෑම කිව්වා ඇමරිකන් කාරයෝ ගහලා ඉරාන්වල අකවුන්ට් එකට ඕක දානවා කියලා කොටවන්න. මේ ත්‍රෙඩ් එකේම! මොකද ඒකෙන් බිස්නස් එක යන්නේ ඇමරිකාවට
    mewanam yeman un wenna oni gahanne
     
    • Like
    Reactions: snm1990