CNN, BBC, සිරස, දෙරණ, මේවගෙ නිව්ස් අවුල්ද බ්රෝ ? මට පොඩ්ඩක් කියපන්කො උබ බලන චැනල් ටිකත්මල්ලි ඔයා බලන නිව්ස් චැනල් එක අපිටත් කියන්නකෝ ඒක හෙන ආතල් වගේ. ඉරානෙත් උන්ට උන ඩැමේජ් එකට හරියන විදියට අනිත් අතට දීලා ඇරලා තියෙනවා.![]()
ඕක නොදන්න ගොබ්බසේනල ඇමරිකාවට හුරේ දානවMatanan penne usa tamai ban mewa karanne.claude ivarai.eu unta gas ivarai.dubai ivarai.middle east ivarai.okoma wasiya us walata.

Local news නම් බලලා වැඩක් නෑ බන්, උන් source විදියට යුස් කරන්නෙත් උඹ දාපු දෙකම තමා. w3st3rn-m3dia කැමති නැහැ උන් කෑවා කියලා නිව්ස් එක යනවට, මොක ද උන්නේ ගේම් එක පටන් ගත්තේ.! උන් හිතුවා කමේනියි උඩ සෙට් එකටයි වැදිච්ච ගමන් ඉරාන් වැඳගෙන එයි කියලා! ඒ ගමන් U3A වලට ඕනේ උනා කොහොමත් midd1e 3ast වලට කෙලවන්න. මොක ද දැනටමත් ඇමරිකායට එකොනොමි අතින් කෙල වෙලා ඉදිද්දි උන් කැමති නැහැ වෙන උන් උඩට එනවට. අනෙක් වෙනිසුයුලාවේ තෙල් ටිකත් වැඩි ගානට විකුණගන්න පුළුවන් මිඩ්ල් එස්ට් වලට කෙල වුනාම. උන්ට ඕනේ වැඩේ සැහේන දුරට වෙලා තියනවා. ඒ වුනාට උන් හිතපු නැති කෑමක් කනවා! ඒක උන්ගේ ඉමේජ් එකට හොඳ නැහැ.CNN, BBC, සිරස, දෙරණ, මේවගෙ නිව්ස් අවුල්ද බ්රෝ ? මට පොඩ්ඩක් කියපන්කො උබ බලන චැනල් ටිකත්. උබ කියන එක හරි Iran උනුත් ගහනවා, ගැහුවට වදින්නේ නැති එකයි අවුල තියෙන්නෙ. බලමු අද උන් අලුත් ඒවගෙන් ගහනව කියනවනෙ. උබ තාමත් හිතන්නෙ IRGC උන් Israel වලට ටිකක් හරි දැනෙන්න ගැහුවා කියලද ? සිරාවට අහන්නෙ . ටෙහෙරාන් දැන් කන කෑමට ඇග හිරිවටෙනව බන්. දෙපැත්තෙම හොම්බෙන් යන්න කන තරමට මමනං කැමති. මෝඩ හම්බයොයි, පිස්සු බේස ට්රම්ප් කාරයයි නාකි නෙතන්යාහුයි.
There's nowhere to run with carpet bombing unless you have a deep underground bunker... you just accept that it's your time to goThis fucked is an idiot... You could see the explosions coming closer.. eth buruwa duwanne nathiwa video kara kara innawa

රම්බෝ කිව්වාම මතක් උනේ ඇමරිකන් ගවමන්ට් එකෙන් ෆන්ඩ් කරලා තියනවා ඒ කාලේ වියට්නාම් වලට විරුද්ධව/ වියට්නාම් වල ඉමේජ් එක හානි වෙන විදියට ෆිල්ම් ගහනවට! හරියට යුඒස්ඒඅයිඩී එකෙන් වොල්ක් (ගේ) සීන් වලට ෆන්ඩ් කරනවා වගේ.ඕක නොදන්න ගොබ්බසේනල ඇමරිකාවට හුරේ දානව
උං ඇමරිකාව ගැන ඉගෙනගෙන තියෙන්නෙ රම්බො බලල![]()
Wow mentality like urs no point of arguing surely decedent of low casteunge theory eka "nayath ekai nayage patiyath ekai" aththa ne bun kathawa. anna eka nisa thama un kelinma family piti game eka denne
ඔව්, හිතුමතේ අහිංසක මිනිස්සු ලක්ෂ දහයකට වැඩිය මැරුව අනුන්ගෙ රටකට ගිහිල්ල අවුරුදු 20ක් තිස්සෙ, අන්තිමට හිස් අතින් ගෙදර එන්න උනාරම්බෝ කිව්වාම මතක් උනේ ඇමරිකන් ගවමන්ට් එකෙන් ෆන්ඩ් කරලා තියනවා ඒ කාලේ වියට්නාම් වලට විරුද්ධව/ වියට්නාම් වල ඉමේජ් එක හානි වෙන විදියට ෆිල්ම් ගහනවට! හරියට යුඒස්ඒඩීඒ එකෙන් වොල්ක් (ගේ) සීන් වලට ෆන්ඩ් කරනවා වගේ.
වියට්නාම් වලින් යුඑස්ඒ වලට රිදෙන්න ගැහුවා. ඒක වේදනාවයි ලැජ්ජාවයි වහ ගන්න, උන්ට ඕනේ උනා ලෝකෙට පෙන්නන්න උන් ගැහුවා උන් තමයි වැඩ්ඩෝ කියලා පෙන්වන්න
mewanam yeman un wenna oni gahanneඔය ඉතින් කියලා තියෙන්නේ මම පෙරෙදා රෑම කිව්වා ඇමරිකන් කාරයෝ ගහලා ඉරාන්වල අකවුන්ට් එකට ඕක දානවා කියලා කොටවන්න. මේ ත්රෙඩ් එකේම! මොකද ඒකෙන් බිස්නස් එක යන්නේ ඇමරිකාවට