BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,980
    48,994
    113
    😆😆 නිවියන් බන්. උබට වාහනයක නෑ කියලා අපි දන්නවා 😉

    උඹ මේකේ චීත්තේ වගේ උදේ ඉඳන් මං ගැන හෙව්වට වැඩක් නෑ හැබැයි..😁😁



    ඉතින් BYD ගැන කිව්වම විතරක් උබට රිදෙන්නේ මොකද ?
    ------ Post added on Mar 3, 2026 at 2:42 PM

    උඹ BYD ගැන විතරක් හොයන්නේ මොකද?අැයි වෙන වාහන නැද්ද?
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,623
    113
    උඹ මේකේ චීත්තේ වගේ උදේ ඉඳන් මං ගැන හෙව්වට වැඩක් නෑ හැබැයි..😁😁



    උඹ BYD ගැන විතරක් හොයන්නේ මොකද?අැයි වෙන වාහන නැද්ද?
    මට ඕන නිසා :ROFLMAO:
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,081
    1,471
    113
    No spare parts
    No second hand value
    Hard to repair
    No enough information on repairing
    Not suitable for using in rough environment conditions
    Other countries are making better EVs now
    hmm, pasna tamai. salli ona una velawaka vikuna ganna eka sure nehe neda
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,559
    -484
    113
    Gold neh ban ganne ona ona welawata wikunanna.. Vahanayak kiyanne basic need ekak neh..
    Lankawe oka basic need ekak neme. Eka luxury ekak. E luxury eka middle class unta ganna amarui. Amruwen hari ganna nam

    Maintenance , fuel, reliability , ssecond hand value me serama balanna wenawa.

    Okai duka cn eka.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,654
    22,798
    113
    අම්බකිස්ස
    No spare parts
    No second hand value
    Hard to repair
    No enough information on repairing
    Not suitable for using in rough environment conditions
    Other countries are making better EVs now
    All these condition are only apply to SL. and other companies are far behind the BYD in EV game. Their cash cow coming from gas vehicles. Don't know what is the reason behind this drop.