දවසම ජොකා දාගෙන ඉන්නේ වැඩට ගියාම. ඉකිලි වල පොඩි රෑෂ් එකක් වගේ තිබ්බා ගනං ගත්තේ නෑ දාඩිය හින්දා වෙන්න ඇති කියලා. දැන් වල්ලෙත් ඇවිල්ලනේ බන්. කහනවා දවල්ට එහෙම. දැවිල්ලකුත් එනවා කහද්දීන්. doc කෙනෙක්ට පෙන්නන්න වෙයිද?
Joka natiwa hitapun. Barima nam amudayak gaha ganin.දවසම ජොකා දාගෙන ඉන්නේ වැඩට ගියාම. ඉකිලි වල පොඩි රෑෂ් එකක් වගේ තිබ්බා ගනං ගත්තේ නෑ දාඩිය හින්දා වෙන්න ඇති කියලා. දැන් වල්ලෙත් ඇවිල්ලනේ බන්. කහනවා දවල්ට එහෙම. දැවිල්ලකුත් එනවා කහද්දීන්. doc කෙනෙක්ට පෙන්නන්න වෙයිද?
![]()
හරියට නොදැන ගාන්න යන්නෙපා..@Candid-B cream eka gapan