මැදපෙරදිග ගැටුම හේතුවෙන් යුක්රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු වීමේ "අවදානමක්" පවතින බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.එය තමාට වේදනාකාරි දෙයක් බවත් ඔහු පවසයි.